A/L වලට A3 ගත්ත උන් වරෙල්ල(Scholarships)

shenat

Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    Aussi gana nam danne na sir :(
    @Satan_at_Hell @shenat Aussie inna kukuloh poddak balala kiyahalla

    ඇත්තටම ලොකුවට ඒ ගැන දන්නෙ නෑ බන්. අහලත් නෑ එහෙම ආපු අය.

    PhD scol නං ඕනතරං තියෙනවනේ. MSc වලටත් ඊට අඩුවෙන් උනත් තියෙනවා. BSc වලට ෆුල් schol ආපු අය අහල නෑ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    owa sure da ayya?
    matath enawa email thogayak full scholar kiyala, baladdi hidden fees thiyenawa $20,000 wage
     
    • Sad
    Reactions: hancok

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ohoma scholarship naha ban
    owta ahu wenna epa
    Ohoma ewa thiyanawa kiyala wath ape un danne nathi ekai awula :lol:

    owa sure da ayya?
    matath enawa email thogayak full scholar kiyala, baladdi hidden fees thiyenawa $20,000 wage
    Meka nam sure ekak :yes:
    Kohomath university walata direct katha karala balanna agent through yanawata wada eka waasi
    ------ Post added on Sep 7, 2023 at 9:31 PM

    මහත්තයා මට බැරිද :rolleyes: :P
    මහත්තයගේ පුතාට වගේ නම් පුළුවන් :P
    ------ Post added on Sep 7, 2023 at 9:33 PM
     
    • Like
    Reactions: poopoo

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    Thanks for sharing Bro.. This will be a good hand for our young fellas . :love: :yes:

    Aussi gana nam danne na sir :(
    @Satan_at_Hell @shenat Aussie inna kukuloh poddak balala kiyahalla
    ado hoyala balannam.. mehema seen ekak mehe denwa kiyala aranchi une nam nehe. balamu.. will check and update you guys. :yes::yes:
    ------ Post added on Sep 8, 2023 at 5:40 AM

    මහත්තයගේ පුතාට වගේ නම් පුළුවන් :P
    ------ Post added on Sep 7, 2023 at 9:33 PM
    මුගේ වයිප් ගෙන් හෙන වදේ ලු කොහෙට හරි යමු කියල. මූ ඔය බෑ බෑ කියල ශේප් වේවි ඉන්නේ. ඔක්කොම ටික යන නිසා දැන් ඉන්න දෙන්නෙම නැතිව ඇති. තව හිටියොත් කඩෙන් කන්න වෙන සීන් එකක් තියෙන්නේ. :P:rofl:
    ------ Post added on Sep 8, 2023 at 5:42 AM
     
    • Sad
    Reactions: Ashan052

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Thanks for sharing Bro.. This will be a good hand for our young fellas . :love: :yes:

    ado hoyala balannam.. mehema seen ekak mehe denwa kiyala aranchi une nam nehe. balamu.. will check and update you guys. :yes::yes:
    Ela elaa :love:

    මුගේ වයිප් ගෙන් හෙන වදේ ලු කොහෙට හරි යමු කියල. මූ ඔය බෑ බෑ කියල ශේප් වේවි ඉන්නේ. ඔක්කොම ටික යන නිසා දැන් ඉන්න දෙන්නෙම නැතිව ඇති. තව හිටියොත් කඩෙන් කන්න වෙන සීන් එකක් තියෙන්නේ.
    :P
    :rofl:
    :rofl: Gedarin dotta daana scene ekak da paththu wela thiyenne
    ------ Post added on Sep 8, 2023 at 8:16 AM
     
    • Haha
    Reactions: Satan_at_Hell

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,782
    21,095
    113
    adala nene
    Thanks for sharing Bro.. This will be a good hand for our young fellas . :love: :yes:

    ado hoyala balannam.. mehema seen ekak mehe denwa kiyala aranchi une nam nehe. balamu.. will check and update you guys. :yes::yes:
    ------ Post added on Sep 8, 2023 at 5:40 AM

    මුගේ වයිප් ගෙන් හෙන වදේ ලු කොහෙට හරි යමු කියල. මූ ඔය බෑ බෑ කියල ශේප් වේවි ඉන්නේ. ඔක්කොම ටික යන නිසා දැන් ඉන්න දෙන්නෙම නැතිව ඇති. තව හිටියොත් කඩෙන් කන්න වෙන සීන් එකක් තියෙන්නේ. :P:rofl:
    ------ Post added on Sep 8, 2023 at 5:42 AM
    ඔබතුමා ඔසී දේවාලෙකද වැඩ කරන්නෙ :dull: :rolleyes: