Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A Dog Story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Uputa ganimaki.

අපේ බල්ලා හෙන ගොන් ය. මොළයක් කියා දෙයක් ඇත්තේම නැත. අපේ එකා පමණක් නොව අපේ ගමේ බල්ලෝ ඔක්කොම වගේ ගොන් ය. ඒ දවස් වල උන්ගේ නායකයා වූයේ අපේ ගමේ ගැට්ටේම ගෙදර බල්ලා ය. ඌ හැඩි දැඩිය. කාටවත් බය නැත. පිට ගම් වල එක බල්ලෙක්ටවත් එන්න නොදී ගම රැකගෙන සිටියේ ය. පිට ගම් වලින් කෑම ඩැහැගෙන වුත් අපේ ගමේ රැස් කරන්නට විය. අවුලකට තිබ්බේ ගැට්ටේ ගෙදර තව බල්ලෝ ද සිටීම ය. කෑමක් ලැබුනම වැඩි කොටහ උන්ට දෙන්නට ඕනෑ විය. උන් ඩැහැගෙන ආපු කෑමෙන් වැඩි හරිය උන් විසින්ම ගිල දැමීම අපේ බල්ලා ඇතුලු බල්ලන් පිරිසකට සෙට් උනේ නැත. වහ වහා ක්රියාත්මක වූ ගමේ බල්ලන් 62ක් එකතුව ගැට්ටේ ගෙදර බල්ලා නායකකමින් පන්නා දැමූවේ ය. ඒ වෙනුවට කොහෙන්දෝ මතුවූ ආතක් පාතක් නැති බල්ලෙක් නායකයා කළෝ ය.

ඉන් පසු අපේ ගමේ බලු ආධිපත්යයට සිදු වූ දේ අපේ බල්ලාවත් නොදනී. පිටින් කෑමක් නොවී ය. ගමේ තිබූ කෑම පවා නායක බල්ලාගේ වටේ සිටි උන් විසින් ගිල දැමූ බව නායක බල්ලා දැනගත්තේ ද උගෙ හාම්පුතාගෙනි. බලු ආහාර තැම්පත් කර තිබූ මාටිං මුදලාලිගේ කඩේ ළඟ බෝක්කුව දිනෙක සම්පූර්ණයෙන්ම සුද්ද කර තිබිණි. බලු වැඩ නිමක් නොවීය. බලු සංහතිය දිනෙන් දිනම අභාවයට යන්නට විය.

තත්ත්වය තවත් දරුණු අතට හැරුනේ පිට ගම් වල බල්ලන් අපේ ගමට එන්න පටන් ගත් දින සිටය. උන් පැමිණ අහිංසක බලු පැටවුන් කා දැමීය. ගමේ බල්ලන්ගේ කූඩු විනාශ කර දැමීය. ගමේ බලු රැල භීතියෙන් ඇලලී ගියේ ය. නමුත් අපේ උන්ට කරගත හැකි දෙයක් නොවී ය. තව දුරටත් අපේ බල්ලන්ට කියා ගමක් නැත. කොයි වෙලේ පිට බල්ලෙක් පැමිණ සපා කයිද යන බයෙන් ජීවත් වෙන බලු පිරිසක් ගමේ ඉතිරි විය.

ඒ අපේ ගමේ බලු රැලගේ අතීත කතාවයි. අතීතය ගැන කතා කිරීමෙන් පළක් නැත. ගමේ බල්ලන් හදන්නට අපිට බැරි ය. බල්ලොත් එක්ක ලැග්ගොත් නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක ය. කලින් වැරැද්දක් වූ බව අපේ බල්ලා පිළි ගනී. ඒ නිසා ඌ කට පියාගෙන සිටියි. ඒත් උගේ කල්ලියේ සමහර බල්ලන් එසේ නැත. තාමත් උන් නායක බල්ලා වෙනුවෙන් බුරයි. කෙලින්ම බුරනවානම් කම් නැත. බුරන්නේ හපා නොකා ය. පිට ගම් වල ද අහිංසක බල්ලන් ඇති බව එකෙක් කියයි. මේ වෙලාවේ බුරන එක වැරැද්දක් බව තව එකෙක් කියයි. මේවා ගැට්ටේ ගෙදර බල්ලා නැවත ගෙන ඒමට කරන උපක්රම යැයි තව එකෙක් කියයි. බුරන උන්ට බුරන උන් ද සිටිති.ඉතින් ඒ බල්ලන්ගේ බිරීම් ඇසෙන විට අනිත් බල්ලන්ට අහවල් තැනිනුත් හිනා ය. උන්ට යමක් අමතක වී ඇත. මේ බලු ව්යසනයට නායක බල්ලා වග කිව යුත්තේ යම් සේ ද එසේම ඌව පත් කළ 62ක් බල්ලෝ ද එක සේ වග කිව යුතු බව උන්ට අමතක ය. ගැට්ටේ ගෙදර බල්ලාගේ කාලය අවසන් ය. නැවත ඌ ගමට අවශ්ය නැත. නමුත් ඌ සිටි කාලයේ ගමේ බල්ලන්ට තිබූ ආරක්ෂාව අවශ්යය. බලු ආධිපත්යය අවශ්ය ය. පිටින් එන බල්ලන්ගෙන් ගමේ බල්ලන් ආරක්ෂා කරගැනීමට අවශ්ය ය. මෙය අලුත් නායක බල්ලෙක් පත් කර ගැනීමට කාලයක් නොවේ. ගමේ ඉතිරි වී සිටින බල්ලන් රැකිය යුතු කාලයයි. ඒ නිසා මැරිලා ඉපදුනා මෙන් නොබුරන්න. එකී බල්ලෝ නොබුරා ම සිටිනවා නම් හොද ය.

දැන් ගමේ බල්ලන්ට 'බල්ලා' යැයි කියා අවමන් කළා යැයි මට දොස් නොනගන්න. බල්ලාට 'බල්ලා' මිස 'රජතුමා' කිව නොහැකි ය.

[QUOTE="Askari, post: 24410179, member: 545368"] Uputa ganimaki. [B][INDENT][INDENT][SIZE="4"]අපේ බල්ලා හෙන ගොන් ය. මොළයක් කියා දෙයක් ඇත්තේම නැත. අපේ එකා පමණක් නොව අපේ ගමේ බල්ලෝ ඔක්කොම වගේ ගොන් ය. ඒ දවස් වල උන්ගේ නායකයා වූයේ අපේ ගමේ ගැට්ටේම ගෙදර බල්ලා ය. ඌ හැඩි දැඩිය. කාටවත් බය නැත. පිට ගම් වල එක බල්ලෙක්ටවත් එන්න නොදී ගම රැකගෙන සිටියේ ය. පිට ගම් වලින් කෑම ඩැහැගෙන වුත් අපේ ගමේ රැස් කරන්නට විය. අවුලකට තිබ්බේ ගැට්ටේ ගෙදර තව බල්ලෝ ද සිටීම ය. කෑමක් ලැබුනම වැඩි කොටහ උන්ට දෙන්නට ඕනෑ විය. උන් ඩැහැගෙන ආපු කෑමෙන් වැඩි හරිය උන් විසින්ම ගිල දැමීම අපේ බල්ලා ඇතුලු බල්ලන් පිරිසකට සෙට් උනේ නැත. වහ වහා ක්රියාත්මක වූ ගමේ බල්ලන් 62ක් එකතුව ගැට්ටේ ගෙදර බල්ලා නායකකමින් පන්නා දැමූවේ ය. ඒ වෙනුවට කොහෙන්දෝ මතුවූ ආතක් පාතක් නැති බල්ලෙක් නායකයා කළෝ ය. ඉන් පසු අපේ ගමේ බලු ආධිපත්යයට සිදු වූ දේ අපේ බල්ලාවත් නොදනී. පිටින් කෑමක් නොවී ය. ගමේ තිබූ කෑම පවා නායක බල්ලාගේ වටේ සිටි උන් විසින් ගිල දැමූ බව නායක බල්ලා දැනගත්තේ ද උගෙ හාම්පුතාගෙනි. බලු ආහාර තැම්පත් කර තිබූ මාටිං මුදලාලිගේ කඩේ ළඟ බෝක්කුව දිනෙක සම්පූර්ණයෙන්ම සුද්ද කර තිබිණි. බලු වැඩ නිමක් නොවීය. බලු සංහතිය දිනෙන් දිනම අභාවයට යන්නට විය. තත්ත්වය තවත් දරුණු අතට හැරුනේ පිට ගම් වල බල්ලන් අපේ ගමට එන්න පටන් ගත් දින සිටය. උන් පැමිණ අහිංසක බලු පැටවුන් කා දැමීය. ගමේ බල්ලන්ගේ කූඩු විනාශ කර දැමීය. ගමේ බලු රැල භීතියෙන් ඇලලී ගියේ ය. නමුත් අපේ උන්ට කරගත හැකි දෙයක් නොවී ය. තව දුරටත් අපේ බල්ලන්ට කියා ගමක් නැත. කොයි වෙලේ පිට බල්ලෙක් පැමිණ සපා කයිද යන බයෙන් ජීවත් වෙන බලු පිරිසක් ගමේ ඉතිරි විය. ඒ අපේ ගමේ බලු රැලගේ අතීත කතාවයි. අතීතය ගැන කතා කිරීමෙන් පළක් නැත. ගමේ බල්ලන් හදන්නට අපිට බැරි ය. බල්ලොත් එක්ක ලැග්ගොත් නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක ය. කලින් වැරැද්දක් වූ බව අපේ බල්ලා පිළි ගනී. ඒ නිසා ඌ කට පියාගෙන සිටියි. ඒත් උගේ කල්ලියේ සමහර බල්ලන් එසේ නැත. තාමත් උන් නායක බල්ලා වෙනුවෙන් බුරයි. කෙලින්ම බුරනවානම් කම් නැත. බුරන්නේ හපා නොකා ය. පිට ගම් වල ද අහිංසක බල්ලන් ඇති බව එකෙක් කියයි. මේ වෙලාවේ බුරන එක වැරැද්දක් බව තව එකෙක් කියයි. මේවා ගැට්ටේ ගෙදර බල්ලා නැවත ගෙන ඒමට කරන උපක්රම යැයි තව එකෙක් කියයි. බුරන උන්ට බුරන උන් ද සිටිති.ඉතින් ඒ බල්ලන්ගේ බිරීම් ඇසෙන විට අනිත් බල්ලන්ට අහවල් තැනිනුත් හිනා ය. උන්ට යමක් අමතක වී ඇත. මේ බලු ව්යසනයට නායක බල්ලා වග කිව යුත්තේ යම් සේ ද එසේම ඌව පත් කළ 62ක් බල්ලෝ ද එක සේ වග කිව යුතු බව උන්ට අමතක ය. ගැට්ටේ ගෙදර බල්ලාගේ කාලය අවසන් ය. නැවත ඌ ගමට අවශ්ය නැත. නමුත් ඌ සිටි කාලයේ ගමේ බල්ලන්ට තිබූ ආරක්ෂාව අවශ්යය. බලු ආධිපත්යය අවශ්ය ය. පිටින් එන බල්ලන්ගෙන් ගමේ බල්ලන් ආරක්ෂා කරගැනීමට අවශ්ය ය. මෙය අලුත් නායක බල්ලෙක් පත් කර ගැනීමට කාලයක් නොවේ. ගමේ ඉතිරි වී සිටින බල්ලන් රැකිය යුතු කාලයයි. ඒ නිසා මැරිලා ඉපදුනා මෙන් නොබුරන්න. එකී බල්ලෝ නොබුරා ම සිටිනවා නම් හොද ය. දැන් ගමේ බල්ලන්ට 'බල්ලා' යැයි කියා අවමන් කළා යැයි මට දොස් නොනගන්න. බල්ලාට 'බල්ලා' මිස 'රජතුමා' කිව නොහැකි ය.[/SIZE][/INDENT][/INDENT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom