A/L C/Maths

Anjula97

Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    Me gana hadaganna podi udawwak denna puluwanda machanla
    Alevel c.maths model paper eke ganak

    Pompayak magin 4m usakata jalaya gena gos 8m/s seegrathawayen jalaya widie. Nalaye haraskada wargapalaya 0.005m^2 nam pompaye kshamathawa soyanna.

    Loku udawwak..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ළිඳ ගොඩාක් ලොකුයි කියල උපකල්පනය කරන්න වෙනව :baffled: :baffled:
    නැත්තං ලිඳේ හරස්කඩ වර්ගඵලයයි ළිඳට වතුර උණන සීඝ්‍රතාවය සම්බන්ධ සූත්‍රයක් දෙන්න ඕනෙ :yes: :yes:
    තප්පරක් සලකපං තප්පරේකදි වතුර 8*0.005 පරිමාවක් 4m උසකට ගන්නව :yes: :yes:
    එතකොට ඒ ටිකේ සකන්ධෙ 8*0.005*1000 kg
    ඉතිං ඔය ටික 4m උසට අරං යද්දි විභව ශක්තියේ වැඩිවීම ගණනය කරපං :yes: :yes:
    ඒ එන්නෙ පොම්පෙ ක්ශමතාව :yes: :yes:
    චාලක ශක්තිය ඕන්නං දාල හදපං හැබැයි ඉතිං ආරම්භෙයි අවසානෙයි දෙකේදිම එකම වේගය නිසා දෙපැත්තෙන් කැපිල යනව :yes: :yes:
     
    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    තත්පර එකක් සලකලා

    m=dv
    =1000kgm-3 x 0.005m2 x 8m
    =40kg

    E=mgh + 0.5mv2
    =40((10x4) + (0.5x64))
    =2880J

    W=J/s
    calculations kare 1s
    eka handa w=2880W
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තත්පර එකක් සලකලා

    m=dv
    =1000kgm-3 x 0.005m2 x 8m
    =40kg

    E=mgh + 0.5mv2
    =40((10x4) + (0.5x64))
    =2880J

    W=J/s
    calculations kare 1s
    eka handa w=2880W

    නියත සීඝ්‍රතාවයකින් විදිද්දි 0.5mv^2 දාන්න බෑ සිංහලයෝ ඒක මුලිං තියෙන 0.5mv^2 ත් එක්ක කැපිල යනව :yes: :yes:
    අරම්භක යා.ශ + E = පසු යා.ශ :yes: :yes:
     
    කොහෙන්ද බන් මුලින් ප්‍රවේගයක් ආවෙ. නිශ්චල ජලය නේ උඩට අදින්නෙ :confused:
     
    එහෙම නං වතුර ටික 0 ප්‍රවේගෙ ඉඳන් උඩට එද්දි 8 දක්වා ත්වරණය වෙලානෙ :yes: :yes:
    ත්වරණය වෙද්දි කොහොමද m = dv කියල දාල ස්කන්ධය ගන්නෙ v නියතයක් නෙමේනෙ :no: :no:
    v විචල්‍යයක් වෙනව කියන්නෙ බටේ දිගේම ඒක බලපාන නිසා කවදාවත් බටෙං ඒකාකාර ප්‍රවේගයෙන් වතුර පාරක් දෙන්න බෑ :no: :no:
    ඔය ක්‍රමේ හරි පොම්පෙ වතුර විදින්න ආරම්භ කරන මොහොතේ බටේ හිස් කියල සලකල නිශ්චිත වතුර පරිමාවක් දීල ඒක උඩට අරං යන්න පොම්පෙන් කොච්චර කාර්යයක් කලාද කියල හොයන්න තියේ නං :yes: :yes:
    වතුර විදින්න පටං අරං විදිමින් පවතින මොහොතක් සලකා ක්ශමතාවය ඔහොම හොයන එක වැරදියි :no: :no:
    අනික H=PV සූත්‍රය දාල දෙවනි ක්‍රමේට හදල බලන්න ඒ හැදුවාම 2880W කියල එන්නෑ :no: :no:
     
    • Like
    Reactions: Anjula97

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113
    තත්පරයකදී පිටවන ජාල පරිමාව =8 *0.0005 = 0.04

    තත්පරයකදී පිටකරන ජල ස්කන්දය = 1000* 0.04

    තත්පරයකදී කෙරෙන කාර්ය =mgh + 0.5*m v*v = (40*10*4) + (0.5*40*8*8) = 2880

    ක්ෂමතාවය =2880 W
     
    නියත සීඝ්‍රතා කතා කරපු කෙනා දැන් කියනවා වේගය නියත නැහැල්ලු :3

    අවස්තා දෙකට ශක්ති සන්ස්තිතිය දාපන්
    E + mgh +0.5mv2 = mgH + 0.5mu2

    මුලදි විභව ශක්තියයි චාලක ශක්තියයි දෙකම ශුන්යයි.:P

    බින්දුවෙ ඉදන අටට ත්වරනය වෙනවා තමා. ඒක තමා චාලක ශක්තියෙන් මැනල තියෙන්නෙ
     
    එකක කාලයකදී පිටවන ජල ස්කන්දයකට,
    නලය කෙලවරින් v වේගයකින් පිටවීමට නලය පටන් ගන්න තැනින් v ට වඩා වැඩි ප්රෙවෙගයක් ලබාදිය යුතුය(ගුරුත්වජ තිවරණය හේතුවෙන් ස්කන්දය මන්දනයකට ලක් වේ),

