A Battery that'll change Smartphones forever

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඕක කරන්න පුළුවන් උනාට කරන්නෙ නෑ..කරනවානම් මීට කලින් කරන්නෙ..හඳට ගියේ 1969,phone බැටරිය දවසින් බහිනවා..හිතපංකෝ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    උන්ගේ රිසර්ච් වලට ගිය ගණන් කවර් කරනකම් උන් අලුත් ඒවා දාන්නේ නැ බන්
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕක කරන්න පුළුවන් උනාට කරන්නෙ නෑ..කරනවානම් මීට කලින් කරන්නෙ..හඳට ගියේ 1969,phone බැටරිය දවසින් බහිනවා..හිතපංකෝ.

    හඳට ගිය කථාවත් බොරු මට පේන විදිහට..1969 හඳට ගියානම් මේ වෙනකොට අැමරිකාව අඟහරු වල ගෙවල් හදනවා..:rofl:

    giphy.gif
     
    Last edited: