Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/C Outdoor Unit එක තෙමෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස්වල රස්නෙ නිසා ගත්තා 13,000 BTU Panasonic Inverter AC එකක්.

පොඩි අවුලකට තියෙන්නේ මේකේ Outdoor unit එක වැස්සට තෙමෙනවා. තට්ටු දෙකේ ගෙදර උඩ තට්ටුවේ කාමරේකට තමයි A/C එක හයිකරලා තියෙන්නේ.. එතන ඉදන් ඩක්ට් ටේප් ගහලා එලිය දිගේ තමයි copper pipe එහෙම පහලට අරගෙන ඇවිත් තියෙන්නේ.

ඔය පොටෝ එකේ තියෙන්නෙ බිම ඉදන් බැලුවම පේන විදිහ. වහල තියෙන්නෙ outdoor unit එකට වඩා පට්ට උසකින්, ඒ නිසා unit එක වහලෙන් ආරක්ශා වෙන්නෙ නෑ. අනිත් පැත්තෙන් එන හිරි පොදයි, තද වැස්සයි ඔක්කොටෝම මේක තෙමෙනවා.

මෙහෙම තිබුනොත් මේක ඉක්මනටම සවුත්තු වේවිද? හයි කරන්න ආපු උන් නම් කිව්වේ එහෙම අවුලක් වෙන්නෙ නෑ කියලා.. ඒත් මළකඩ කාවි කියලා හිතෙනවා වොරන්ටි අවුරුදු 5 ඉවරවෙනකොට.. ආයෙ උන්ට එන්න කියලා outdoor unit එකේ තැන වෙනස් කරගන්නද? නැත්නම් මේ විදිහටම තිබුනට ප්රශ්නයක් වෙන එකක් නෑ ද?

තෑන්ක්ස් වේවා!

PS: ගෙදර තියෙන්නේ මුහුද අයිනේ නෙමෙයි, ඒ නිසා කොරෝශන් එකක් නෑ.. වැස්සට තෙමෙන එක විතරයි තියන එකම අවුල..

[ATTACH=full]108729[/ATTACH]

[QUOTE="HsrX_NsrX, post: 26028436, member: 525296"] [CENTER][SIZE=5]මේ දවස්වල රස්නෙ නිසා ගත්තා 13,000 BTU Panasonic Inverter AC එකක්. :D පොඩි අවුලකට තියෙන්නේ මේකේ Outdoor unit එක වැස්සට තෙමෙනවා. තට්ටු දෙකේ ගෙදර උඩ තට්ටුවේ කාමරේකට තමයි A/C එක හයිකරලා තියෙන්නේ.. එතන ඉදන් ඩක්ට් ටේප් ගහලා එලිය දිගේ තමයි copper pipe එහෙම පහලට අරගෙන ඇවිත් තියෙන්නේ. ඔය පොටෝ එකේ තියෙන්නෙ බිම ඉදන් බැලුවම පේන විදිහ. වහල තියෙන්නෙ outdoor unit එකට වඩා පට්ට උසකින්, ඒ නිසා unit එක වහලෙන් ආරක්ශා වෙන්නෙ නෑ. අනිත් පැත්තෙන් එන හිරි පොදයි, තද වැස්සයි ඔක්කොටෝම මේක තෙමෙනවා. :no: මෙහෙම තිබුනොත් මේක ඉක්මනටම සවුත්තු වේවිද? හයි කරන්න ආපු උන් නම් කිව්වේ එහෙම අවුලක් වෙන්නෙ නෑ කියලා.. ඒත් මළකඩ කාවි කියලා හිතෙනවා වොරන්ටි අවුරුදු 5 ඉවරවෙනකොට.. ආයෙ උන්ට එන්න කියලා outdoor unit එකේ තැන වෙනස් කරගන්නද? නැත්නම් මේ විදිහටම තිබුනට ප්රශ්නයක් වෙන එකක් නෑ ද?:confused: තෑන්ක්ස් වේවා! PS: ගෙදර තියෙන්නේ මුහුද අයිනේ නෙමෙයි, ඒ නිසා කොරෝශන් එකක් නෑ.. වැස්සට තෙමෙන එක විතරයි තියන එකම අවුල..[/SIZE] [ATTACH type="full" width="905px"]108729[/ATTACH][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom