Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A Great Swim...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි වෙසෙන ශ්‍රී ලාංකික බුද්ධිලිනී ද සොයිසා විසින් ඉදිරිපත් කරන ලද පින්තූරයක් පසුගියදා පැවති 2021 වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා තරඟයේදී "ඉහළ ප්‍රශංසාවට" පාත්‍ර විය.

මාතෘකාව "A Great Swim" - කෙන්යාවේ මැසායි මාරා හි කිඹුලන්ගෙන් බෝ වූ තලේක් ගඟ හරහා ගලා එන "ටැනෝ බෝරා" නමින් හැඳින්වෙන පිරිමි චීටා කණ්ඩායම් පහක්.

"මේ පින්තුරේ ගනිද්දී නායක චීටාගේ ඇස් මට කතා කළා.

ඔය කැමරාව පැත්තකට දලා අපිට උදව් කරන්න වගේ තමයි ඒ බැල්මෙන් එයා කිව්වේ......"

ලෝක පුජිත ඡායාරෑපය ගැන බුද්ධිලිනි සිය අත්දැකීම පළමුවරට හෙලි කරයි.

වනජීවී ඡායාරෑපකරණයේ යෙදෙන ලොව පුරා විහිදි සිටින අයගේ අංක එකේ සිහිනයක්වන්නේ "wildlife photographer of the year" තරගයට සිය ඡායාරෑපයක් ඇතුළත් කර ගැනීම ය.බ්‍රිතාන්‍ය ස්වභාවික විද්‍යා කෞතුකාගාරයෙන් පවත්වනු ලබන මෙම තරගයේ නිහඬ පාර්ශවකරැවෙකු ලෙස බීබීසී ආයතනය ද සිටි.

මෙවර තරගයට අපේ දෙදෙනෙකුගේම ඡායාරෑප ජුරියේ ප්රශාස්ත්ර ඇගයිමකට ලක් වීම විශේෂත්වයකි.

මේ අතරින් බුද්ධිලිනි ඩී සොයිසා මහත්මියගේ ජයග්රාහි ඡායාරෑපයෙක් කිසිවෙක් නොදත් අභ්‍යාන්තර කතාවයි.

බුද්ධිලිනි ඩී සොයිසා වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ය.ඇය බැංකු ක්ෂත්රයේ රැකියාවක නිරතවන්නී ය. වසර දහයකට පමණ පෙර ඡායාරෑපකරණයට පිවිසි ඈ වෘත්තිය මට්ටමට වඩා එය සිදු කරන්නේ විනෝදාස්වාදය සඳහා ය. වනජීවීන් නැරඹිමට ඇය නැඹුරැ වී ඇත්තේ සිය පියාගේ ආභාසය නිසා බව ඇය අපට පැවසුවා ය.

බුද්ධිලිනි මෙම තරගයේ ක්ෂරපාහී අංශය යටතේ ඡායාරෑප දෙකක් යොමු කළා ය.ඉන් එක් ඡායාරෑපයක් මෙලෙස සම්මානයට පාත්‍ර විය.'A Great Swim' නමින් එය තරගයට ඉදිරිපත් කර තිබිණී.

එම ඡායාරෑපයේ අපුරැ පසුබිම් කතාව ඇය අපට හෙලි කළේ මේ ආකාරයට ය.

"මෙම ඡායාරූපය මම ගත්තේ 2020 ජනවාරි මුල් භාගයේදී වගේ.ඒ කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයේ දී.ඒ අප එහි සිදු කළ අටවන සංචාරය.කෝවිඩ් නිසා ලෝකය වසා දැමීම ආරම්භ වුණේ ඔය කාලයේ වගේ.එය තමයි අපගේ අවසන් විදෙස් සංචාරය වුණේ. කොහොම හරි අපි 2020 ජනවාරි මාසයේ දී තමයි කෙන්යාවට ගියේ.ඒ කාලයේ කෙන්යාවට ඉතා අසාමාන්‍ය අන්දමේ ධාරානිපාත වර්ෂාවක් ලැබෙමින් තිබුනා.

ඒ වනවිට මසායි මාරා මැද තිබෙන "මාරා තලේක්" ගංඟාව ජලයෙන් උතුරා දෙගොඩ තලා යානවා.අපි එවර ගොඩ බැස්සෙත් වෙන තැනකට. එයත් හරිම ත්‍රාසජනක අත්දැකීමක් වුණා.

'මසායි' හි ජීවත් වන වැඩිහිටියන් පවා තම ජීවිත කාලය තුළ මෙවැනි නරක ගංවතුරක් හා වර්ෂාවක් දැක තිබුනෙත් නැහැ.එකෙන්ම හිතා ගන්න පුළුවන් වැස්සේ තරම.

මෙවර මසායි මාරා අපි ගියේම පිරිමි චීටා පහක අසාමාන්‍ය හා ප්‍රසිද්ධ සන්ධානය වන 'ටැනෝ බෝරා'( tano bora)කණ්ඩායම බලන්න."

මේ ඒ චිටාවන් ද මම ද පුදුම විමි. ඒ අමුතු චීටා එකමුතුව ගැන මා මිට පෙර කියවා තිබිණී. ලොව වේගවත්ම සත්ත්වයා චීටා ය.එවැනි සතුන් පහක එකමුතුවක් යනු එය ලොව වේගවත්ම එකමුතුව ද වන්නේ ය.

"මේ පිරිමි චීටා පස් දෙනාගේ එකමුතුව ලොව ප්‍රථම එවැනි එකමුතුව ලෙස තමයි සැලකෙන්නේ.එදා අපි ගොඩබසින විට, ඔවුන් 'තලේක්' ගඟේ අනෙක් පැත්තේ සිරවී සිටින බව අපි දැන ගත්තා. මේ ගමනේ දී අපට ඔවුන්ව දැකීමට නොහැකි වෙයි කියලා තමයි ආරංචි වුනේ. අපි ආවේම උන්ව බලන්න. නමුත් මේක ඇහුවාම අපිට පුදුම දුකක් ඇති වුණා.

අපිට හිටියා පුදුමාකාර මඟ පෙන්වන්නෙක්.ඇත්තට එයා අපේ මිතුරෙක්. ඒ මාතිරා බුෂ්කැම් එකේ ඇන්ටනි ටිරා.එයාට දෙවැනි ආරංචි වුණා "ටැනෝ බෝරා" කල්ලිය 'තලේක්' ගඟට ළං වන බව.

ඒ වනවිටත් අපි හිටියේ සිංහයන් සමුහයක් බලන ගමන්.මේ ආරංචිය ආවාම අපි හිතුවා සිංහයන්ගේ ආඩම්බර බැලුවා ඇති කියලා.ඒ නිසා එය අත හැර අපි ගඟ දෙපස බලන්න ගියා.

ගං දිය හරිම සැරයි. චීටලා එවැනි වතුරක් තරණය කරයි කියලා හිතන්නත් අමාරැයි. ඇත්තටම අපි හිටියේ බලාපොරොත්තු අත හැරලා.

ඔය අතරවාරේ අපි ඒ චිටලා පස් දෙනාම දැක්කා. ඔවුන් ගඟේ එහා ඉවුරේ ඉදන් මුර සංචාරය කරනවා. කොතනින් ද මාරැ වෙන්නේ කියලා. ඒ චීටලා පස්දෙනා දෙස අපි පැය ගණනක් බලා සිටියා. ඔවුන් අනෙක් ඉවුරේ ඉහළට හා පහළට යනවා. මාරැ වෙන්න විදියක් නැතුව. එදා සවස් වනවිට අපි බලාපොරොත්තුව අත හැරියා. දැන් අපි ආපහු යන්න හදන්නේ. ඒ වේලාවේ හදිසියේම නායක චීටා ජලයට පැන්නා.හරියට අපිට යන්න එපා කියන්න වගේ.

ඔහු පසුපස තවත් තිදෙනෙක් පැන්නා. දැන් හතරක් මහ සැඩ පහර මැද.ඇත්තටම අපි ගල් පිළිම වගේ බලා ගෙන හිටියා. ලෝකයක් ආදරය කරන මේ සත්තු අපි ඉස්සරහා පිටම නැති වෙයි ද කියලා විශාල බයක් අපිට ඇති වුණා. පස්වැනියා තවමත් ගොඩ. ඒත් තවත් ටිකක් වෙලා යන කොට එයාත් වතුරට පැන්නා. එයා තරමක් පස්සෙන් ආපු නිසයි, එයා මේ ඡායාරෑපයේ නැති වුනේ.

ඔවුන් ගොඩ වුනේ හරිම විද්‍යාත්මක ක්‍රමයකට. වතුරත් එක්ක පහළට යන ගමන්ම අපි ඉන්න ඉවුරට කිට්ටු කළා. ඒ රළු ජල පහරේ මීටර් 100 ක් පමණ ඒ විදියට ඔවුන්ව පහළට ගසාගෙන ගියා. අන්තිමේ ඔවුන් ගොඩබිමට ළඟා වුණා. ඔවුන් ගඟ තරණය කරන තුරැම අපි හිටියේ පුදුම තිගැස්මකින්. එකෙක් ඇත්තෙන්ම තත්පර 10-15 අතර කාලයක් වතුරේ නොපෙනි ගියා. අපි හිතුවේ එයා ඉවරයි කියලා. නමුත් එක පාරටම එයත් ආයි මතු වුණා. අපේ ඇස්වලට කඳූළු ආවා.

අවසානේ ඔවුන් සියලු දෙනාම ආරක්ෂිතව අපි හිටපු ඉවුරට ගොඩ වුණා.

එය අදහ ගන්නත් අමාරැයි. ඒ සතුට සමරන්න අපි එකිනෙකා වැළඳ ගත්තා. ඇත්තට අපේ ඇස්වලින් කඳුළු වැටුනේ අපිටත් නොදැනීම." ඇය කියා ගෙන යන අතරතුර දී ද හැගුම් බර වූවා ය.

"ඔවුන්ගේ මුහුණූවල පුදුම හැඟිම් ප්රකාශනයක් ඒ ඡායාරෑපයේ තිබෙනවා." මම ඇයට කීවේමි.

"ඔව් ඇත්ත.නායක චීටාගේ හැගිම් හරිම ප්‍රබලයි.ඡායාරෑපය ගනීද්දී ඒ ඇස් මට කතා කළා.

'අනේ ඔය කැමරාව පැත්තකින් තියලා අපට උදව් කරන්න' වගේ කතාවක් තමයි ඒ ඇස් මට කිව්වේ.

ඒක ඇත්තටම මට හොඳටම දැනුණා." බුද්ධිලිනි කීවා ය.සැබැවින්ම ඒ ඇස් මාර ය.

බුද්ධිලිනිගේ මේ ඡායාරෑපය දුටු දිනම එය මේ තරගය ජය ගනු ඇතැයි මට සිතිණී. මම ඒ බව මෙන්ඩිස් වික්‍රමසිංහට සේම රැක්ෂන් ජයවර්ධනට ද කී බව මම බුද්ධිලිනිට මේ මොහෙතේ කීවේ ය.

"මට රැක්ෂන් කතා කළා.මේක මේ තරගයට දාන්න කියලා ඔහු මට කිව්වා.ඇත්තටම ඔහුට ස්තුති කළ යුතුයි" ඇය නිහතමානීව කියා ගෙන ගියා ය.එලෙසම ඇයගේ වනජීවී මග පෙන්වන්නාට සේම සිය සැමියාට ඇය ස්තුති කරන්න අමතක නොකළා ය.

මේක මේ තරගයෙන් නිල වශයෙන් නිවේදනය කරන කන් ප්‍රසිද්ධ කරන්න එපා කියලා පනිවුඩයක් එවලා තිබුනා. ඇත්තටම එකටත් ස්තුතියි.ඇය අවසන් වශයෙන් කීවා ය.

'මසායි මාරාවම' තැති ගන්වන ඒ චීටලා ඔබ මෙය කියවන මොහොතේ ද එක්ව ගොදුරකට ළංවනවා විය හැකි ය.

උපුටා ගැනීම මුහුනු පොතෙන්

[QUOTE="Ameesha2, post: 26842475, member: 356834"] [SIZE=5]ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි වෙසෙන ශ්‍රී ලාංකික බුද්ධිලිනී ද සොයිසා විසින් ඉදිරිපත් කරන ලද පින්තූරයක් පසුගියදා පැවති 2021 වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා තරඟයේදී "ඉහළ ප්‍රශංසාවට" පාත්‍ර විය. මාතෘකාව "A Great Swim" - කෙන්යාවේ මැසායි මාරා හි කිඹුලන්ගෙන් බෝ වූ තලේක් ගඟ හරහා ගලා එන "ටැනෝ බෝරා" නමින් හැඳින්වෙන පිරිමි චීටා කණ්ඩායම් පහක්.[/SIZE] [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t1.6435-9/240281798_998244074081049_5431316664850391924_n.jpg?_nc_cat=108&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=P3xlMZ4ooSkAX_5Dsyc&tn=7Kqkskso5ywyJW4f&_nc_ht=scontent.fcmb1-2.fna&oh=2abe150d41fa3393de00b81b6c3b7c74&oe=615A004A[/IMG] [SIZE=5]"මේ පින්තුරේ ගනිද්දී නායක චීටාගේ ඇස් මට කතා කළා. [IMG alt="💛"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t15/1/16/1f49b.png[/IMG] ඔය කැමරාව පැත්තකට දලා අපිට උදව් කරන්න වගේ තමයි ඒ බැල්මෙන් එයා කිව්වේ......" ලෝක පුජිත ඡායාරෑපය ගැන බුද්ධිලිනි සිය අත්දැකීම පළමුවරට හෙලි කරයි. වනජීවී ඡායාරෑපකරණයේ යෙදෙන ලොව පුරා විහිදි සිටින අයගේ අංක එකේ සිහිනයක්වන්නේ "wildlife photographer of the year" තරගයට සිය ඡායාරෑපයක් ඇතුළත් කර ගැනීම ය.බ්‍රිතාන්‍ය ස්වභාවික විද්‍යා කෞතුකාගාරයෙන් පවත්වනු ලබන මෙම තරගයේ නිහඬ පාර්ශවකරැවෙකු ලෙස බීබීසී ආයතනය ද සිටි. මෙවර තරගයට අපේ දෙදෙනෙකුගේම ඡායාරෑප ජුරියේ ප්රශාස්ත්ර ඇගයිමකට ලක් වීම විශේෂත්වයකි. මේ අතරින් බුද්ධිලිනි ඩී සොයිසා මහත්මියගේ ජයග්රාහි ඡායාරෑපයෙක් කිසිවෙක් නොදත් අභ්‍යාන්තර කතාවයි. බුද්ධිලිනි ඩී සොයිසා වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ය.ඇය බැංකු ක්ෂත්රයේ රැකියාවක නිරතවන්නී ය. වසර දහයකට පමණ පෙර ඡායාරෑපකරණයට පිවිසි ඈ වෘත්තිය මට්ටමට වඩා එය සිදු කරන්නේ විනෝදාස්වාදය සඳහා ය. වනජීවීන් නැරඹිමට ඇය නැඹුරැ වී ඇත්තේ සිය පියාගේ ආභාසය නිසා බව ඇය අපට පැවසුවා ය. [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t1.6435-9/239472253_998313030740820_115018006832882374_n.jpg?_nc_cat=101&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=ppdN1gYt0HEAX9ArC1q&_nc_ht=scontent.fcmb1-2.fna&oh=84e6fd601f67fa49455b7a238dcaf589&oe=615BA865[/IMG] බුද්ධිලිනි මෙම තරගයේ ක්ෂරපාහී අංශය යටතේ ඡායාරෑප දෙකක් යොමු කළා ය.