Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L and Online Entrepreneurship
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AL පැත්තක දාල Online Entrepreneursල වෙන්න යන 2000න් පස්සෙ මල්ලිලට නංගිලට

මේක දාන්න හිතුවෙ කියවන එක කොල්ලෙක්ට කෙල්ලෙක්ට හරි ඔලුවට දෙයක් යයි කියල..

ශිශ්යත්වෙන් කොළඹ රාජකීය විද්‍යාලයට ගිහිල්ල සාමාන්‍ය පෙලටත් A8 B1 අරන් උසස් පෙල ලියන කොල්ලෙක්ට ප්‍රතිඵල සටහනේ A3 F1 යි තියෙද්දි මොනවගේද දැනෙන්නෙ කියල මට වඩා හොඳට කියන්න දන්න වෙන එකෙක් නැතුව ඇති..

එදා අපේ ගෙදර මලගෙයක් වගේ. මන් ඔලුව ගහගෙන දවසම ඇඬුව. මට මතක් වුණා මට ශිශ්‍යත්වෙ ලකුණු ආව දවසෙ අම්මල ඒක අහල ඔහේ මාව ඉඹල නිදාගත්ත. මොකද ඒක එයාල වෙන බව දැනන් හිටිය.

OL වලදිත් එහෙමයි.

ඒත් AL කරල මට ඒ Results අම්මලට පෙන්නන්න තිබ්බ අමාරු කම අදටත් මතකයි.

A3 අරන් කැම්පස් ගිය මගෙ සමහර යාලුවන්ට වඩා මගෙ Z එක වැඩි කියල දැනගත්තම මට ඊට වඩා අවුල් ගියා. මොකද මට මතකයි මන් Accounts Paper එක ගෙදර ඇවිල්ල කරල මගෙ Individual කරපු Sirට දුන්නම Sir කිව්වෙ මේකෙ 99ක් නම් Sure කියල.

Econ එකත් එහෙමයි. එහෙම තියෙද්දි තමා මන් හැමෝම කරපු Business Studies වෙනුවට Stat කරේ.

ඒ Subject එක ඉස්කෝලෙ උගන්නපු වෙලාවටත් ඔහේ ආතල් එකේ ඉඳල ලකුණුත් ගත්ත නිසා අන්තිමට මේ වුණේ මොකක්ද කියල මට තේරුණෙත් නෑ. හැබැයි මන් දැනගත්ත මන් Life එක Fail කියල.

ඉතින් මේක අද වුණානම් මට මන් මෙලහකට "AL මොකටද. කැම්පස් උන්ට තාම ජොබ් නෑ. මන් Online සල්ලි හොයනව" කියල Online Entrepreneur Tag එක ගහගෙන ඔලුවට.

ඒත් වෙලාවට ඒ කාලෙ හැමතැනම Luxury වාහන , Online Business තියෙන කතා, Entrepreneurship ගැන ආටිකල් , ඉන්ටවීව්,චැනල් තිබ්බෙ නෑ.

සාර්ථක මිනුස්සු ඉන්නව.ඒත් ඒ සාර්ථක මිනිස්සු ඇත්තටම එහෙම වුනේ මාර කට්ටක් කාල. ඒ මිනිස්සුන්ගෙ කතාවල ගන්න ගොඩක් දේවල් තියෙනව. ඒත් අවුල තියෙන්නෙ ඒ එක්කම එන දෙවෙනි පෙල කණ්ඩායම.

මේ අය ලෝකෙට පෙන්නන්නෙ තනි බොරුවක්. අච්චර හොයනව මෙච්චර හොයනව.. ඉගෙන ගෙන රස්සාවක් කරන්න ඕනෙ නෑ.. Youtube එකෙන් මෙච්චරයි ගගා ලොකු දේවල් පෙන්නනව. ප්‍රශ්නෙ තියෙන්නෙ මේකට අහිංසකයො ගොඩක් අහුවෙනව. Law of attraction කියල ඉතින් අපේ මිනිස්සු හීන ගොඩක් එක්ක මේව පස්සෙ යනව.හැමදාම හීන දැක දැක ඉඳල ජීවිතේ සාර්ථක කරගන්න බෑ.. ඒකට හීන වෙනුවෙන් වැඩ කරන්න ඕනෙ. ඔන්න ඕකයි අපේ අයට වරදින්නෙ.

ඉන්ටර්නෙට් එකේ Fail වෙලා උඩට ආව මිනිස්සු උලුප්පල පෙන්නුවට දුක අහල එහෙම, Fail වෙලා නැත්තටම නැති වුන උන් ගැන කතා කරන්නෙ නෑ කවුරුත්.උන් හැමදාම Fail.

හරියට හොයල බැලුවොත් ඔය දෙවෙනි පෙල කණ්ඩායමට ඉඳල හිටල ඩොලර් ටිකක් එනව. සාමාන්‍ය මට්ටමකට එනකොට ලක්ශයක් දෙකක් අතින් දාල 70% LTV එකටත් පිටින් යන ලීසින් කම්පැනියකින් 90% ණයට අරන් ලීස් එකට වාහනයක් ගන්නව. Apple Phone එකක්, Apple Watch එකක් Sure.

දැන් ඉතින් 2000න් පස්සෙ සෙට් එක ඇන්දෙනව. අපිට මොකටද AL කියල හිතනව.

ඒත් මතක තියාගන්න අද කාලෙ AL නැතුව මෙලෝ දෙයක් කරන්න බෑ. ඉස්සරහට Degree එකත් ඒ ගානට එනව.

මන් A3ක් එක්කනෙ Stat Fail වුනේ කියල හිතල ආයි AL නොකර හිටියනම් මට බැංකුවක රස්සාවක් කරන්නත් නෑ අද වෙද්දි.. ඒ වගේමයි ඉගෙන ගත්තෙ නැත්තම් මේ හදපු Digital Brand එක හදන්නත් බෑ..

අපි ඉගෙන ගත්තොත් ඒක අපතෙ යන්නෙ නෑ.ප්‍රශ්නයක් ඇතිවුනත් අපි කතාවට කියන්නෙ "ඉගෙන ගත්ත මිනිහෙක්" කියල මිසක් Entrepreneur කියල නෙමේ.

ඒ හින්ද තුන්වෙනි පාර හරි කරල AL Pass වෙන්න. ඒකෙ වටිනකම කවදහරි තේරෙයි.

අන්න එදාට ඔයා පස්සෙ කාලෙක Online Entrepreneur කෙනෙක් වුණත් ඒ කරන දේට Value එකක් එනවමයි..

නැත්තම් වෙන්නෙ හැමදාම අනුන්ට හූල්ල හූල්ල ඉන්න.

[MEDIA=facebook]sajeewaliveofficial/posts/320293799461506[/MEDIA]

[QUOTE="Heshan Daminda, post: 26372253, member: 181982"] AL පැත්තක දාල Online Entrepreneursල වෙන්න යන 2000න් පස්සෙ මල්ලිලට නංගිලට [IMG alt="👇"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f447.png[/IMG] මේක දාන්න හිතුවෙ කියවන එක කොල්ලෙක්ට කෙල්ලෙක්ට හරි ඔලුවට දෙයක් යයි කියල.. ශිශ්යත්වෙන් කොළඹ රාජකීය විද්‍යාලයට ගිහිල්ල සාමාන්‍ය පෙලටත් A8 B1 අරන් උසස් පෙල ලියන කොල්ලෙක්ට ප්‍රතිඵල සටහනේ A3 F1 යි තියෙද්දි මොනවගේද දැනෙන්නෙ කියල මට වඩා හොඳට කියන්න දන්න වෙන එකෙක් නැතුව ඇති.. එදා අපේ ගෙදර මලගෙයක් වගේ. මන් ඔලුව ගහගෙන දවසම ඇඬුව. මට මතක් වුණා මට ශිශ්‍යත්වෙ ලකුණු ආව දවසෙ අම්මල ඒක අහල ඔහේ මාව ඉඹල නිදාගත්ත. මොකද ඒක එයාල වෙන බව දැනන් හිටිය. OL වලදිත් එහෙමයි. ඒත් AL කරල මට ඒ Results අම්මලට පෙන්නන්න තිබ්බ අමාරු කම අදටත් මතකයි. A3 අරන් කැම්පස් ගිය මගෙ සමහර යාලුවන්ට වඩා මගෙ Z එක වැඩි කියල දැනගත්තම මට ඊට වඩා අවුල් ගියා. මොකද මට මතකයි මන් Accounts Paper එක ගෙදර ඇවිල්ල කරල මගෙ Individual කරපු Sirට දුන්නම Sir කිව්වෙ මේකෙ 99ක් නම් Sure කියල. Econ එකත් එහෙමයි. එහෙම තියෙද්දි තමා මන් හැමෝම කරපු Business Studies වෙනුවට Stat කරේ. ඒ Subject එක ඉස්කෝලෙ උගන්නපු වෙලාවටත් ඔහේ ආතල් එකේ ඉඳල ලකුණුත් ගත්ත නිසා අන්තිමට මේ වුණේ මොකක්ද කියල මට තේරුණෙත් නෑ. හැබැයි මන් දැනගත්ත මන් Life එක Fail කියල. ඉතින් මේක අද වුණානම් මට මන් මෙලහකට "AL මොකටද. කැම්පස් උන්ට තාම ජොබ් නෑ. මන් Online සල්ලි හොයනව" කියල Online Entrepreneur Tag එක ගහගෙන ඔලුවට. ඒත් වෙලාවට ඒ කාලෙ හැමතැනම Luxury වාහන , Online Business තියෙන කතා, Entrepreneurship ගැන ආටිකල් , ඉන්ටවීව්,චැනල් තිබ්බෙ නෑ. සාර්ථක මිනුස්සු ඉන්නව.ඒත් ඒ සාර්ථක මිනිස්සු ඇත්තටම එහෙම වුනේ මාර කට්ටක් කාල. ඒ මිනිස්සුන්ගෙ කතාවල ගන්න ගොඩක් දේවල් තියෙනව. ඒත් අවුල තියෙන්නෙ ඒ එක්කම එන දෙවෙනි පෙල කණ්ඩායම. මේ අය ලෝකෙට පෙන්නන්නෙ තනි බොරුවක්. අච්චර හොයනව මෙච්චර හොයනව.. ඉගෙන ගෙන රස්සාවක් කරන්න ඕනෙ නෑ.. Youtube එකෙන් මෙච්චරයි ගගා ලොකු දේවල් පෙන්නනව. ප්‍රශ්නෙ තියෙන්නෙ මේකට අහිංසකයො ගොඩක් අහුවෙනව. Law of attraction කියල ඉතින් අපේ මිනිස්සු හීන ගොඩක් එක්ක මේව පස්සෙ යනව.හැමදාම හීන දැක දැක ඉඳල ජීවිතේ සාර්ථක කරගන්න බෑ.. ඒකට හීන වෙනුවෙන් වැඩ කරන්න ඕනෙ. ඔන්න ඕකයි අපේ අයට වරදින්නෙ. ඉන්ටර්නෙට් එකේ Fail වෙලා උඩට ආව මිනිස්සු උලුප්පල පෙන්නුවට දුක අහල එහෙම, Fail වෙලා නැත්තටම නැති වුන උන් ගැන කතා කරන්නෙ නෑ කවුරුත්.උන් හැමදාම Fail. හරියට හොයල බැලුවොත් ඔය දෙවෙනි පෙල කණ්ඩායමට ඉඳල හිටල ඩොලර් ටිකක් එනව. සාමාන්‍ය මට්ටමකට එනකොට ලක්ශයක් දෙකක් අතින් දාල 70% LTV එකටත් පිටින් යන ලීසින් කම්පැනියකින් 90% ණයට අරන් ලීස් එකට වාහනයක් ගන්නව. Apple Phone එකක්, Apple Watch එකක් Sure. දැන් ඉතින් 2000න් පස්සෙ සෙට් එක ඇන්දෙනව. අපිට මොකටද AL කියල හිතනව. ඒත් මතක තියාගන්න අද කාලෙ AL නැතුව මෙලෝ දෙයක් කරන්න බෑ. ඉස්සරහට Degree එකත් ඒ ගානට එනව. මන් A3ක් එක්කනෙ Stat Fail වුනේ කියල හිතල ආයි AL නොකර හිටියනම් මට බැංකුවක රස්සාවක් කරන්නත් නෑ අද වෙද්දි.. ඒ වගේමයි ඉගෙන ගත්තෙ නැත්තම් මේ හදපු Digital Brand එක හදන්නත් බෑ.. අපි ඉගෙන ගත්තොත් ඒක අපතෙ යන්නෙ නෑ.ප්‍රශ්නයක් ඇතිවුනත් අපි කතාවට කියන්නෙ "ඉගෙන ගත්ත මිනිහෙක්" කියල මිසක් Entrepreneur කියල නෙමේ. ඒ හින්ද තුන්වෙනි පාර හරි කරල AL Pass වෙන්න. ඒකෙ වටිනකම කවදහරි තේරෙයි. අන්න එදාට ඔයා පස්සෙ කාලෙක Online Entrepreneur කෙනෙක් වුණත් ඒ කරන දේට Value එකක් එනවමයි.. නැත්තම් වෙන්නෙ හැමදාම අනුන්ට හූල්ල හූල්ල ඉන්න.[IMG alt="✌️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t61/1/16/270c.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG] [MEDIA=facebook]sajeewaliveofficial/posts/320293799461506[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom