a BOB blast!!

waleryan

Member
Jun 11, 2006
1,266
5
0
melakamc.....machan umbata aaranchi wechcha deyak daanakota eka e widihata daapan...umba meka daala thiyena widihata anith eun dakkama poddak hari baya wenawa....and mama me anith ayata kiyanne...minissu kaage athinuth weradeem wenawa...e nisa eka paaratama hoyanne balanne nathuwa baninnepa bang...therung karala deepan..ita passeth pissu kelinawanang ithin kemathi deyka karapan....anyway i think this is a fake news...coz i also live in nugegoda area
 

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ahamednishadh said:
    due must be a lie.

    u reported this at around 8.30pm and nw its 10.45pm. two hrs have gone and not a single news item in n e news service provider.

    they show some info in sirasa 10pm news:yes::yes:
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    melakamc said:
    waleryan..tnx 4 understanding machang!!!im sorry if i made u guys worried!!!it want be happen again!!
    umba maara wade karwe mama police ekatath kiwwa umba kiwwa kiyala kohuwela boambayak ahuwela kiyalaa magen ahuwa kohomada danney kiyala mama mey thread Eke link eka dunna umbata dan ledey samahara wita umbata polisiyata kata uththare denna wei... Umba rate baumika akanda thaawayath Ekka sellam karanna Eppa ban..
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සැප්. 28 - ට්*රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (ශ්*රී ලංකා) ආයතනයේ විධායක අධ්*යක්ෂ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතාගේ නිවසට ඊයේ රාත්*රී අත්බෝම්බ ප්*රහාරයක් එල්ල වී තිබේ.
    කොහුවල පිහිටි සිය නිවසට ඊයේ රාත්*රී 11.40 ට පමණ එම ප්*රහාරය එල්ල විණැයි වැලිඅමුණ මහතා පැවසීය.
    ඔහු සඳහන් කළ පරිදි අත්බෝම්බ දෙකක් එල්ල වූව ද ඉන් පිපිරී ගොස් තිබෙන්නේ එක් බෝම්බයක් පමණි.
    එහෙත් ඉන් කිසිවකුට හෝ හානි සිදුවී නොමැත.
    සිද්ධිය පිළිබඳ පරීක්*ෂණ ක්*රියාත්මක වන බව කොහුවල ප්*රකාශකයකු පැවසීය.