ඉන් එක් ඡායාරෑපයක් මෙලෙස සම්මානයට පාත්‍ර විය.'A Great Swim' නමින් එය තරගයට ඉදිරිපත් කර තිබිණී. එම ඡායාරෑපයේ අපුරැ පසුබිම් කතාව ඇය අපට හෙලි කළේ මේ ආකාරයට ය.[/SIZE] [SIZE=5]"මෙම ඡායාරූපය මම ගත්තේ 2020 ජනවාරි මුල් භාගයේදී වගේ.ඒ කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයේ දී.ඒ අප එහි සිදු කළ අටවන සංචාරය.කෝවිඩ් නිසා ලෝකය වසා දැමීම ආරම්භ වුණේ ඔය කාලයේ වගේ.එය තමයි අපගේ අවසන් විදෙස් සංචාරය වුණේ. කොහොම හරි අපි 2020 ජනවාරි මාසයේ දී තමයි කෙන්යාවට ගියේ.ඒ කාලයේ කෙන්යාවට ඉතා අසාමාන්‍ය අන්දමේ ධාරානිපාත වර්ෂාවක් ලැබෙමින් තිබුනා. ඒ වනවිට මසායි මාරා මැද තිබෙන "මාරා තලේක්" ගංඟාව ජලයෙන් උතුරා දෙගොඩ තලා යානවා.අපි එවර ගොඩ බැස්සෙත් වෙන තැනකට. එයත් හරිම ත්‍රාසජනක අත්දැකීමක් වුණා. 'මසායි' හි ජීවත් වන වැඩිහිටියන් පවා තම ජීවිත කාලය තුළ මෙවැනි නරක ගංවතුරක් හා වර්ෂාවක් දැක තිබුනෙත් නැහැ.එකෙන්ම හිතා ගන්න පුළුවන් වැස්සේ තරම. මෙවර මසායි මාරා අපි ගියේම පිරිමි චීටා පහක අසාමාන්‍ය හා ප්‍රසිද්ධ සන්ධානය වන 'ටැනෝ බෝරා'( tano bora)කණ්ඩායම බලන්න." [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t1.6435-9/240992172_998244137414376_8092185660056413711_n.jpg?_nc_cat=103&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=7MoD7EyuCI0AX9gOAKJ&tn=7Kqkskso5ywyJW4f&_nc_ht=scontent.fcmb1-2.fna&oh=f2eda6e4ce465339b24a2a0cdc27aee0&oe=615B89D2[/IMG] මේ ඒ චිටාවන් ද මම ද පුදුම විමි. ඒ අමුතු චීටා එකමුතුව ගැන මා මිට පෙර කියවා තිබිණී. ලොව වේගවත්ම සත්ත්වයා චීටා ය.එවැනි සතුන් පහක එකමුතුවක් යනු එය ලොව වේගවත්ම එකමුතුව ද වන්නේ ය. "මේ පිරිමි චීටා පස් දෙනාගේ එකමුතුව ලොව ප්‍රථම එවැනි එකමුතුව ලෙස තමයි සැලකෙන්නේ.එදා අපි ගොඩබසින විට, ඔවුන් 'තලේක්' ගඟේ අනෙක් පැත්තේ සිරවී සිටින බව අපි දැන ගත්තා. මේ ගමනේ දී අපට ඔවුන්ව දැකීමට නොහැකි වෙයි කියලා තමයි ආරංචි වුනේ. අපි ආවේම උන්ව බලන්න. නමුත් මේක ඇහුවාම අපිට පුදුම දුකක් ඇති වුණා. අපිට හිටියා පුදුමාකාර මඟ පෙන්වන්නෙක්.ඇත්තට එයා අපේ මිතුරෙක්. ඒ මාතිරා බුෂ්කැම් එකේ ඇන්ටනි ටිරා.එයාට දෙවැනි ආරංචි වුණා "ටැනෝ බෝරා" කල්ලිය 'තලේක්' ගඟට ළං වන බව. ඒ වනවිටත් අපි හිටියේ සිංහයන් සමුහයක් බලන ගමන්.මේ ආරංචිය ආවාම අපි හිතුවා සිංහයන්ගේ ආඩම්බර බැලුවා ඇති කියලා.ඒ නිසා එය අත හැර අපි ගඟ දෙපස බලන්න ගියා. ගං දිය හරිම සැරයි. චීටලා එවැනි වතුරක් තරණය කරයි කියලා හිතන්නත් අමාරැයි. ඇත්තටම අපි හිටියේ බලාපොරොත්තු අත හැරලා. ඔය අතරවාරේ අපි ඒ චිටලා පස් දෙනාම දැක්කා. ඔවුන් ගඟේ එහා ඉවුරේ ඉදන් මුර සංචාරය කරනවා. කොතනින් ද මාරැ වෙන්නේ කියලා. ඒ චීටලා පස්දෙනා දෙස අපි පැය ගණනක් බලා සිටියා. ඔවුන් අනෙක් ඉවුරේ ඉහළට හා පහළට යනවා. මාරැ වෙන්න විදියක් නැතුව. එදා සවස් වනවිට අපි බලාපොරොත්තුව අත හැරියා. දැන් අපි ආපහු යන්න හදන්නේ. ඒ වේලාවේ හදිසියේම නායක චීටා ජලයට පැන්නා.හරියට අපිට යන්න එපා කියන්න වගේ. [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t1.6435-9/241311284_998244164081040_2364961881886879256_n.jpg?_nc_cat=105&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=h92ZCczlcUMAX-eZ4SG&tn=7Kqkskso5ywyJW4f&_nc_ht=scontent.fcmb1-2.fna&oh=9975726f5533e8a4832dec228256cf08&oe=615AD083[/IMG] ඔහු පසුපස තවත් තිදෙනෙක් පැන්නා. දැන් හතරක් මහ සැඩ පහර මැද.ඇත්තටම අපි ගල් පිළිම වගේ බලා ගෙන හිටියා. ලෝකයක් ආදරය කරන මේ සත්තු අපි ඉස්සරහා පිටම නැති වෙයි ද කියලා විශාල බයක් අපිට ඇති වුණා. පස්වැනියා තවමත් ගොඩ. ඒත් තවත් ටිකක් වෙලා යන කොට එයාත් වතුරට පැන්නා. එයා තරමක් පස්සෙන් ආපු නිසයි, එයා මේ ඡායාරෑපයේ නැති වුනේ. [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t1.6435-9/240769985_998244360747687_2505231307006217052_n.jpg?_nc_cat=108&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=FYhMXXDHIOYAX-8p3Bh&_nc_ht=scontent.fcmb1-2.fna&oh=cf3aaae8ed1249a06abac211dba3ec6f&oe=615A49FF[/IMG] ඔවුන් ගොඩ වුනේ හරිම විද්‍යාත්මක ක්‍රමයකට. වතුරත් එක්ක පහළට යන ගමන්ම අපි ඉන්න ඉවුරට කිට්ටු කළා. ඒ රළු ජල පහරේ මීටර් 100 ක් පමණ ඒ විදියට ඔවුන්ව පහළට ගසාගෙන ගියා. අන්තිමේ ඔවුන් ගොඩබිමට ළඟා වුණා. ඔවුන් ගඟ තරණය කරන තුරැම අපි හිටියේ පුදුම තිගැස්මකින්. එකෙක් ඇත්තෙන්ම තත්පර 10-15 අතර කාලයක් වතුරේ නොපෙනි ගියා. අපි හිතුවේ එයා ඉවරයි කියලා. නමුත් එක පාරටම එයත් ආයි මතු වුණා. අපේ ඇස්වලට කඳූළු ආවා. අවසානේ ඔවුන් සියලු දෙනාම ආරක්ෂිතව අපි හිටපු ඉවුරට ගොඩ වුණා. එය අදහ ගන්නත් අමාරැයි. ඒ සතුට සමරන්න අපි එකිනෙකා වැළඳ ගත්තා. ඇත්තට අපේ ඇස්වලින් කඳුළු වැටුනේ අපිටත් නොදැනීම." ඇය කියා ගෙන යන අතරතුර දී ද හැගුම් බර වූවා ය. "ඔවුන්ගේ මුහුණූවල පුදුම හැඟිම් ප්රකාශනයක් ඒ ඡායාරෑපයේ තිබෙනවා." මම ඇයට කීවේමි. "ඔව් ඇත්ත.නායක චීටාගේ හැගිම් හරිම ප්‍රබලයි.ඡායාරෑපය ගනීද්දී ඒ ඇස් මට කතා කළා. 'අනේ ඔය කැමරාව පැත්තකින් තියලා අපට උදව් කරන්න' වගේ කතාවක් තමයි ඒ ඇස් මට කිව්වේ. ඒක ඇත්තටම මට හොඳටම දැනුණා." බුද්ධිලිනි කීවා ය.සැබැවින්ම ඒ ඇස් මාර ය. බුද්ධිලිනිගේ මේ ඡායාරෑපය දුටු දිනම එය මේ තරගය ජය ගනු ඇතැයි මට සිතිණී. මම ඒ බව මෙන්ඩිස් වික්‍රමසිංහට සේම රැක්ෂන් ජයවර්ධනට ද කී බව මම බුද්ධිලිනිට මේ මොහෙතේ කීවේ ය. "මට රැක්ෂන් කතා කළා.මේක මේ තරගයට දාන්න කියලා ඔහු මට කිව්වා.ඇත්තටම ඔහුට ස්තුති කළ යුතුයි" ඇය නිහතමානීව කියා ගෙන ගියා ය.එලෙසම ඇයගේ වනජීවී මග පෙන්වන්නාට සේම සිය සැමියාට ඇය ස්තුති කරන්න අමතක නොකළා ය. මේක මේ තරගයෙන් නිල වශයෙන් නිවේදනය කරන කන් ප්‍රසිද්ධ කරන්න එපා කියලා පනිවුඩයක් එවලා තිබුනා. ඇත්තටම එකටත් ස්තුතියි.ඇය අවසන් වශයෙන් කීවා ය. 'මසායි මාරාවම' තැති ගන්වන ඒ චීටලා ඔබ මෙය කියවන මොහොතේ ද එක්ව ගොදුරකට ළංවනවා විය හැකි ය. [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t1.6435-9/241015022_998244214081035_7205590307414831302_n.jpg?_nc_cat=105&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=DdUfCmKMONoAX8qh0TE&_nc_ht=scontent.fcmb1-2.fna&oh=87f786a9b393b734574101dbe9b79d92&oe=61593BD6[/IMG] [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t1.6435-9/239635723_998244304081026_9132551091157077140_n.jpg?_nc_cat=102&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=2vz5Tgle_3cAX_NQC7s&_nc_ht=scontent.fcmb1-2.fna&oh=4cf707a209f10a8ab00972a296104899&oe=615A1A3E[/IMG] [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t1.6435-9/240929875_998244090747714_6773185488218863446_n.jpg?_nc_cat=109&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=X8LXAn6usyIAX-aR5dA&tn=7Kqkskso5ywyJW4f&_nc_ht=scontent.fcmb1-2.fna&oh=6de1b0abff1ef2759df36271c07f4289&oe=6159FD25[/IMG] [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t1.6435-9/241213892_998244344081022_2044596521393104360_n.jpg?_nc_cat=106&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=Hfkd24JFRMoAX-Zv6tP&_nc_ht=scontent.fcmb1-2.fna&oh=67a7e333e5a47171e2b4c4b419918c0c&oe=615A3BBA[/IMG] [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t1.6435-9/240765060_998244267414363_7349046434915912389_n.jpg?_nc_cat=100&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=t53gM-fmo4kAX9Bn7OD&_nc_ht=scontent.fcmb1-2.fna&oh=aead62476a0055c1f8c0833d8d3d0bfc&oe=615B938F[/IMG] උපුටා ගැනීම මුහුනු පොතෙන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom