Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
A/L පිළිබද ප්‍රශ්නයක් - හෙල්ප් me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

A-3 dඅම්ම 2 වෙනි පර කරලා බන්.පලවෙනි පාර (A-1 B-2 )

Business studies නම් කතන්දරේ වගේ මතක තියා ගනින්.හැබැයි කරුණු එක්ක (උදා:සමාගම් පනතේ අවම සාමාජික ගණන , වලංගු චෙක් පතක අඩංගු දෑ)

පන්තියේ කියල දෙද්දී හොදට අහගෙන ඉදපන් ,බස් එකේ එද්දී ඇස් දෙක පියාගෙන මුළු පාඩම ම මතක් කරගෙන කරුණු මතක තියාගන්න උත්සාහ කරපන් .එදා දෙන දේ එදාම short note කරපන් 1 පැයක් වගේ ඇති උනා මටනම් දවසට Business studies වලට

Economics - පේපර් එකට අපි දන්නා දේ පිටු ගොඩක ලිව්වත් වැඩක් නෑ ,අවශ්‍ය පිළිතුර කෙලින්ම සඳහන් කරන්න ඕනි . ප්‍රස්ථාර වගේ දේවල් නැවත නැවත ඇදපන් මතක හිටින්න .සෘජු පිළිතුරු සදහන් කළ යුතු නිසා වැඩි අවදානයක් දීපන්.සංකීර්ණ විෂය කරුණු නිසා වැඩි වෙලාවක් ඒක දිගට ගොඩ දන්නා බෑ.පය 1/2 වතාවක් පොඩි නිවාඩුවක් අරන් අයෙත් 15 minitesවලට පස්සේ වගේ පටන් ගනින්.ඒ පටන් ගද්දි කලින් කරපු ටික විනාඩි 5 ක් අරගෙන දල මතක සටහනක් ගහපන් කොලේක.ඊට පස්සේ අලුත් විෂය කරුණු බලපන්

Accounting- මේකනම් හදන්නම ඕනි මචන් නැත්නම් වැඩේ ගොඩ දාන්න බෑ.හවුල් ගණන් එහෙම පට්ට ස්පීඩ් හදන්න පුරුදු වෙයන්.සමාගම් ගණන් එහෙම පන්තියේදී අනිත් උන් එක්ක තරගෙට හදපන් විෂය කරුණු මතක තියා ගෙන.පන්තියේදී පිස්සු කෙලින්න එපා ගෙදර ගිහින් ගොඩ දානවා කියලා ඒවා වෙන්නේ නැති වැඩ බන්.පලවෙනි පාර මට කෙල වුනේ ඒකයි

රෑ 9.30 වගේ පටන් ගෙන 11.30 වගේ තමයි මම ඇදපු වෙලාව .අහ්හ් කියන්න බැරි උණා econ ,Accounting පය 2 බැගින් වත් වෙන් කරපන් .උබ ඕක කරද්දී ටීමේ අඩු වෙනවා බන් නොදනිම . විශේෂ දෙයක් තියනවා උබ ඒක දවසේ econ , acc විෂය දෙක පාඩම් කරන්න ගන්න එපා

Bus - Acc

Econ _ Bus

වගේ කරපන්.

කරන මගුලක් ඒක පාරින් ගොඩ යන්න කරපන් නැත්නම් දුක තමයි, මේ මම කිව්වේ මම කරපු විදිය .උබට මෙහම ලොකු ටෝක් දුන්නට හැමදාම වගෙත් කරේ න බන් .එකම දේ පන්තියේදී බහුතරයක් මතක තියා ගනින් .

ජය වේවා !!!

[QUOTE="powers, post: 18811193, member: 150300"] A-3 dඅම්ම 2 වෙනි පර කරලා බන්.පලවෙනි පාර (A-1 B-2 ) Business studies නම් කතන්දරේ වගේ මතක තියා ගනින්.හැබැයි කරුණු එක්ක (උදා:සමාගම් පනතේ අවම සාමාජික ගණන , වලංගු චෙක් පතක අඩංගු දෑ) පන්තියේ කියල දෙද්දී හොදට අහගෙන ඉදපන් ,බස් එකේ එද්දී ඇස් දෙක පියාගෙන මුළු පාඩම ම මතක් කරගෙන කරුණු මතක තියාගන්න උත්සාහ කරපන් .එදා දෙන දේ එදාම short note කරපන් 1 පැයක් වගේ ඇති උනා මටනම් දවසට Business studies වලට Economics - පේපර් එකට අපි දන්නා දේ පිටු ගොඩක ලිව්වත් වැඩක් නෑ ,අවශ්‍ය පිළිතුර කෙලින්ම සඳහන් කරන්න ඕනි . ප්‍රස්ථාර වගේ දේවල් නැවත නැවත ඇදපන් මතක හිටින්න .සෘජු පිළිතුරු සදහන් කළ යුතු නිසා වැඩි අවදානයක් දීපන්.සංකීර්ණ විෂය කරුණු නිසා වැඩි වෙලාවක් ඒක දිගට ගොඩ දන්නා බෑ.පය 1/2 වතාවක් පොඩි නිවාඩුවක් අරන් අයෙත් 15 minitesවලට පස්සේ වගේ පටන් ගනින්.ඒ පටන් ගද්දි කලින් කරපු ටික විනාඩි 5 ක් අරගෙන දල මතක සටහනක් ගහපන් කොලේක.ඊට පස්සේ අලුත් විෂය කරුණු බලපන් Accounting- මේකනම් හදන්නම ඕනි මචන් නැත්නම් වැඩේ ගොඩ දාන්න බෑ.හවුල් ගණන් එහෙම පට්ට ස්පීඩ් හදන්න පුරුදු වෙයන්.සමාගම් ගණන් එහෙම පන්තියේදී අනිත් උන් එක්ක තරගෙට හදපන් විෂය කරුණු මතක තියා ගෙන.පන්තියේදී පිස්සු කෙලින්න එපා ගෙදර ගිහින් ගොඩ දානවා කියලා ඒවා වෙන්නේ නැති වැඩ බන්.පලවෙනි පාර මට කෙල වුනේ ඒකයි රෑ 9.30 වගේ පටන් ගෙන 11.30 වගේ තමයි මම ඇදපු වෙලාව .අහ්හ් කියන්න බැරි උණා econ ,Accounting පය 2 බැගින් වත් වෙන් කරපන් .උබ ඕක කරද්දී ටීමේ අඩු වෙනවා බන් නොදනිම . විශේෂ දෙයක් තියනවා උබ ඒක දවසේ econ , acc විෂය දෙක පාඩම් කරන්න ගන්න එපා Bus - Acc Econ _ Bus වගේ කරපන්. කරන මගුලක් ඒක පාරින් ගොඩ යන්න කරපන් නැත්නම් දුක තමයි, මේ මම කිව්වේ මම කරපු විදිය .උබට මෙහම ලොකු ටෝක් දුන්නට හැමදාම වගෙත් කරේ න බන් .එකම දේ පන්තියේදී බහුතරයක් මතක තියා ගනින් . ජය වේවා !!!:) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom