Manual eBay Dropshipping Course 2021

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    1607680333209.png

    Tom Cormier ගේ Manual eBay Dropshipping course එක. මේක ගොඩක් හොඳ එකක් වෙයි self study කරන අයට. ඒ කියන්නෙ සල්ලි ගෙවල course කරන අයට නෙවෙයි. සල්ලි නැති කම නිසා හෝ ඒ වගේ course එකකට වියදම් කරන මුදල් අපරාදේ කියල හිතන අයට මේක ප්‍රයෝජනවත් වෙයි.

    This course comes with access to 92 training modules with over 15 hours of video guides on identifying profitable niches, finding products & suppliers, listing inventories, and more. Additionally, there is access to bonuses worth over $2000 including a list of top 20 suppliers and additional bonuses such as dropshipping spreadsheets, tutorials.


    The step-by-step course on how to massively scale and sustain an eBay Dropshipping business, in 2021
    What You Get:

    The secrets to running a successful eBay Dropshipping business in 2020 – A complete strategy guide with up to date policy changes, growth hacks, and tax laws.

    Access to exclusive content – This includes our top 20 secret suppliers list, pre-made Dropshipping spreadsheets, and access to our Private Members Facebook Group.

    The most in-depth Dropshipping training – Over 13 hours of detailed video training and 25 bonus written guides.

    Top 20 Secret Suppliers - We have included our own highly reviewed suppliers list so that you can start finding profitable products to list right away!

    Profit Margin Calculator - Knowing your profits is vital to running any business. By using our customized dropshipping profit calculator, you can save yourself from ever losing money.

    Software Discounts - We have negotiated special discounts for our students that can save over $99 dollars on the top dropshipping software and applications.

    Item Sourcing Template - Finding profitable products to sell is the most difficult process for many dropshippers. Use this sourcing template to sell thousands of items.

    Customer Service Scripts - Avoid receiving harmful negative feedback. Reduce returns, refunds, and INR cases with our refined customer service scripts.

    Accounting Template - Accounting can be a daunting task. We have simplified the process with our pre-made sheet which is primed for recording earnings for tax purposes.


    vendor ගේ සයිට් එක.
    course එක ගත්තේ මෙතනින්
    vendor ගෙම youtube චැනල් එක





    තමන්ගෙම mega.nz එකක් හදලා import කරගන්න.


    .....................................................................

    පොඩි දෙයක් කියන්න ඕන අමතර..
    මගේ අදහසට අනුව සල්ලි ගෙවල courses ඉගෙන ගන්න එකේ කිසිම වැරැද්දක් නෑ. ඒක ඒ ඒ අයගේ කැමැත්ත, සහ ඒ follow කරන course එකේ content එකේ quality එක ගැන මුලින්ම අදහසක් අරගෙන, ඒ ඒ courses වල content structure එක ගැන මුලින් study කරල ඒ වගේ දෙයකට සහභාගි වෙනව කියන එක වැරදි දෙයක් නෙවෙයි. සල්ලි වියදම් කරන්න පුලුවන් අය ඒ විදියට ඉගෙන ගන්නව, නැති අය free resources වලින් ඉගෙන ගන්නව. courses කරන අය වුනත් කරන්නේ තමන් දන්න දෙයක් සල්ලි වලට විකුනන එක නේ. ඒක ලංකාවට අලුත් දෙයක් වුනත්, මැජික් එකක් වගේ සමහර මිනිස්සුන්ට පෙනුනත් foreign country වල ඒක සෑහෙන්න ඉදිරියෙන් තියෙන දෙයක්. Infopreneur කියන concept එක තමයි ඒක ඇතුලේ සිද්ද වෙන්නේ.

    1*tkbRvNBlXYi0kMlkrji-JQ.jpeg

    මම දැකල තියෙන දෙයක් තමයි ඒක video course එකක් වෙන්න පුලුවන්, 1 on 1 coaching වෙන්න පුලුවන්, ebook එකක් වෙන්න පුලුවන්, නමුත් ඒ රටවල මිනිස්සු බලන් ඉන්නේ course එකක් release වෙනකල්, ඒක සල්ලි දීලා අරන් තමන්ගේ දැනුම වැඩි කරගන්න. ඒ කියන්නෙ දැනුම් හොයාගෙන යන මිනිස්සු. knowledge = power මමත් විශ්වාස කරන සහ අත් විදල තියෙන දෙයක්. නමුත් මෙහෙම දෙයකුත් තියෙනව. self study නොකර හැමදේම course එකකින් බලාපොරොත්තු වෙනවනම් ඒක කවදාවත් සිද්ද වෙන්නේ නැති දෙයක්. මොකද තමන්ගේ කැපවීම, උත්සාහය නැත්නම් මොන රෙද්ද කලත් වැඩක් නෑ. කාටවත් බෑ තමන්ව ගොඩ දාන්න.
    දවස් කීපයක් ඇතුලේ ලැබුන ලඟම උදාහරණයක් කියන්නම්. චැට් group එකට හොදම කට්ටියව interview කරද්දී කෙනෙක් එයා ලග එකතු කරල තියෙන ebooks, courses වල screenshot එකක් මට එවුවා. මම ලගවත් නැති තරමේ courses collection එකක් එතන තිබුන. මම එයාගෙන් ඇහුව මේ අවුරුදු 29ම ඔයා දිනාගෙන තියෙන දේවල් මොනවද? පහු කරපු මේ අවුරුදු 29 ගැන ඔයා සතුටු වෙනවද කියන එක? ඔය තියෙන courses වලින් කීයක් ඔයා මේ වෙද්දී follow කරල study කරල actions ගත්තද කියන එක... එයාගේ උත්තරය වුනේ ගෙදරටම වෙලා ඉදලා පට්ට කම්මැලියි, corvid නිසා work from home තියෙන්නේ, ඇත්තටම මේවා දෙකක් විතර බැලුව. ඒ වුනාට මුකුත් කලේ නෑ, movie බලනව, කනව බොනව ඔච්චර තමයි, ඒත් මන් oe**l එකෙත් ඉන්නව, අනිව ඊලග අවුරුද්දේ ඉදන් හොදටම වැඩ කරනව වගේ දේවල් ගොඩක් එයා මට කියන්න ගත්තා.
    මම එයාව අරගත්තේ නැහැ group එකට , එයාගෙ වරැද්ද තේරුම් කරල දීලා reject කලා. මම එහෙම අයව නම් කොහොමටවත්ම ගන්නේ නෑ.

    හේතුව තමන් ලග ඒ තරම් resources ගොඩක් තිබිලා, කාල, බීලා, movies බලල දවසම නාස්ති කරල මිසක් තමන් වෙනුවෙන්, තමන්ගේ අනාගතය වෙනුවෙන් එකම එක උත්සාහයක් අරගෙන නෑ. කරත් ඒක බාගෙට. ඉතින් ඒ වගේ මිනිස්සුන්ව මම දකින්නේ පට්ටම කාලකණ්ණියෝ (කාලය නිකරුනේ කා දමන්නාට සිංහල වචනේ) විදියට. තමන්ගේ ජීවිතේ වෙනුවෙන් කැපවීමකින්, උත්සාහවන්තව යම් කාලයක් එක දිගට වැඩ කරන්න බැරි මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුලුවන් විදියේ අනාගතයක් ලැබෙන්නේ නෑ. උපතින් ලැබුන ධනයක් හෝ අම්මල තාත්තල සල්ලි හම්බකරල තියෙනවනම් ඒ ටික ඉවර වෙනකල් කාලා බීලා ඉන්න පුලුවන් වෙයි. වාසනාව තියෙනකල් විතරක් එහෙම ඉදපු අයව මම දැකල තියෙනව. ඒ නැතත් ජීවිතේ හොදම කාලේ ඇති වෙනකල් වැඩ කරන්න වෙයි, මරණය දක්වාම. උදාහරනයක් විදියට අවුරුදු 45-50 වෙද්දී දැන් මිනිස්සු අසනීප වෙන්න පටන් ගන්නවා. මම මේ අවම range එකක් ගත්තේ දැන් නම් ඊටත් කලින් මිනිස්සු අසනීප වෙනව. එතකොට දැනටත් අවුරුදු 20ක් ජීවිතේ ගත කරපු කෙනෙක්ට තව නිරෝගීව, හොදට අත පය හයිය ඇතුව ලස්සනට ඉන්න පුලුවන් තව අවුරුදු 25යි. ඉතින් ඒ අවුරුදු 25ත් තමන් rat race එකක දුවනව නම් මොකද්ද ඒ ජීවිතේ?? මම ඒකයි මාත් එක්ක චැට් කරන කාට වුනත් කියන්නේ අඩුම අවුරුදු 35 වෙද්දී, තමන් මොන ජොබ් එකක් කලත් online වේවා, offline වේවා මනුස්සයෙක් තමන්ගේ income flow ටික හදලා, passive income build කරලා, business automate කරලා retire වෙන්න ඕනේ, ජීවිතේ ඉතිරි කාලය නිදහසේ සතුටින් ගත කරගෙන යන්න නම්.
    freelancing කරන සමහර අයගෙත් මම දැකල තියෙන පට්ටම වැරදි ටිකක් තියෙනව, financial management එකක් එයාලගෙ නැහැ. මාස 6ක් වැඩ නොකර හිටියොත් යන එන මං නැතිවෙන freelancing, entrepreneur life සමහර අයට තියෙන්නේ. ඒ කියන්නෙ financial management සහ income flows හදාගන්න process අවුල් වෙලා තියෙන්නේ. automated business, passive income methods මොනවත්ම implement කරල නැහැ. එතකොට එයාලගෙත්, rat race වල දුවන අනිත් සාමාන්‍ය මිනිස්සු අතරෙත් ලොකු වෙනසක් නෑ එහෙම වෙනවනම්. ඇත්තටම ඒ තත්වය වෙනස් වෙන්න ඕනේ.
    ටිකක් දේවල් කිවුවා. මේ දේවල් ගොඩාක් explain වෙන්න ඕනේ තව deep level වලට. මන් මේ දේවල් ගැන වැඩිපුර දේවල් පස්සට කියන්නම් වෙන ත්‍රෙඩ් එකක.

    හැමෝටම ජය වේවා!
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඇත්තමයි බන්.. උඹේ පොස්ට් එක කියවලා ගැම්මක් ආවා. තැන්කූ මේ වගේ වැදගත් දේවල් අපිත් එක්ක බෙදාගන්නවට🙏🙏 🙏
     
    • Like
    Reactions: ACHIK

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,851
    9,240
    113
    එක තැනක නෑ
    Mamath me langadi job ekata amatharawa covid kale wfh nisa fiverr patan gaththa. Dan hithenawa admob paththata yannath. Mokada apahu ofc start karama loku time ekak na saha reta nidimaragena fiverr karannath bane. Passive income ekak hadaganna one kohomahari. Thanks macho kiyala thiyana dewal walata.
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    Epal youtube channel eka balalan bn.. lankawe porak karanne sinhalen.. podi podi tips witharak nemai hoda advanced tricks hitan kiyala denawa.
    Jaya 👍
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඇත්තමයි බන්.. උඹේ පොස්ට් එක කියවලා ගැම්මක් ආවා. තැන්කූ මේ වගේ වැදගත් දේවල් අපිත් එක්ක බෙදාගන්නවට🙏🙏 🙏
    :yes::yes::yes::yes:
     
    • Love
    Reactions: SLKolla2020

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,046
    1,179
    113
    කන්දක
    Mamath me langadi job ekata amatharawa covid kale wfh nisa fiverr patan gaththa. Dan hithenawa admob paththata yannath. Mokada apahu ofc start karama loku time ekak na saha reta nidimaragena fiverr karannath bane. Passive income ekak hadaganna one kohomahari. Thanks macho kiyala thiyana dewal walata.
    me too machan. mamath google adsense patan gatha vade. article liyla.
     
    • Love
    Reactions: Error365!