    එය මෙම ගැටලුවට අදාලම නැත,

    කෙසේ හෝ අවසානයට යන්ත්‍රය මගින් ජල ස්කන්දය යම් නිශ්චිත උසකට ඔසවා යම් නියත ප්රෙවෙගයකින් විදිය යුතුය

    මේ සදහා කල යුතු කාර්ය mgh+.5mv*v මගින් ලැබේ

    එසේ නොමැති නම් ,

    v වර්ග =u වර්ග + 2as යොදා නලය පටන් ගන්න තැනින් පිටකලයුතු ප්රෙවගය (4m උසකදී 8 ක ප්රෙවෙග්‍යක් ලබාගත හැකිවන පරිදි ) සොයාගෙන .5mv*v යෙදුවද පිළිතුර නිවැරදිය
     
    Last edited:

    Greek wage uthtoooo ...

    එහෙම නං වතුර ටික 0 ප්‍රවේගෙ ඉඳන් උඩට එද්දි 8 දක්වා ත්වරණය වෙලානෙ :yes: :yes:
    ත්වරණය වෙද්දි කොහොමද m = dv කියල දාල ස්කන්ධය ගන්නෙ v නියතයක් නෙමේනෙ :no: :no:
    v විචල්‍යයක් වෙනව කියන්නෙ බටේ දිගේම ඒක බලපාන නිසා කවදාවත් බටෙං ඒකාකාර ප්‍රවේගයෙන් වතුර පාරක් දෙන්න බෑ :no: :no:
    ඔය ක්‍රමේ හරි පොම්පෙ වතුර විදින්න ආරම්භ කරන මොහොතේ බටේ හිස් කියල සලකල නිශ්චිත වතුර පරිමාවක් දීල ඒක උඩට අරං යන්න පොම්පෙන් කොච්චර කාර්යයක් කලාද කියල හොයන්න තියේ නං :yes: :yes:
    වතුර විදින්න පටං අරං විදිමින් පවතින මොහොතක් සලකා ක්ශමතාවය ඔහොම හොයන එක වැරදියි :no: :no:
    අනික H=PV සූත්‍රය දාල දෙවනි ක්‍රමේට හදල බලන්න ඒ හැදුවාම 2880W කියල එන්නෑ :no: :no:

    කොහෙන්ද බන් මුලින් ප්‍රවේගයක් ආවෙ. නිශ්චල ජලය නේ උඩට අදින්නෙ :confused:

    නියත සීඝ්‍රතාවයකින් විදිද්දි 0.5mv^2 දාන්න බෑ සිංහලයෝ ඒක මුලිං තියෙන 0.5mv^2 ත් එක්ක කැපිල යනව :yes: :yes:
    අරම්භක යා.ශ + E = පසු යා.ශ :yes: :yes:

    තත්පර එකක් සලකලා

    m=dv
    =1000kgm-3 x 0.005m2 x 8m
    =40kg

    E=mgh + 0.5mv2
    =40((10x4) + (0.5x64))
    =2880J

    W=J/s
    calculations kare 1s
    eka handa w=2880W

    ළිඳ ගොඩාක් ලොකුයි කියල උපකල්පනය කරන්න වෙනව :baffled: :baffled:
    නැත්තං ලිඳේ හරස්කඩ වර්ගඵලයයි ළිඳට වතුර උණන සීඝ්‍රතාවය සම්බන්ධ සූත්‍රයක් දෙන්න ඕනෙ :yes: :yes:
    තප්පරක් සලකපං තප්පරේකදි වතුර 8*0.005 පරිමාවක් 4m උසකට ගන්නව :yes: :yes:
    එතකොට ඒ ටිකේ සකන්ධෙ 8*0.005*1000 kg
    ඉතිං ඔය ටික 4m උසට අරං යද්දි විභව ශක්තියේ වැඩිවීම ගණනය කරපං :yes: :yes:
    ඒ එන්නෙ පොම්පෙ ක්ශමතාව :yes: :yes:
    චාලක ශක්තිය ඕන්නං දාල හදපං හැබැයි ඉතිං ආරම්භෙයි අවසානෙයි දෙකේදිම එකම වේගය නිසා දෙපැත්තෙන් කැපිල යනව :yes: :yes:

    Bohoma sthuthi yaluwane. Welawe hatiyata loku udawwak. Mama adala nathi ewa hithalane :D Thwaranaya hoyala F=ma dala hena watayak yanna haduwa. :rolleyes: :rofl:

    Thanks a lot.