A/L ෆේල් හුත්

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    :cool:

    :cool:
    මගේ ආදරණීය නංගියෙ, මල්ලියෙ.....උසස් පෙළ ප්‍රතිඵල නෙමෙයි වැදගත්....උසස් පෙළ කියන්නෙ ජීවිතෙ එක චූටි නිමේෂයක් විතරයි...විභාග කියන්නෙ ජීවිතය නෙමෙයි.....මේ ජීවිතයේ ජය පරාජය තීරණය වන්නෙ අවසානයේදි ඔබ මනුෂ්‍යත්වය.....*ක්‍රාස්*.....
    -
    -
    -
    -
    -
    -
    -
    -ඒ මොන සෙවල ඇඬියාවක්ද යකෝ ඒ....?....වරෙල්ලා ඇත්ත කථාව කියල දෙන්න......
    ටෞකණ්ඩ උට්ටලා.....පිස්සු කෙළ කෙළ ඉඳලා ඇණ ගත්තද?......ඒ ලෙවල් තමයි යකෝ වටින්නෙ....?.....නැතුව තොපේ අම්මලද කන්න අඳින්න දෙන්නෙ නාකි වෙනකල්....?....දුවපිය ආයෙ පාඩම් කරපිය ගිහිල්ල, මෙතන එළකිරියේ උක දිදී ඉන්නෙ නැතුව.....පාඩම් කරල සෙකන්ඩ් / තර්ඩ් ෂයි හරි ගොඩ පලයල්ල.....නැත්තන් මේ රටේ අටෝරාසියක් කෝස් තියෙනව....ඒවයින් හොඳ ඒවා බලල කරපල්ල.....නැත්තන් අඩුම ගානේ තියෙන ඉඩමක් උගස් තියෙල හරි පලයව් රට.....බැරි නම් හොයාගනියව් රට රස්සාවක්.....මිකැනික්, ඉලෙක්ට්‍රොනික්ස් සයිඩ් එකෙන් කෝස් එකක් ගොඩ දාගත්තොත් නරක නෑ.....කොමර්ස්, එකවුන්ටින් සයිඩ් එකෙන් මොන කෝස් එක ගොඩ දාගත්තත් නරක නෑ.....
    කොහේ හරි අඩු පඩියකට හරි ජොයින් වෙලා රස්සාවක එක්ස්පීරියන්ස් අරගනියව්.....විභාග තමයි යකෝ ජීවිතේ කියන්නෙ.....අපි නාකි වෙලත් තාමත් විභාග කරනවා.....විභාග කරල හොඳ රස්සාවල් හොයාගනියව්.....ඊට පස්සෙ සල්ලි හම්බු කරපියව් හොඳට.....සල්ලි වියදම් කරල ආතල් අරගෙන හිටපියව්......ඒකට තමයි යකෝ ජීවිතේ කියන්නෙ.....නැතුව කොයි පරයද එන්නෙ කන්න අඳින්න දෙන්න?......කොයි එකාද උඹට ගෑණියෙක් ගෙනත් දෙන්නෙ...?....තනතුරු තමයි ජීවිතේ කියන්නෙ.....?....නැතුව කොයි එකාද උඹව ගණන් ගන්නෙ....?....
    මතක තියාගනියව්.....මේක "Dog-eat-Dog" ලෝකයක්.....ගූග්ල් කරල හොයාගනිල්ලා ඒකෙ තේරුම....මේ ලෝකේ කවුරුත් ගෙනත් දෙන්නෙ නෑ ගෙදෙට්ට.....මොනව කරල හරි සල්ලි හොයපල්ලා....ඒක එහෙම නෙමෙයි කළ යුත්තෙ කියන හැම එකාගෙන්ම ප්‍රවේශම් වෙයල්ලා.....උන් තමයි තොපිට කෙළවන්නෙ....
    මේ ලෝකෙ විශ්වාසා පරමාඥාතිලා දෙන්නයි ඉන්නෙ.....එකෙක් ඉන්නෙ හිස් කබල ඇතුලෙ....අනිත් එකා ඉන්නෙ පර්ස් එක ඇතුලෙ.....හිස් කබල ඇතුලෙ ඉන්න එකා පාවිච්චි කරල, වැඩි වැඩියෙන් පර්ස් එක ඇතුලෙ ඉන්න එකා හොයාගන්න තරමට උඹලා ගොඩ.....නැත්තන් කලිසම ඇතුලෙ ඉන්න එකාටවත් සැපක් ලැබෙන්න නෑ.....ඕක තමයි සරලවම කතන්දරේ......එහෙනන් ජයින් ජයම ජයවේවා.....!
     
    Last edited:

    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    ඒලෙවල් ඕනේ බන්. කවුරු මොන බයිලෙ ගැහැව්වත් පේප කොලිෆිකේෂන් බලනවා තැනකට ගද්දි. ඒ නිසා ඒලෙවල් ඕනෙ. නැත්තං, ඕලෙවල් වලින් කෝස් කරලා අර තරමටම තැන හදාගන්න ඕනෙ. නැත්තං තමං තමංවම රවට්ටගන්නවා විතරයි.
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,821
    17,815
    113
    ඒලෙවල් ඕනේ බන්. කවුරු මොන බයිලෙ ගැහැව්වත් පේප කොලිෆිකේෂන් බලනවා තැනකට ගද්දි. ඒ නිසා ඒලෙවල් ඕනෙ. නැත්තං, ඕලෙවල් වලින් කෝස් කරලා අර තරමටම තැන හදාගන්න ඕනෙ. නැත්තං තමං තමංවම රවට්ටගන්නවා විතරයි.

    No
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඇත්ත තමයි.
    මමත් ඊළඟ සැරේ බලන්න ඕනේ.................
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒලෙවල් ඕනේ බන්. කවුරු මොන බයිලෙ ගැහැව්වත් පේප කොලිෆිකේෂන් බලනවා තැනකට ගද්දි. ඒ නිසා ඒලෙවල් ඕනෙ. නැත්තං, ඕලෙවල් වලින් කෝස් කරලා අර තරමටම තැන හදාගන්න ඕනෙ. නැත්තං තමං තමංවම රවට්ටගන්නවා විතරයි.

    :yes::yes::yes: සිහින දකිනකොට නම් ස්කෝලෙ යන්ඩත් ඔනෙ නැ කියල හිතෙනව....ඒත් යතාර්තයට මූන දෙද්දි a/l නෙමේ උපාධියත් මදි වෙනව..