A/L ඉවරයි ඉවරෙටම ඉවරයි :(

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    seasons 1-4 ekka baladdi hadda goo ne ban..:(
    season 6 eke tikak balala ty ekath s05 ta wada hodai..:nerd:
    HIMYM eketh ehemai..:dull: season 1-4 supiri.. S5 patta chora.. 6 eke indan shape..:baffled:

    mata bigbang theory eka nam ehema avulak thibune naha HIMYM eke nam samahara episodes hondata chaa fanatasy gathiya vadiy. but last season eke anthima episode tika nam ela :yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    umba mata ewanawada ehenam? :lol:
    :rofl:magen nemei kukuloh. mamath godak ewa eka ekagen illagena balanne..:rofl:
    pen ekak gatta illagatta iwaraine..:rofl:

    mata bigbang theory eka nam ehema avulak thibune naha HIMYM eke nam samahara episodes hondata chaa fanatasy gathiya vadiy. but last season eke anthima episode tika nam ela :yes:
    overall awlak nam naa. TBBT eke characters wadi una ban ekai une. amy farrah fowler mata appiriyai:dull:
    balafan rules of engagement :rofl: ekath siraa.. HIMYM wage tamai eth eeta wada realistic..:rofl:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    A/L ඉවරයි සමාප්ත වුනේය.
    ඒ නිකන්ම නොව යථාර්තයේ legend එකක් ලෙසය.
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යථාර්තය හුවා දැක්වූ,
    මල් කතා වලට අග්‍රගන්‍ය යැයි පැවසූ බොහෝ දෙනාගේ ඇස්වල පොල් පරාලයක් වු ටෙලියක් ලෙසය.
    මගේ භාශාවෙන් සිරාම ප්‍රැක්ටිකලිය.
    කීවත් වගේ අවසානයේ ගත යුත්ත මෙයය.
    අපි නොදුටු මාන හුවාදක්වන තාක් ටෙලි වැජඹෙනු ඇත.
    දඩුබස්නාමානය,අකාල සන්ධ්‍යා හරහා සතර දෙනෙක් සෙන්පතියෝ දක්වා ආ ගමන නිසා ජයන්ත චන්ද්‍රසිරි මගේ සිතේ පොරක් වුනා සේම
    අයාල් හරහා චාමර ජනරාජ් පීරීස් ද පොරක් විය.
    ඒ බටහිර සිනමාවට පමණක් සීමාවී තිබුනු X Files සහ පිටසක්වල මාදිලියේ කතාවක් දේශීය බව නොමරා ගෙන ආ නිසාවෙනි.
    ඒ යථාර්තය නොවේ.විය නොහැක්කක්ද නොවේ.
    ඒ කතාව පෙලගැස්වූ පිලිවෙල නිසාය.
    එසේම දහසක් කුණු කතා මැද යථාර්තය ටෙලියක් දක්වා ගෙන ආ ලක්මිණි අමරදේවත් පොරක් ලෙස සිතේ.....
    ඒ අති විශේෂ තත්වයක් හෝ අති විශේෂ පිටසක්වල කතාවක් හෝ සැගවී ගිය තාක්ෂණයක් නිසා නොව අප අතරම තිබෙන්නා වූ යථාර්තය පෙන්වීමෙනි.

    ප.ලි. නිත්‍යා නැවත නොපෙන්වීම හෙලා දකිමි
    :growl:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ah eketh kaley cuco neda inne :P
    :no::no:dennek inno.
    http://www.imdb.com/title/tt0790772/

    kaley innonam loweth balano..:rofl::rofl::rofl:
    9.gif
     
    May 19, 2013
    1,864
    81
    0
    seasons 1-4 ekka baladdi hadda goo ne ban..:(
    season 6 eke tikak balala ty ekath s05 ta wada hodai..:nerd:
    HIMYM eketh ehemai..:dull: season 1-4 supiri.. S5 patta chora.. 6 eke indan shape..:baffled:

    bbt eka para episode godak baluwoth epa wenna puluwan. eth tika tika baladdi godak interesting, mata nan
    how i met your mother nan meloma rahak nathi una neda. man eka balana eka nawaththala dan godak kal.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    රජ්ජුරුවෝ;15587924 said:
    bbt eka para episode godak baluwoth epa wenna puluwan. eth tika tika baladdi godak interesting, mata nan
    how i met your mother nan meloma rahak nathi una neda. man eka balana eka nawaththala dan godak kal.
    mata season 5 witarai epa une..6 eka down karanna ona(eke mul episode tikaka baluwa..eh tika nam aathal:rofl:)..
    HIMYM season8 ekath aathal ban:)(aathal eka 1 ~ 2 ~ 3 ~ 4 >> 8 > 7 > 6 >> 5):rofl::rofl:
    season 9n iwarai.. eh nisa balano..:rofl: