A/L? da Campus da??

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    Me thamai padi wadana. Thibu thenaka sora sathuran gatha nohena ugatha mana shilpayamai mathu rekena. re mix wadana- thibu thenaka sora sathuran ara ganna ugatha mana shilpayamai HORU GANNA. rate den adyapanaya enna ennama ballata yanawa. me widiyata lamainta kela karana unge lamainta kawadawath hari yanne, adyapana emathiya athulu okkotama hena hathama wediyan.
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    සල්ලි තියෙනවා නම් අද A/L කරන්න ඕනේ නෑ. ලංකාවේ දැන් Edexcel එකෙන් දෙන Higher National Diploma එක ගත්තා නම් Degree එක කරන්න පුලුවන් Job එකක් කරන ගමන්ම. එතකොට අවුරුදු 19/20 දී Degree යක් තියෙනවා. නමුත් State University එකකට යන්න හිටියම Degree එක ලැබෙන්නේ අවුරුදු 24/25 වෙලා.
    England Degree එකක් ලැබෙන නිසා ඕනම පොදුරාජ්‍යය මණ්ඩලයේ රටකට ලේසියෙන්ම යන්න පුලුවන් job එකක් කරන්න.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    hari vibahage hariyata kara ganna beri una kiyamu. eth po.... campus yanna be kiyana eka 2012 al walata 2 weeks thiyenakota dena gatthahama e lamainta ena manasika peedanaya mona wageda... ubawa hari yanne ithiyopiyawata.

    :yes::sorry:
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    Pissuda bung ?? unta ehema wenne naaaa

    SB ge puta USA ..nikan newe UK wala indala giye 1st class ekak gahala

    Bandulayage lamay ausy !!

    Mokak hari deyak wunot wenne itin eelanga atme tamai !!