A/C vs the Earth

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,516
    24,500
    113
    Fantasy
    කිරියේ මේ දවස්වල A/c machine ගැන ත්‍රෙඩ් යන හින්ද මෙහෙම හිතුනේ...

    උබලට හිතෙන්නේ නැද්ද A/c karana එකෙන් ආත්මාර්තකාමී විදිහට අපි කූල් උනට සමස්තයක් වශයෙන් අපි පරිසරයට කරන්නේ ලොකු හානියක් කියලා...

    • මොකද A/C එකෙන් ඇතුලේ වාතය සිසිල් කරද්දී ඒ හා සමන්නව තාපයක් පිටත්ට මුදා හරිනවා.
    • A/C මැෂ්ඃඉන් එක 100% කර්‍යක්ශම උපකරනයක් නොවෙන හන්දා තවත් තාප කොටසක් පිටවෙනෙවා එලියට.(මෝටරේ හීට් එක වගේ)
    • ඉතින් ඔවා වැඩ කරන්න ව්දුලිය නිපදවද්දී දැවිතෙල් හෝ ගල් අගුරු දහනයෙන් තවත් තාපයක් ජනනය කරන එකනේ වෙන්නේ.


    සමස්තයක් විදිහට හිතුවම අපේ කුල් ආතල් එක ගන්න අපි මිහිතලය විනාස කරනවා කියලා..

    සැ.යු- මාත් ඒ.සී එකක් ගන්න සල්ලි නැති අනාත බුවෙක්මි..:sorry:.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    How long you gonna save the earth,earth doesnt give a shit.It will recycle itself.We poor peasents will die anyway
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    එතකොට බන් ඉරෙන් එක තාප විකිරණ ඔයිට වැඩිය ගොඩාක් වැඩි නේ එකට මොනවා වෙනවා ඇති කියලද හිතන්නේ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,516
    24,500
    113
    Fantasy
    එතකොට බන් ඉරෙන් එක තාප විකිරණ ඔයිට වැඩිය ගොඩාක් වැඩි නේ එකට මොනවා වෙනවා ඇති කියලද හිතන්නේ

    ඒවා ස්වාභාවික ක්‍රියා වලින්ම සමතුලිත වෙනවා කියලා හිතමුකෝ. ඒත් මේක අපි බලෙන් කරන දෙයක්නේ