A high school football star had the rape charge against him dropped after a 16 yr girl confessed that the rape never happened. He spent 6 yrs falsely

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    vkum9xz9yylf1.jpeg

    මේ තියෙන්නේ Brian ව චෝදනා වලින් නිදහස් කරපු වෙලාව එය සංවේදී උණු හැටි.

    A high school football star had the rape charge against him dropped after a sixteen-year-old girl confessed that the rape never happened. He spent six years falsely imprisoned.

    මේ ටිකක් පරණ case එකක්. Brian Banks කියන්නේ NFL play කරන්න ලොකු chance එකක් තිබ්බ promising high school football star කෙනෙක්. මෙයාට අවු.16 දී එයාගෙම පංතියේ මිතුරියක් විසින් දාපු බොරු දූෂණ චෝදනාවකට වැරදි කාරයා වෙලා හිරේ යන්න වෙනවා. මේ Rape case එක නිසා Brianට වසර පහකට වැඩි කාලයක් හිරේ ඉන්න වෙනවා . මිට අමතරව තවත් වසර පහක් පරිවාස කාලයකුත්, නරකම දේ Brianව sex offender කෙනෙක් විදිහටත් system එකේ register වෙනවා. මේ නිසා මේ මනුස්සයගේ තරුණ ජීවිතය සම්පුර්නයේන්ම බලපෑමකට ලක් වෙනවා .

    කොහොම හරි මේ චෝදනාව කරපු කෙන හරියටම අවු.10කට පස්සේ Brainට FB එකෙන් request එකක් එවනව. පස්සේ කාන්තාව තමන් බොරු චෝදනාවක් කරා කියල පිලිගන්නවා . මේ වේලාවේ 2012 දී, Brian නීති ආධාර දෙන ආයතනයක් සමග සම්බන්ද වෙලා මේ අලුත් සාක්ෂි පෙන්නලා ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට සමත් වෙනවා . ඔහු නිදොස් කිරීමෙන් පසුව, බෑන්ක්ස් 2013 දී Atlanta Falcons කණඩායම සමඟ අත්සන් කරමින් වෘත්තීය පාපන්දු වෙත නැවත සෙට් වෙලා පොඩි කාලයක් play කරන්නත් අවස්ථාව ලැබෙනවා.

    පස්සේ කාලෙක Brainගේ මේ කතාව base වෙලා "Brian Banks" කියල චරිතාපදාන චිත්‍රපටයකුත් නිර්මාණය වෙනවා.

    වර්තමානයේදී Brian තමන් වගේ තවත් අසාධාරණයට ලක් වුනු අය වෙනුවෙන් නීති ආධාර ලබා දීමට පෙනී සිටින අතර ඔවුන්ගේ දුෂ්කරතා ජය ගැනීමට සහ ඔවුන්ගේ ඉලක්ක හඹා යාමට ද පෙනී සිටින පුද්ගලයෙක්.
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    That guy received 150,000 as a compensation. What a clown world.

    සල්ලි වලට කරලා තියෙන්නේ. මේ මනුස්සයා හිරේ ගිය කෙල්ලට ඒ කාලේ(2002) 1.5 million වන්දියක් හම්බ උනා.
    I've heard that the School district ordered that woman to pay back 2.6million.
    ------ Post added on Sep 6, 2025 at 10:22 AM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඌ නිදොස් උනාම ඌට ගෙවල නෑද්ද
    That guy received 150,000 as a compensation. What a clown world.

    I've heard that the School district ordered that woman to pay back 2.6million.
    ------ Post added on Sep 6, 2025 at 10:22 AM
    Yup, හිරේ අවු.5 ක් හිටිය මනුස්සයට $150,000 කිට්ටු ගානක් දෙන්න කියල, ගෑනිට 2.6million ආපහු ගෙවන්න කිව්වලු. ඒ උනාට court එකට එන්නේ නැතුව මගහැරලා .

    Wanetta Gibson has not paid the $2.6 million judgment awarded to the Long Beach Unified School District.
    • Default judgment: The school district won the judgment against Gibson by default in 2013 because she failed to appear in court.
    • Gibson's disappearance: Following the court ruling, Gibson's whereabouts became unknown.
    • Future payment: The court ruling does allow the school district to recoup the money from Gibson in the future, if her whereabouts are known and she acquires future wages or property.
    As of the last reports available, Gibson had not paid the money back. The school district received the initial settlement from their insurance carrier, which they sought to recover from Gibson after she recanted.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    me geni hire daalath madi ne. Rape una kiyapu Geni aphu muta fb eken message kare puka palaganna ona wela wenna ati. Aparade muta ea kaalema weredda baara ganne netuwa fight karanna tibbe.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    කළු හම නිසා කෙලින්ම ඇතුලේ

    අර කළු සිංහල ක්‍රිකට් ගහන එකෙකුත් ඇතුළට ගියේ 😄
    me geni hire daalath madi ne. Rape una kiyapu Geni aphu muta fb eken message kare puka palaganna ona wela wenna ati. Aparade muta ea kaalema weredda baara ganne netuwa fight karanna tibbe.
    ඔව් balck skin නිසා case වැඩි. All white jury එකක් ඉදල තියෙන්නේ , rape allegation නිසා කොල්ලගේ හිටපු lawyer කියල වැරැද්ද accept කරන්න කියල නැත්නම් lifetime හිරේ යන්න වෙනවා.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඒ කියන්නෙ කැමැත්තෙන් ගහන්න දීල පස්සෙ පොලිසි ගිහින් ද
    ඔව් ඒ ගෑණි පස්සේ හම්බ උනාම කියනවා rape එකක් උනේ නෑ කියල. මෙයාල ඒක හොරෙන් video කර ගන්නවා. නැත්නම් එකත් නෑ.

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,721
    18,484
    113
    ඔව් ඒ ගෑණි පස්සේ හම්බ උනාම කියනවා rape එකක් උනේ නෑ කියල. මෙයාල ඒක හොරෙන් video කර ගන්නවා. නැත්නම් එකත් නෑ.

    ඒක නම් හෙන කැත වැඩක් නේ.. පවු කොල්ලො
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    That guy received 150,000 as a compensation. What a clown world.

    I've heard that the School district ordered that woman to pay back 2.6million.
    ------ Post added on Sep 6, 2025 at 10:22 AM
    Yup, හිරේ අවු.5 ක් හිටිය මනුස්සයට $150,000 කිට්ටු ගානක් දෙන්න කියල, ගෑනිට 2.6million ආපහු ගෙවන්න කිව්වලු. ඒ උනාට court එකට එන්නේ නැතුව මගහැරලා .

    Wanetta Gibson has not paid the $2.6 million judgment awarded to the Long Beach Unified School District.
    • Default judgment: The school district won the judgment against Gibson by default in 2013 because she failed to appear in court.
    • Gibson's disappearance: Following the court ruling, Gibson's whereabouts became unknown.
    • Future payment: The court ruling does allow the school district to recoup the money from Gibson in the future, if her whereabouts are known and she acquires future wages or property.
    As of the last reports available, Gibson had not paid the money back. The school district received the initial settlement from their insurance carrier, which they sought to recover from Gibson after she recanted.

    අවුරුදු පහක් හිරේ හිටියට වන්දිය 150000 only? මරු නීතිය.
     
    • Sad
    Reactions: Asmodeus