යාළුවනේ මට උස්ස පෙළ වාණිඡ නව නිර්දේශය දෙවනි පාරට ලියන්න ඉන්නේ එක හින්දා මට කුරුණෑගල හොඳ වාණිජ - ගිණුම්කරණය හා ආර්ථික විද්‍යා පංතියක් හොයලා දෙනවාද?

ඒ පංතියේ මුල ඉදන් ඉගන්වනවානම් හොඳයි! මොකද මට මුල ඉදල ඉගෙන ගන්න ඕනෑ. කවුරුහරි කමක් නෑ මට මේ උදව් කරන්න. මොකද මේ පාර අන්තේටම මං ඉවර වේලා ඉන්නේ!

කලාස් එකේ ෆීස් එකක් තියෙන තැනකුත් මේකේ දානවාද?
කණ්ඩායම් පංතියක් නම් වඩාත් හොඳයි! (විෂයන් 2කට අවශ්‍යයයි!)

Last edited: