A/L commerce කරපු කෙනෙක්ට කරන්න හොඳ computer course එකක් කියන්න friends

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Basic computer knowledge එක තියෙන,
    A/L commerce කරපු කෙනෙක්ට results එන්න කලින් කරන්න computer course එකක් කියන්න friends.
    ලංකාව ඇතුළෙම ලේසියෙන් job එකකට යන්න පුලුවන් විදිහෙ එකක්. (ගැහැනු ළමයෙක්)
    කුරුණෑගල තමයි ළඟම තැන (Esoft තියෙනවා).

    Diploma, Digree මට්ටමේ ඒවා කරන්න පුලුවන්ද A/L qualifications නැතුව?
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය නිකම් කෝර්ස් කරලා වැඩක් නෑ බන්. කැම්පස් යන්නෙ නෑ කියලා ශුවර් නම් හරි දෙවෙනි පාර කරන්නෙ නෑ කියන මතේ ඉන්නවා නම් විතරක් ඔය වැඩකට නැති කෝර්ස් නොකර ඩිග්‍රියක් පටන් ගන්න කියපං.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඔය නිකම් කෝර්ස් කරලා වැඩක් නෑ බන්. කැම්පස් යන්නෙ නෑ කියලා ශුවර් නම් හරි දෙවෙනි පාර කරන්නෙ නෑ කියන මතේ ඉන්නවා නම් විතරක් ඔය වැඩකට නැති කෝර්ස් නොකර ඩිග්‍රියක් පටන් ගන්න කියපං.
    👍
    Degree එකකට යන්නෙ කොහොමද? මොන වගේ ආයතනයකද හොඳ?
    Commerce සහ IT දෙකම අදාළ ඒවා තියෙනවද?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    👍
    Degree එකකට යන්නෙ කොහොමද? මොන වගේ ආයතනයකද හොඳ?
    Commerce සහ IT දෙකම අදාළ ඒවා තියෙනවද?

    සල්ලි වියදම් කරන්න පුලුවන් නම් sliit nsbm apiit iit
    ලොකුවට අමාරු නම් esoft icbt තමා.

    Business IT යන එවා තියෙනවා
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    dan exam iwaranm IT karapu kenek wenna athine? ehenam oya eka eka course vala scl syllabus ekata wada deyak ugannannenm na mn danna tharamin. (mn IT newei kale). Application softwares (office, bookkeeping) wage eewanm oone, youtube tutorials oona tharam thiyenawa.

    Commerce karanm, campus yanna chance ekk thiyenawanm, chartered patan ganna accounting puluwnnm (amarui habai saamanya buddiyak saha mahansi venna puluwnnm goda daaganna puluwn. Awurudu 7k vithara yanawa complete karanna. ) eekath ekkama audit firm ekaka internship ekakata yanna puluwn. Eeken chartered valata oona karana article (work experience) cover venawa (3 years experience oone).

    Chartered karanawanm AAT karanna oone na, chartered karanne nattn AAT karala accounts assistant wage venna puluwn.

    campus surenm aniwaren chartered karanna, accounts, management patten yanwanm. IT patten yanwanm kohomada danne na, CIMA karanna puluwn oonenm habai lankave demand eka adui, costly saha godak amarui.

    Jpura accountancy select unoth chartered first levels 3kda koheda free. ehema sure ekk thiyenawanm results enakn english vage course ekk karagaththanm vada paladayii vei.

    job market ekedi lakavenm degree ekatath vada chartered qualifiednm place wadiy locally
    ------ Post added on Dec 28, 2024 at 2:18 PM
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    dan exam iwaranm IT karapu kenek wenna athine?
    IT කරලා නෑ. 30 වෙනිදා exam ඉවර වෙන කෙනෙක්.
    Application softwares (office, bookkeeping) wage eewanm oone, youtube tutorials oona tharam thiyenawa.
    👍
    Commerce karanm, campus yanna chance ekk thiyenawanm, chartered patan ganna accounting puluwnnm (amarui habai saamanya buddiyak saha mahansi venna puluwnnm goda daaganna puluwn. Awurudu 7k vithara yanawa complete karanna. ) eekath ekkama audit firm ekaka internship ekakata yanna puluwn. Eeken chartered valata oona karana article (work experience) cover venawa (3 years experience oone).
    Campus යන මට්ටමේ කෙනෙක් නම් නෙවේ bro.

    Chartered karanawanm AAT karanna oone na, chartered karanne nattn AAT karala accounts assistant wage venna puluwn.
    එළ 👍

    job market ekedi lakavenm degree ekatath vada chartered qualifiednm place wadiy locally
    Thanks bro 👍👍👍

    ________________________
    මේක හොඳ එකක්ද?
    https://www.facebook.com/share/1AgrvfYZwV/

    Copied

    🔸🔸🔸🔸🔸🔸🔸🔸

    තොරතුරු තාක්ෂණ උපාධිය - BIT

    👩‍🎓ඔබ තවමත් BIT උපාධිය සඳහා ඉල්ලුම් කළේ නැද්ද?
    නවක සිසුන් බඳවා ගැනීම දැන් සිදුවෙමින් පවතී.

    O/L > FIT > BIT හෝ A/L > BIT ...

    👉 ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාලය (UCSC) විසින් පිරිනමනු ලබන වසර තුනක ප්‍රථම උපාධිය.

    👉 මීළඟ බඳවා ගැනීම් සඳහා ලියාපදිංචිය දැන් විවෘතයි!

    👉 ස්ථානය - සමර්සෙට් හරහා මාර්ගගතව

    👉 කාලසීමාව - අවුරුදු 3 (සෙමෙස්ටර් 6)

    📌 ඇතුල්වීමේ අවශ්‍යතා
    G.C.E O/L (ගණිතය සහ ඉංග්‍රීසි ඇතුළුව C සාමාර්ථ 3 ක්. හෝ ▶️ G.C.E A/L (S සාමාර්ථ 3) ▶️ BIT හෝ G.C.E O/L (ගණිතය සහ ඉංග්‍රීසි ඇතුළුව C සාමාර්ථ 3 ක්) ▶️ FIT ▶️ BIT

    📌 පාඨමාලා මට්ටම - උපාධිය

    📌 පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට MSc ඇතුළු පශ්චාත් උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීමට අවස්ථාව ඇත.

    📌 තවද, පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා ද හිමි වේ.

    🎓 * පාඨමාලා ගාස්තුව:
    රු.38,000 - එක් වාරයකට (සෙමෙස්ටර්)
    හෝ වාරික විකල්පය: රු 15,000 x 3

    වැඩි විස්තර සඳහා අමතන්න:
    අමතන්න | SMS : 070 300 1040 - උමේෂා
    WhatsApp:- wa.me/94703001040

    Web: https://summerset.lk/page/bit

    Screenshot_20241228-151018_Facebook.jpg

    ------ Post added on Dec 28, 2024 at 3:10 PM
     
    Last edited:
    • Like
    Reactions: Naughty_kiththa

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    IT කරලා නෑ. 30 වෙනිදා exam ඉවර වෙන කෙනෙක්.

    👍

    Campus යන මට්ටමේ කෙනෙක් නම් නෙවේ bro.

    එළ 👍

    Thanks bro 👍👍👍

    ________________________
    මේක හොඳ එකක්ද?
    https://www.facebook.com/share/1AgrvfYZwV/

    Copied

    🔸🔸🔸🔸🔸🔸🔸🔸

    තොරතුරු තාක්ෂණ උපාධිය - BIT

    👩‍🎓ඔබ තවමත් BIT උපාධිය සඳහා ඉල්ලුම් කළේ නැද්ද?
    නවක සිසුන් බඳවා ගැනීම දැන් සිදුවෙමින් පවතී.

    O/L > FIT > BIT හෝ A/L > BIT ...

    👉 ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාලය (UCSC) විසින් පිරිනමනු ලබන වසර තුනක ප්‍රථම උපාධිය.

    👉 මීළඟ බඳවා ගැනීම් සඳහා ලියාපදිංචිය දැන් විවෘතයි!

    👉 ස්ථානය - සමර්සෙට් හරහා මාර්ගගතව

    👉 කාලසීමාව - අවුරුදු 3 (සෙමෙස්ටර් 6)

    📌 ඇතුල්වීමේ අවශ්‍යතා
    G.C.E O/L (ගණිතය සහ ඉංග්‍රීසි ඇතුළුව C සාමාර්ථ 3 ක්. හෝ ▶️ G.C.E A/L (S සාමාර්ථ 3) ▶️ BIT හෝ G.C.E O/L (ගණිතය සහ ඉංග්‍රීසි ඇතුළුව C සාමාර්ථ 3 ක්) ▶️ FIT ▶️ BIT

    📌 පාඨමාලා මට්ටම - උපාධිය

    📌 පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට MSc ඇතුළු පශ්චාත් උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීමට අවස්ථාව ඇත.

    📌 තවද, පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා ද හිමි වේ.

    🎓 * පාඨමාලා ගාස්තුව:
    රු.38,000 - එක් වාරයකට (සෙමෙස්ටර්)
    හෝ වාරික විකල්පය: රු 15,000 x 3

    වැඩි විස්තර සඳහා අමතන්න:
    අමතන්න | SMS : 070 300 1040 - උමේෂා
    WhatsApp:- wa.me/94703001040

    Web: https://summerset.lk/page/bit

    View attachment 244274
    ------ Post added on Dec 28, 2024 at 3:10 PM
    IT degree gananm idea ekk na bro, eeth basic demand and supply baluwoth, hithala balanna AL 3S daala, 250K valin vage adu gaanakin karanna puluwn degree ekakin kochchara durata wadagath deyak venava athida saha kochchara pirisak ooka karanawa athida kiyala. Habai mukuth nokara innawata vada hodai, habai BS karapu eke karannan waale IT karanna yanawata wada accounting/management paththethen opportunities vadiy, ALs pass unoth me velavedi. (lankava athule job ekk hoyana nisa). IT paththath patta hariyata igena gena, eekata aasawen karanawanm, earn karanna puluwnne hodata.

    IT degree gana field eke inna kenekgen ahala balanna, recruitment ehema karana keneknm wada hodai. Course kaarayoi degree kaarayoi kiyana eewata ahu wenna epa, expect karana results mona wageda?

    habai maath me paara AL & commerce karanne oya tika daanne mn hoyagaththuwa, saha ape ayya ACA nisa. :lol:
    ------ Post added on Dec 28, 2024 at 3:44 PM
     
    • Love
    Reactions: Little Hulk

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    BIT එක හොඳයි හැබැයි ටිකක් අමාරුයි. Commerce කරලා IT තෝරගන්න විශේෂ හේතුවක් තියෙද?
     
    Last edited:
    • Love
    Reactions: Little Hulk

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,504
    3,087
    113
    Degree එකක් කරපන්. වෙන course ඕනම නම් coursea, udemy වගේ ඒවගේ කරපන්.

    ඔය course කරනවට වඩා BIT අවුරැද්දක් කරලා නතර කරත් shape මං හිතන්නේ, certificate දෙනවද දන් නෑ එහෙම උනොත්…
     
    • Love
    Reactions: Little Hulk

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    Degree එකක් කරපන්. වෙන course ඕනම නම් coursea, udemy වගේ ඒවගේ කරපන්.

    ඔය course කරනවට වඩා BIT අවුරැද්දක් කරලා නතර කරත් shape මං හිතන්නේ, certificate දෙනවද දන් නෑ එහෙම උනොත්…
    mokadda BIT eke basic anthargathe? Monada job opportunities?
     
    • Like
    Reactions: Little Hulk

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    BIT krranwa nm moratuwe karanna balanna. Colombo Aul
    Opposite
    Degree එකක් කරපන්. වෙන course ඕනම නම් coursea, udemy වගේ ඒවගේ කරපන්.

    ඔය course කරනවට වඩා BIT අවුරැද්දක් කරලා නතර කරත් shape මං හිතන්නේ, certificate දෙනවද දන් නෑ එහෙම උනොත්…
    Denawa
    Facebook eke search karanna colombo Bit kiyla group ekak.
    ambanka complains thynwa
    Mora rules wadi
    mokadda BIT eke basic anthargathe? Monada job opportunities?
    IT/SE
     
    • Like
    Reactions: Elamaz