A.I රොබෝවෙන් කිඩ්නැප් වෙන යුගය සහ යූ.ටියුබ්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,772
    5,998
    113
    මේ යූටියුබ් ඇල්ගොරිදම් එක AI එක්ක සෙට් කරල අපිට ප්ලේ ලිස්ට් හදල දෙනවනෙ.

    ඒව බොහෝ වෙලාවට අපේ රසන්නතාව (ලියවෙන්නෙ නෑ යකෝ වචනෙ) අනුව සුපිරියටම තියෙනව ගොඩක් වෙලාවට.

    මූ අපි ගැන අපිටත් වඩා දන්නව.

    දැන් ඉස්සර වගේ සරල ඇල්ගොරිදම් එකක් නෙමෙයි තියෙන්නෙ.

    ඒ කියන්නෙ අපිටත් නොදැනිම අපිවත් රවට්ටන්න හැකියාවක් තියෙනව, ඒවගේ ලෙවල් එකකින් අපේ ආසාවල් රස වින්දනය ගැන තිතටම දන්නව කියන්නෙ.

    එහෙම බැලුවාම යකෝ මොකෙක්ටවත් නොරැවටෙන වැඩිහිටියෙක් රවට්ටල කිඩ්නැප් කරන්නත් පුලුවන් මට්ටමකට තිතටම ඉල්ලන රස මොකක්ද කියල ඇල්ගො එකෙන් හරියටම දන්නව.

    යූ ටියුබ් එකට කරන්න බැරි එකම දේ තමයි මොන A.I දාලවත් උන්ගෙ ඔය ප්‍රීමියම් අකවුන්ට් එක විකුන ගන්න බැරි එක 😂

    (ඒවටත් අහුවෙන මරි මෝඩ ගොබ්බයො ඉන්නව ලන්කාවෙත් 😂)
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඇල්ගොරිතම් එක යාලුවෙක් ලෙස දකින්න දරුව! ඔබේ දුක නිවී සැන්හී යාවි එයින් 😌

    ඇල්ගොරිතම් එක යාලුවෙක් ලෙස දකින්න දරුව! ඔබේ දුක නිවී සැන්හී යාවි එයින් 😌
    ------ Post added on Nov 5, 2025 at 9:47 PM
     
    • Haha
    Reactions: tarson