coolgayathra said:kawda meka liwwe?
ubada
patta machan
gindara
thanks bro.Wow........
Harima Lassanai me kaviya.Kalekata passe hoda nirmanayak![]()

wow, i really like this, very nice yet sad noe! i like =D
thanksඅමතක කරන්න උත්සාහ කරන , ඒත්.. එහෙම කරන්න බැරි ආදරයක් ද ?
ඒ හිත කොච්චර නපුරු වුනත් ඇයගේ කටහඬ අහන්න නොලැබීමෙන් ම විඳවනව ද මන්දා ... ඒ මට නිර්මණය තේරෙන හැටියට...![]()
වෙනස් වුනත් අපූරුයි මල්ලි..![]()
glad you can see your own meaning in this thanks...glad you can see your own meaning in this
but the original meaning deals with somebody's guilt ridden actions and thoughts...
try and put your self in a position of somebody who had committed terrible sins/crimes, who now regret them..and then read it again. it might make more sense. thanks again.


මම මුලදි ඔයා කියපු විදියට හිතුවත් , අන්තිම පද පේලියෙන් ටිකක් නොමඟ ගියා නේ ....![]()
තමන් කළ වැරදි වලින් විඳවන කෙනෙක්..
හැමදාම වගේ වෙනස් අපූරු නිර්මාණයක්...ස්තුතියි...
. thank you.hehee,abstract ideas..........deeply,z dat?surface meaning z too common
deeply its ok,different........I like ur style...........
