A 380 flight ?

laka007

Well-known member
  • Oct 18, 2008
    7,488
    5,670
    113
    තෙල් ගහන්නනේ ඇවිත් තියෙන්නේ...
    කාලයක් තිබ්බ වරයක් හදලා නැවක් ආවම නිවුස්.
    ගුවන්තොටුපලවලට ප්ලේන් ආවම නිවුස්. :lol: :lol:
    අඩුම මේකනම් ලොකුමවත් කියන්න පුලුවන්. :P
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    gotta allala airport eke job hoya gatta unta owa magic. un thama video karala media walata denne.
     
    • Haha
    Reactions: Xi Jinping

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,532
    113
    Lankawe
    අපි කොච්චර අඩු කුලේ රටක් ද ඔය වගේ සාමාන්‍ය දෙයක් news වල දාන්න.
     
    • Wow
    Reactions: Hasitha22

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    2019 වසරේ ආවම පස්සේනේ ආයේ ඇවිත් තියෙන්නේ. ඒ නිසා වෙන්න ඇති.

    නිතර දෙවේලේ එනවා නං නිවුස් එකක් වෙන්නේ නැහැනේ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    නැත්තන්.. A380 එකක් බැස්සුවම ඒකටත් චන්ද ටිකක් වැටෙන්න ඕනෙ නේද
    A380බස්සන එක කලින් කියන්න එපැයි එහෙනම් ජනාදිපතිතුමයි සාගල සරුයි ඔතන්ට පිලිගන්න යවනව කොලබ ඉස්කෝල 10ක් ගෙන්නලා ගාථා කියවල.. ෆුල්ම ලයිව් මීඩියා කවරේජ් ඔක්කොම චැනල්
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේ වගේ නිව්ස් දාන්නේ දේශපාලන වාසියකටද නැද්ද කියන්න මම දන්නේ නෑ..හැබැයි මම දෙයක් කියන්නම්..ලන්කාව වගේ තුන්වෙනි ලෝකේ දුප්පත් රටකට මේ යානය ආවා කියන එක නිව්ස් එකක් තමයි..දැන් මේ කමෙන්ට් කරලා තියන අයගෙන් කී දෙනෙක් මේ 380 එකක ගිහින් තියනවද...මෙහේ උන්ගේ තියනවනේ අපි පොර මානසිකත්වය..ඒ කියන්නේ අපිට ඕවා නිව්ස් ද.. ගුවන්තොටුපළට ඔය යානයක් එන එක නිව්ස් එකක්ද..ඕක සාමාන්‍ය දෙයක්නේ..ඔහොමනේ කියන්නේ..ඒක තමයි පොර මානසිකත්වය කියන්නේ..එතකම් මුලු ලෝකෙන්ම සුලු මිනිස්සු කොටසක් තමයි ඉන්නේ තාමත් මේ 380 එකක ගියපු..සාමාන්‍යයෙන් ලන්කාවේ කෙනෙකුට ඕකක යන්න ලැබෙන්නේ යුරෝපය ඇමරිකාව එංගලන්තය ඕස්ට්‍රේලියාව වගේ රටකට ගියොත් විතරයි..ලන්කාව වටේ සහ මැදපෙරදිග රටවලට යන අයට 380 එකක යන්න ලැබෙන්නේ නෑ...ඉතින් මටනම් අපේ වගේ දුප්පත් රටකට මේකක් ආවද කියන එක නිව්ස් එකක් තමයි..මොකද මම ආසයි මේක එනවා යනවා බලන්න..දකින්න ලැබෙන්නේ නැති අවස්ථාවක් නිසා..අපේ උන්ට කෙල උනේම ඔය පොර මානසිකත්වය නිසා..ලෝකෙට අමු හිගන්නෝ..ඒ උනාට ටෝක් එක A380 ත් ගේමක්ම නෑ...
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896

    ඔව් එහෙම ඒකත් හෙන ලොකු දෙයක් කියල හිතන් ඉන්න උන් වලෙන් ගොඩ එන්න දගලන උන් නෙමේ හැම දෙයක්ම තමං ලගට එනකන් දත නියවන් බලන් ඉන්න උන්
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    1වෙනි පංතියේ ගුවන් යානයක් ලංකාවට ආවාම කාටද ආඩම්බර. ඒත් ප්‍රශ්ණේ කියන්නේ ATC එක මේක මත්තලට හරවලා යැව්වේ නැත්තේ ඇයි?🤔
    ------ Post added on Mar 6, 2023 at 8:28 PM
     
    Last edited:
    • Like
    Reactions: kinkon