A/L class fee

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    ක්ලාස් ෆීස් ගෙවලා ක්ලාස් යන්නෙ නැතුව බුල ගහපු කුකුල්ලු කවුද ඉන්නේ :rofl:
    ඉන්ටනෙට් කැෆේ පැනපු නාකි කුකුල්ලු එහෙම නැද්ද:P
     
    • Haha
    Reactions: elakiriaddict

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    1999-2002

    Group class - 200/= (එකක මතක නෑ)
    Hall class Revision - 150/= වගේ මතක

    2002 සෙකන්ඩ් ශයි එක තමයි රිවිශන් ගියේ. ගෙදරට ගෙනත් කම්බයින්ඩ් මැත්ස් කලා සතියකට දවසක් මොරටු ඉංජිනියරින් ස්ටුඩන්ට් කෙනෙක්. අපරාදෙ ඌට දවසට 1000/= ක් ගෙව්ව වගේ මතකයි. හැබැයි වැඩි කාලයක් කලේ නෑ.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,353
    2,728
    113
    2005 -
    Prabath Kodithuwakku - Econ - 200 - C
    Cashmier Prabuddha - BS - 150 - C
    Accounts - Aruna Rajamanthri - 250 - C

    2006 -
    Prabath Kodithuwakku - Econ Revision - 150 (Kalin apu nisa) - A
    Cashmier Prabuddha - BS Revision - 100 (Kalin apu nisa) - A
    Asiri Sampath - Accounts Revision - 200 - A