Mass MEDIA
A/L arts කරන කට්ටියට කරන්න Z score වැඩිම විෂයක්.
සහ යන්න හොදම Class එකක්.
2011 අවුරුද්දෙ පන්තියේ හිටපු 23න් 14ක්ම campus.
මමත් ඒ අතරින් කෙනෙක්.
ගම්පහ
කිරිබත්ගොඩ
කුරුණෑගල
ජාඇල
මීගමුව
නිට්ටබුව
මේ නගරවල සර් පන්ති පවතවනව.
2014 උසස්පෙළ කරන අය කලා විෂය ධාරාව හදාරනවනම් නිශාන් සර් ගෙ mass media පන්තියට ගිහින් බලන්න.
දන්න අයටත් දැනුවත් කරන්න.
වැඩි විස්තර 071 241 28 34 අංකයට කථා කරල දැනගන්න.
ජය වේවා