Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L ෆේල් හුත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ආදරණීය නංගියෙ, මල්ලියෙ.....උසස් පෙළ ප්‍රතිඵල නෙමෙයි වැදගත්....උසස් පෙළ කියන්නෙ ජීවිතෙ එක චූටි නිමේෂයක් විතරයි...විභාග කියන්නෙ ජීවිතය නෙමෙයි.....මේ ජීවිතයේ ජය පරාජය තීරණය වන්නෙ අවසානයේදි ඔබ මනුෂ්‍යත්වය.....*ක්රාස්*.....

-ඒ මොන සෙවල ඇඬියාවක්ද යකෝ ඒ....?....වරෙල්ලා ඇත්ත කථාව කියල දෙන්න......

ටෞකණ්ඩ උට්ටලා.....පිස්සු කෙළ කෙළ ඉඳලා ඇණ ගත්තද?......ඒ ලෙවල් තමයි යකෝ වටින්නෙ....?.....නැතුව තොපේ අම්මලද කන්න අඳින්න දෙන්නෙ නාකි වෙනකල්....?....දුවපිය ආයෙ පාඩම් කරපිය ගිහිල්ල, මෙතන එළකිරියේ උක දිදී ඉන්නෙ නැතුව.....පාඩම් කරල සෙකන්ඩ් / තර්ඩ් ෂයි හරි ගොඩ පලයල්ල.....නැත්තන් මේ රටේ අටෝරාසියක් කෝස් තියෙනව....ඒවයින් හොඳ ඒවා බලල කරපල්ල.....නැත්තන් අඩුම ගානේ තියෙන ඉඩමක් උගස් තියෙල හරි පලයව් රට.....බැරි නම් හොයාගනියව් රට රස්සාවක්.....මිකැනික්, ඉලෙක්ට්‍රොනික්ස් සයිඩ් එකෙන් කෝස් එකක් ගොඩ දාගත්තොත් නරක නෑ.....කොමර්ස්, එකවුන්ටින් සයිඩ් එකෙන් මොන කෝස් එක ගොඩ දාගත්තත් නරක නෑ.....

කොහේ හරි අඩු පඩියකට හරි ජොයින් වෙලා රස්සාවක එක්ස්පීරියන්ස් අරගනියව්.....විභාග තමයි යකෝ ජීවිතේ කියන්නෙ.....අපි නාකි වෙලත් තාමත් විභාග කරනවා.....විභාග කරල හොඳ රස්සාවල් හොයාගනියව්.....ඊට පස්සෙ සල්ලි හම්බු කරපියව් හොඳට.....සල්ලි වියදම් කරල ආතල් අරගෙන හිටපියව්......ඒකට තමයි යකෝ ජීවිතේ කියන්නෙ.....නැතුව කොයි පරයද එන්නෙ කන්න අඳින්න දෙන්න?......කොයි එකාද උඹට ගෑණියෙක් ගෙනත් දෙන්නෙ...?....තනතුරු තමයි ජීවිතේ කියන්නෙ.....?....නැතුව කොයි එකාද උඹව ගණන් ගන්නෙ....?....

මතක තියාගනියව්.....මේක "Dog-eat-Dog" ලෝකයක්.....ගූග්ල් කරල හොයාගනිල්ලා ඒකෙ තේරුම....මේ ලෝකේ කවුරුත් ගෙනත් දෙන්නෙ නෑ ගෙදෙට්ට.....මොනව කරල හරි සල්ලි හොයපල්ලා....ඒක එහෙම නෙමෙයි කළ යුත්තෙ කියන හැම එකාගෙන්ම ප්‍රවේශම් වෙයල්ලා.....උන් තමයි තොපිට කෙළවන්නෙ....

මේ ලෝකෙ විශ්වාසා පරමාඥාතිලා දෙන්නයි ඉන්නෙ.....එකෙක් ඉන්නෙ හිස් කබල ඇතුලෙ....අනිත් එකා ඉන්නෙ පර්ස් එක ඇතුලෙ.....හිස් කබල ඇතුලෙ ඉන්න එකා පාවිච්චි කරල, වැඩි වැඩියෙන් පර්ස් එක ඇතුලෙ ඉන්න එකා හොයාගන්න තරමට උඹලා ගොඩ.....නැත්තන් කලිසම ඇතුලෙ ඉන්න එකාටවත් සැපක් ලැබෙන්න නෑ.....ඕක තමයි සරලවම කතන්දරේ......එහෙනන් ජයින් ජයම ජයවේවා.....!

[QUOTE="bubble butt, post: 22664468, member: 562311"] [CENTER]:cool: :cool: [SIZE="4"]මගේ ආදරණීය නංගියෙ, මල්ලියෙ.....උසස් පෙළ ප්‍රතිඵල නෙමෙයි වැදගත්....උසස් පෙළ කියන්නෙ ජීවිතෙ එක චූටි නිමේෂයක් විතරයි...විභාග කියන්නෙ ජීවිතය නෙමෙයි.....මේ ජීවිතයේ ජය පරාජය තීරණය වන්නෙ අවසානයේදි ඔබ මනුෂ්‍යත්වය.....*ක්රාස්*..... - - - - - - - -ඒ මොන සෙවල ඇඬියාවක්ද යකෝ ඒ....?....වරෙල්ලා ඇත්ත කථාව කියල දෙන්න...... ටෞකණ්ඩ උට්ටලා.....පිස්සු කෙළ කෙළ ඉඳලා ඇණ ගත්තද?......ඒ ලෙවල් තමයි යකෝ වටින්නෙ....?.....නැතුව තොපේ අම්මලද කන්න අඳින්න දෙන්නෙ නාකි වෙනකල්....?....දුවපිය ආයෙ පාඩම් කරපිය ගිහිල්ල, මෙතන එළකිරියේ උක දිදී ඉන්නෙ නැතුව.....පාඩම් කරල සෙකන්ඩ් / තර්ඩ් ෂයි හරි ගොඩ පලයල්ල.....නැත්තන් මේ රටේ අටෝරාසියක් කෝස් තියෙනව....ඒවයින් හොඳ ඒවා බලල කරපල්ල.....නැත්තන් අඩුම ගානේ තියෙන ඉඩමක් උගස් තියෙල හරි පලයව් රට.....බැරි නම් හොයාගනියව් රට රස්සාවක්.....මිකැනික්, ඉලෙක්ට්‍රොනික්ස් සයිඩ් එකෙන් කෝස් එකක් ගොඩ දාගත්තොත් නරක නෑ.....කොමර්ස්, එකවුන්ටින් සයිඩ් එකෙන් මොන කෝස් එක ගොඩ දාගත්තත් නරක නෑ..... කොහේ හරි අඩු පඩියකට හරි ජොයින් වෙලා රස්සාවක එක්ස්පීරියන්ස් අරගනියව්.....විභාග තමයි යකෝ ජීවිතේ කියන්නෙ.....අපි නාකි වෙලත් තාමත් විභාග කරනවා.....විභාග කරල හොඳ රස්සාවල් හොයාගනියව්.....ඊට පස්සෙ සල්ලි හම්බු කරපියව් හොඳට.....සල්ලි වියදම් කරල ආතල් අරගෙන හිටපියව්......ඒකට තමයි යකෝ ජීවිතේ කියන්නෙ.....නැතුව කොයි පරයද එන්නෙ කන්න අඳින්න දෙන්න?......කොයි එකාද උඹට ගෑණියෙක් ගෙනත් දෙන්නෙ...?....තනතුරු තමයි ජීවිතේ කියන්නෙ.....?....නැතුව කොයි එකාද උඹව ගණන් ගන්නෙ....?.... මතක තියාගනියව්.....මේක "Dog-eat-Dog" ලෝකයක්.....ගූග්ල් කරල හොයාගනිල්ලා ඒකෙ තේරුම....මේ ලෝකේ කවුරුත් ගෙනත් දෙන්නෙ නෑ ගෙදෙට්ට.....මොනව කරල හරි සල්ලි හොයපල්ලා....ඒක එහෙම නෙමෙයි කළ යුත්තෙ කියන හැම එකාගෙන්ම ප්‍රවේශම් වෙයල්ලා.....උන් තමයි තොපිට කෙළවන්නෙ.... මේ ලෝකෙ විශ්වාසා පරමාඥාතිලා දෙන්නයි ඉන්නෙ.....එකෙක් ඉන්නෙ හිස් කබල ඇතුලෙ....අනිත් එකා ඉන්නෙ පර්ස් එක ඇතුලෙ.....හිස් කබල ඇතුලෙ ඉන්න එකා පාවිච්චි කරල, වැඩි වැඩියෙන් පර්ස් එක ඇතුලෙ ඉන්න එකා හොයාගන්න තරමට උඹලා ගොඩ.....නැත්තන් කලිසම ඇතුලෙ ඉන්න එකාටවත් සැපක් ලැබෙන්න නෑ.....ඕක තමයි සරලවම කතන්දරේ......එහෙනන් ජයින් ජයම ජයවේවා.....! [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom