Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
A/L Econ and BS club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2015 වසරේ හෙරිටේජ් පදනම විසින් ගණනය කරනු ලබන ගෝලීය ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයේ ලකුණු 58.6ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව රටවල් 178ක් අතරෙන් 101 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

මෙම දර්ශකයට අනුව 2001-2010 කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික නිදහස දැඩි පසු බෑමකට ලක්වී ඇත.

කෙසේ වෙතත් අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී මෙම කාලය තුළ 66 වැනි ස්ථානයේ සිට 119 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පහළට වැටී ඇත.

පශ්චාත් යුද සමයේදී මෙම ඍණ ප්‍රවණතාව වෙනස් කරමින් යම් ප්‍රගතියක් පෙන්නුම් කිරීමට සමත් වුවද එම ප්‍රගතිය කෙටි කාලීන ප්‍රවණතාවක් බව පෙනී යයි. 2013-2014 වසර දෙක තුළ නැවැතත් ආර්ථික නිදහස පසුබෑමක් පෙන්නුම් කරයි. මෙහිදී වෙළෙදාමට සහ ආයෝජනයට ඇති නිදහස සීමා වීම විශේෂයෙන් කැපී පෙනෙයි.

හෙරිටේජ් පදනම 1995 සිට මෙම දර්ශකය ගණනය කරනු ලබයි. මෙහිදී පුළුල් ක්ෂේත්‍ර 04ක් ඇගැයීමට ලක් කරයි. එනම් නීතියේ පාලනය, රජයේ සීමිත බව, රෙගුලාසිවල කාර්යක්ෂමතාව සහ වෙළෙඳපොළ විවෘත භාවය යන ක්ෂේත්‍ර 04යි. ආර්ථික නිදහස රටකට වැදගත් වන්නේ මෙම නිදහස සහ අනෙකුත් ආර්ථික සාධක අතර ධනාත්මක සම්බන්ධයක් ඇති බැවිනි. උදාහරණයක් ලෙස පර්යේෂණ මඟින් පෙන්වා දෙන්නේ රටක ආර්ථික නිදහස සහ මානව සංවර්ධන දර්ශක අතර ධනාත්මක සංවර්ධනයක් ඇති බවය.

එසේම ආර්ථික නිදහස වැඩි රටවල බහුමාන දරිද්‍රතාව අඩු බවද පර්යේෂණ මඟින් පෙන්වා දේ. බහුමාන දරිද්‍රතාව, තනි පුද්ගලයකුට අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට ඇතිඅපහසුතාව සහ ජීවන තත්ත්වය ඇගැයීමට ලක් කරන නිර්ණායකයකි. රූප සටහන් 1 මගින් පෙන්වා දෙන පරිදි මෙම දර්ශකය ගණනය කිරීමේදී මෙම ක්ෂේත්‍ර 04 නිර්ණායක 10ක් ආශ්රයෙන් ඇගැයීමට ලක් කරනු ලබයි.

[QUOTE="rocat90, post: 19848631, member: 452168"] [SIZE=5]2015 වසරේ හෙරිටේජ් පදනම විසින් ගණනය කරනු ලබන ගෝලීය ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයේ ලකුණු 58.6ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව රටවල් 178ක් අතරෙන් 101 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මෙම දර්ශකයට අනුව 2001-2010 කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික නිදහස දැඩි පසු බෑමකට ලක්වී ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]කෙසේ වෙතත් අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී මෙම කාලය තුළ 66 වැනි ස්ථානයේ සිට 119 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පහළට වැටී ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]පශ්චාත් යුද සමයේදී මෙම ඍණ ප්‍රවණතාව වෙනස් කරමින් යම් ප්‍රගතියක් පෙන්නුම් කිරීමට සමත් වුවද එම ප්‍රගතිය කෙටි කාලීන ප්‍රවණතාවක් බව පෙනී යයි. 2013-2014 වසර දෙක තුළ නැවැතත් ආර්ථික නිදහස පසුබෑමක් පෙන්නුම් කරයි. මෙහිදී වෙළෙදාමට සහ ආයෝජනයට ඇති නිදහස සීමා වීම විශේෂයෙන් කැපී පෙනෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][URL="http://www.radiogagana.com/wp-content/uploads/2015/11/649c59e4-a616-485f-988d-a934603903df.jpg"][IMG]http://www.radiogagana.com/wp-content/uploads/2015/11/649c59e4-a616-485f-988d-a934603903df.jpg[/IMG][/URL][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හෙරිටේජ් පදනම 1995 සිට මෙම දර්ශකය ගණනය කරනු ලබයි. මෙහිදී පුළුල් ක්ෂේත්‍ර 04ක් ඇගැයීමට ලක් කරයි. එනම් නීතියේ පාලනය, රජයේ සීමිත බව, රෙගුලාසිවල කාර්යක්ෂමතාව සහ වෙළෙඳපොළ විවෘත භාවය යන ක්ෂේත්‍ර 04යි. ආර්ථික නිදහස රටකට වැදගත් වන්නේ මෙම නිදහස සහ අනෙකුත් ආර්ථික සාධක අතර ධනාත්මක සම්බන්ධයක් ඇති බැවිනි. උදාහරණයක් ලෙස පර්යේෂණ මඟින් පෙන්වා දෙන්නේ රටක ආර්ථික නිදහස සහ මානව සංවර්ධන දර්ශක අතර ධනාත්මක සංවර්ධනයක් ඇති බවය.[/SIZE] [SIZE=5] එසේම ආර්ථික නිදහස වැඩි රටවල බහුමාන දරිද්‍රතාව අඩු බවද පර්යේෂණ මඟින් පෙන්වා දේ. බහුමාන දරිද්‍රතාව, තනි පුද්ගලයකුට අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට ඇතිඅපහසුතාව සහ ජීවන තත්ත්වය ඇගැයීමට ලක් කරන නිර්ණායකයකි. රූප සටහන් 1 මගින් පෙන්වා දෙන පරිදි මෙම දර්ශකය ගණනය කිරීමේදී මෙම ක්ෂේත්‍ර 04 නිර්ණායක 10ක් ආශ්රයෙන් ඇගැයීමට ලක් කරනු ලබයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom