A/L පිළිබද ප්රශ්නයක් - හෙල්ප් me
එබෙන්නේ නැතුව ඇතුලට එන්න කරුණා කරලා
.......................................................................................................

ම්චන්ලා මම a/l වලට කරන්නේ commerce . මට පොඩි දේවල් ටිකක් තියෙනවා දැනගන්න දන්න අය උදව් කරන්න ,හැමෝටම Rep වලින් සලකන්නම් 
commerce කරලා A 3 දාපු අයගෙන් සහ දාන්න ඉන්න අයගෙන් මේ අහන්නේ
ඔයාල දවසට පැය කීයක් විතර පාඩම් කරනවද/කරද . මොන මොන වේලාවන් වලටද පාඩම් කරේ .කොච්චරක් දේවල් පාඩම් කරද .
ඔයාලා පාඩම් කරන දේවල් මතකයේ තියාගන්න මොන මොන දේවල්ද කරේ ?
.තව ඔයාලා දන්න දේවල් තියේනම් කියන්න පාඩම් කරන දේවල් මතකයේ තියාගන්න ඕන විදී ගැන .
accounting නම් අවුලක් නැ . econ ,b .s තමයි ගොඩක් පාඩම් කරන්න තියෙන්නේ
මොනවා කරන්නද කියලා හිතා ගන්න බැ 
help කරන හැමෝටම rep දෙන්නම්

Last edited:
)