A/C එකක් හයි කරන්න
මචන් A/C එකක් අපි ඔර්ඩර් කරහම ගෙනල්ලා හයි කරන්න උන් කොච්චර දවස් ගන්නවද.දම්රෝ එකෙන් තමා ගන්න හිතන් ඉන්නේ.ඊට වඩා හොද තැන් තියෙනවද?.
මචන් A/C එකක් අපි ඔර්ඩර් කරහම ගෙනල්ලා හයි කරන්න උන් කොච්චර දවස් ගන්නවද.දම්රෝ එකෙන් තමා ගන්න හිතන් ඉන්නේ.ඊට වඩා හොද තැන් තියෙනවද?.
දම්රෝ ac නම් අවුල් .. වෙන ඒවගේ 12000 ඕනේ තැනට මුන්ගේ එක 18000වත් ඕනේ.. වෙන තැනකින් ගනින්
දම්රෝ ac නම් අවුල් .. වෙන ඒවගේ 12000 ඕනේ තැනට මුන්ගේ එක 18000වත් ඕනේ.. වෙන තැනකින් ගනින්

Singer kohomath awul. Hadda gu godawal genath hi karanne![]()
කොච්චර කාලයක් යනවද බන් හයි කරන්න සල්ලි ගෙව්වට පස්සේ?
Sathiyak witara giya mage ekatanam
කොහෙන්ද මචන් ගත්තේ?දම්රෝ ද?

Singer
Satis ne ban machine eka gena
++hisence ehemath hodai kiyanawa. kohomada danne na hariyatama.