Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
A/L Econ and BS club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]ජීවන තත්ත්වය යනුවෙන් අදහස් කරන්නේ අවශ්‍යතා සපුරා ගත් මට්ටමයි.පුස්ගලයින්ට සිය අවශ්‍යතා සපුරා ගැනීමට බලපාන කරුණු තුනකී.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]01.විභව නිමැවුම[/FONT][FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]නිෂ්පාදන ධාරිතාව නිෂ්පාවන ශඛ්‍යතාව හෝ නිෂ්පාදන හැකියාව ලෙස මෙය හැදින්වේ.කෙතරම් භාණ්ඩ ප්‍රමාණයක් ආර්ථිකයට නිපදවා ගැනීමට ශක්තියක් ඇථිද යන්න මෙයින් කියවෙයි.රටක විභව නිමැවුම තීරණය වීමට බලපාන කරැණු දෙකකි.එනම්,[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]සාධක සේවා වෙළඳපොළ.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]සාධක සේවාවල ඵලධායිතාවය.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]ආර්ථික වෘද්ධියක් ලෙස සැලකෙන්නේ රටක මූර්ථ නිමැවුවේ දිගු කාලීන ඉහල යෑමයි.නැතිනම් නිෂ්පාදන හැකියාවේ අඛණ්ඩ වර්ධනයකි.එය සිදු වන්නේ ඉහත කරුණු දෙකෙහි වර්ධනය මඟිනිය.[/FONT]

[FONT=&quot]02.නිෂපාදන සම්පත්වල උපයෝජනය.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]විභව නිමැවුමෙන් ප්‍රයෝජනයට ගෙන ඇති ප්‍රමාණයද පුද්ගලයින්ගේ ජීවන තත්වවයට ලතපානු ඇත. ව්භව නිමැවුම මුළුමුන්නින්ම ප්‍රෙයා්ජනයට ගත හැකිනම් ඉහළ ජාතික නිමැවුමක් බිහි කළ හැකිය.එය රටක මහජනතාවයට භාවිති කළ හැකිවන අතර එසඟින් ජීවන මට්ටම ඉහළ යනු ඇත.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]නමුත් ලොව කිසිදු රටකට, ප්‍රායෝගික කරුණුමත එසේ සමස්ත නිෂ්පාදන හැකියාවන මුළුමනින්ම භාවිතා කල නොහැකි වේ.ඊට බලපාන කරැණු රාශියක් ඇත.ඒවා අඩු වරඩි වශයෙන් සෑම රකෙටම ක්රියාත්මන වේ.මෙම කරුණු අතර ,[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]සම්පත්වල ඌන උපයෝජනයට බලපාන කරුණු.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]වැඩ වර්ජන, කම්කරු ආරවුල්, යුධමය තත්වය හෝ සිවිල් අරගල වන නිමැවුම පහල යෑම.[/FONT]

[FONT=&quot]නියඟය, ජල ගැලීම්, භූමිකම්පා වැනි කරුණු මග කෘෂි නිමැවුවේ පහළ වැටීම.[/FONT]

[FONT=&quot]අපනයන වලට ඇති ඉල්ලුම අඩු වීම හෝ සමාහාර ඉල්ලුමේ අඩු වීම මග නිමැවුමේ පහළ වැටීම.[/FONT]

[FONT=&quot]සමස්ථ ආර්ථික සේවා පසු බැස්මක් නිසා භාණ්ඩ ඉල්ලුම අඩු වීමෙන් දේශීය නිෂ්පාදනය පහත වැටීම.[/FONT]

[FONT=&quot]සම්පත් නාස්තිය හෝ අපතේ යෑම සිදු වීම.[/FONT]

[FONT=&quot]කළමණාකණය දුබල වීම නිසා සම්පත් භාවිතයේ අකාර්යක්ෂමතා පැවතීම.[/FONT]

විදුලිය කපා හැරීම, ජල පහසුකම් විසන්දි කිරීම හෝ කම්හල් වසා දැමීම.

මෙම කරුණු සියල්ලක්ම[FONT=&quot] [/FONT][FONT=&quot]සාධක සේවා ප්‍රමාණයේ භාවිතය හෝ,[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]සාධක සේවාවල ඵලදායිතාවයේ අභාවිතය යනු කරැණු දෙකින් එකකයෙටත්වනු ඇත.මේවා දිගුකාලීන කරුණු නොවන අතර කෙටි කාලීන කරුණු බව සැලකිල්ලට ගත යුතුයි.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]රජයක කාර්යභාරය අතර නිෂ්පාදනය විභව මට්ටමේ හෝ ඊට හැකිතාක් ආසන්නව තබා ගැනීමට ක්‍රියා කිරීමවේ.විභව නිමැවුම මත නිපදවීම ආර්ථික ස්ථායීකරණය වශයෙන් ද විභව නිමැවුමේ වර්ධනය ආර්ථියේ වර්ධනය වශයෙන් ද හැඳින්විය හැකිය.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]03.නිමැවුමේ බෙදී යෑම.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]රටක නිමැවුම කොතරම් ඉහළ මට්ටමක පැවතියත් එය එක් කොටසක් තර සංකේන්ද්‍රණය වන්නේ සෑම දෙනාටම අවශ්‍යතා සපුරා ගැනීමට එය ඉවහල් නොවේ.මේ නිසා පුද්ගල අවශ්‍යතා වඩාත් හොඳින් සපුරා ගැනීමට, නිමැවුම පුද්ගලවින් අතර බේවී යා යුතුයි.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]නිර්වචනය,[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]යම් දෙන ලද අවස්ථාවක ආර්ථියක් සතු වර්තමාන නිෂපාදනය සඳහා යොදා ගත හැකි සියලුම සම්පත් දෙන ලද තාක්ෂන මට්ටමක් යටතේ පූර්ණ වශයෙන් සහ උපරිම කාර්යක්ෂමතාවක් සහිතව උපයෝජනය කරණු ලැබුවහෝත් විකල්ප භාණ්ඩ දෙකෙන් නිෂ්පාදනය කළ හැකි උපරිම භාණ් ඩ හා සේවා සංයෝගය කරමින් අඳින වක්‍රය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය වේ. [/FONT]

[FONT=&quot]නිෂ්පාදන හැකියා මායිමකින් පසුපස ඇති උපකල්පන.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]නිෂ්පාදන හැකියා මායිම වැනි සංකල්පයක් විස්තර කිරීමේදී ප්‍රායෝගික ලෝකයේ ඇති සංකීර්ණ බව එලෙසින්ම ගෙන එය සිදු කිරීම අසීරුය.ඒ නිසා පවතින සංකීර්ණ බව වඩාත් සරල කිරීම සඳහා යම් යම් සිතා ගැනීම් කිහිපයක් සිදු කිරීමට සිදු වේ.නැතිනම් යම් යම් සීමාකම් වලට යටත්ව නිෂ්පාදන හැකියාව දැක්වීමට සිදු වේ.ඒවා බොහෝ විට ප්‍රායෝගික නොවිය හැක. එහෙත් එය අපගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවේ.ආර්ථික විද්‍යා සංකල්ප ඉදිරිපත් කිරීමට එය ගැලෙුවක් නොවන බැවින් එකී උපකල්පන වල ප්‍රායෝගික බව ගැටලුවක් නොවේ.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]මේ සඳහා ප්‍රධාන වශයෙන් කොටස් 04 පදනම් කර ගෙනය.[/FONT][FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]සලකා බලන කාල පරිච්ඡේදය තුළ ආර්ථිකයක් සතු සම්පත් සම්භාරය ස්ථාවරව පවත්න බව.(ආර්ථිකය සතු සම්පත් සම්භාරය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව වෙනස් නොවන බව.) [/FONT][FONT=&quot] [/FONT]

[FONT=&quot]සියලුම සම්පත් පූර්ණ සේවා නියුක්තිය සහ නිෂ්පාදන කාර්යක්ෂම තාවය ඉටු වන ලෙස භාවිතා කරන බව.[/FONT][FONT=&quot] [/FONT]

[FONT=&quot]ආදාල කාල පරිච්ඡේදය තුළ තාක්ෂණය නොවෙනස්ව පවතින බව.[/FONT][FONT=&quot] [/FONT]

[FONT=&quot]භාණ්ඩ දෙකක් පමණක් නිෂ්පාදනය කරන බව.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]නිෂ්පාදන හැකියා මායිම මත පිහිටි ලක්ෂයක ක්‍රියා කිරීම[/FONT]

නිෂ්පාදන හැකියා මායිම මත පිහිටි ලක්ෂයක ක්‍රියා කිරීමෙන් අදහස් වන්නේ එම අවස්ථාවේ දී ආර්ථිකය සියලු නිෂ්පාදන සම්පත් පූර්ණ වශයෙන් සේවා නියුක්ත කර ඇති බවත් ආර්ථිකය නිෂ්පාදන කාර්යක්ෂමතාවේ පසු වන බවයි.පහත සඳහන් අවස්ථාවලදී ආර්ථිකයක් නිෂ්පාදන හැකියා මායිම මත සිටිමින් ක්‍රියා කරයි.[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]ආර්ථිකයක් පූර්ණ වශයෙන් උපරිම කාර්යක්ෂමතාවක් සහිතව සම්පත් සේවා නියුක්ත කරන විට.[/FONT]

[FONT=&quot]සම්පත් පූර්ණ සේවා නියුක්ත කර ඇති විට.[/FONT]

[FONT=&quot]ආර්ථිකය නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙ පසු වන විට.[/FONT]

[FONT=&quot]ආර්ථිය පූර්ණ නිෂ්පාදනයක් අත් කර ගන්නා විට.[/FONT]

[FONT=&quot]ආර්ථිකය උපරිම/ප්රශ්ස්ථ ලෙස තාක්ෂණ භාවිතා කරන විට.[/FONT]

[FONT=&quot]ආර්ථිකය ප්‍රශස්ථ ධාරිතාවයෙන් ක්‍රියා කරන විට.[/FONT]

[FONT=&quot]ආර්ථික විභව නිමැවුමේ පවතින විට.[/FONT]

[FONT=&quot]ආර්ථිකයෙ නිමැවුම් පරතරය ශුන්‍ය වන විට.[/FONT]

[FONT=&quot]ආර්ථිකය ස්වභාවික සේවා වියුක්තියේ පවතින විට.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]නිෂ්පාදන හැකියා මායිම ඇතුළත පිහිටි ලක්ෂයක ක්‍රියා කිරීම[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]නිෂ්පාදන හැකියා මායිම ඇතුළත පිහිටි ලක්ෂයක ක්‍රියා කිරීමෙන් අදහස් වන්නේ එම අවස්ථාවේ ආර්ථිකයේ සියලුම නිෂ්පාදන සම්පත් පූර්ණ වශයෙන් සේවාවට යොදා ගෙන නොමැති බවත් ආර්ථිකය නිෂ්පාදන අකාර්යක්ෂමතාවයේ පවතින බවත්ය.ආර්ථිකයක් නිෂ්පාදන හැකීයා මායිම ඇතුළත පිහිටි ලක්ෂයක ක්‍රියා කරන විට,[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]ආර්ථිකය විසින් පූර්ණ වශයෙන් හා උපරිම කාරෟයක්ෂමතාවක් සහිතය සම්පත් භාවිතා නොකරයි.[/FONT]

[FONT=&quot]සම්පත් ඌණ සේවා නියුක්ත කර ඇත.[/FONT]

[FONT=&quot]ආර්ථිකය නිෂ්පාදන අකාර්යක්ෂමතාවයෙ පවතින විට.[/FONT]

[FONT=&quot]ආර්ථිකයක් යම් පසුබැමක් දක්නට ලැබෙන විට.[/FONT]

[FONT=&quot]ආර්ථිකය ඌණ ධාර්තාවයෙන් ක්රියාකකරන විට.[/FONT]

[FONT=&quot]ආර්ථිකයේ නිමැවුම් පරතරය සෘණ වේ.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]නිෂ්පාදන හැකියා මායිමට පිහිටි ලක්ෂයක ක්‍රියා කිරීම[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]නිෂ්පාදන හැකියා මායිමට පිහිටි ලක්ෂයක පෙන්නුම් කරන භාණ්ඩ සංයෝගයක් අත් කර ගැනීම.පවත්නා සම්පත් සම්භාරය සහ තාක්ෂණය යටතේ කළ නොහැක.වක්‍රය මත පෙන්නුම් කරන භාණ්ඩ සංයෝගයට වඩා විශාල භාණ්ඩ සංයෝගයක් වක්රෙයන් පිටත පිහිටි ලක්ෂයක දැක්වේ.එබැවින් හැකියා මායිමෙන් පිහිටි පිහිටි ලක්ෂයකින් කියැවෙන්නේ,[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]ආර්ථිකයට හිඟකමටකට මුහුණ දී ඇති බවයි.[/FONT]

[FONT=&quot]අන්වර්ජාතික වෙළඟාම හරහා ඉහළ පාරිභෝජන මට්ටමක් අත්කර ගත හැකි බව.[/FONT]

[FONT=&quot]ආර්ථිකය අධිධාරිතාවයෙන් ක්‍රියාකරන බව.[/FONT]

[FONT=&quot]ආර්ථිකයේ විභව නිමැවුමට වඩා සත්‍ය නිමැවුම වැඩි වීම.[/FONT]

[FONT=&quot]ආර්ථිකයේ නිමැවුම් පරතරය ධන අගයක් ගන්නා බව. [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර වීතෑන් වීම.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් වීතෑන් වීමට බලපානුයේ හැකියා මායිම් ආදර්ශයේ දී ගොඩ නගනු ලබන උපකල්පනයක හෝ කිහිපයක බිඳවරටීමකි.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් දකුණට වීතෑන් වීම.[/FONT][FONT=&quot] [/FONT]

සම්පත් සම්භාරයේ වැඩි විමක්.[FONT=&quot] [/FONT]

[FONT=&quot]තාක්ෂණයේ දියුණුවක්[/FONT][FONT=&quot]. [/FONT]

[FONT=&quot]ඵලදායිතාවයේ වර්ධනයක්.[/FONT][FONT=&quot] [/FONT]

[FONT=&quot]අන්තර්ජාතික හුවමාරැ අනුපාතිකයේ වාසිදායක හැසිරීමක්.[/FONT][FONT=&quot] [/FONT]

[FONT=&quot]පිටරට පුහුණු ශ්‍රමිකයන් මෙරටට පැමිණිමක්.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් වමට වීතෑන් වීම.[/FONT][FONT=&quot] [/FONT]

සම්පත් සම්භාරයේ අඩුවීමක්.[FONT=&quot] [/FONT]

[FONT=&quot]තාක්ෂණයේ පිරිහිමක්.[/FONT][FONT=&quot] [/FONT]

[FONT=&quot]ඵලධායිතාවයේ අඩු වීමක්.[/FONT][FONT=&quot] [/FONT]

[FONT=&quot]අන්තර්ජාතික ආර්ථික සම්භිධකවලට ගොදුරු වීමක්.[/FONT][FONT=&quot] [/FONT]

[FONT=&quot]ආර්ථික අවපාතයක් හා ආර්ථික පිරිහිමක්.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]ආවස්ථික පිරිවැය සංකල්පයට අනුව හැකියා මායිම් වක්‍ර ගොඩ නැඟීමේ දී වැදගත්වන ප්‍රධාන සංකල්ප 03 කි.[/FONT]

[FONT=&quot]ස්ථාවර ආවස්ථික පිරිවැය.[/FONT]

[FONT=&quot]වැඩිවන ආවස්ථික පිරිවැය.[/FONT]

[FONT=&quot]අඩුවන ආවස්ථික පිරිවැය.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]1.ස්ථාවර ආවස්ථික පිරිවැය.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]ස්ථාවර ආවස්ථික පිරිවැයට බලපාන කරුණු 03 කි.[/FONT][FONT=&quot] [/FONT]

[FONT=&quot]නිෂ්පාදන සාධක විකල්ප භාවිතා සඳහා පරිපූර්ණ ලෙස හැඩ ගැසීමට සමත් වන බව.[/FONT][FONT=&quot] [/FONT]

[FONT=&quot]නිෂ්පාදන ක්‍රම ශිල්ප සමානවන බව.[/FONT]

[FONT=&quot]එක සමාන කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරන බව.[/FONT]

[FONT=&quot]ස්ථාවර ආවස්ථික පිරිවැයට අනුව අඳින නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් සරල රේඛීය වේ.[/FONT]

[FONT=&quot]සරල රේඛීය නිෂපාදන හැකියා මායිම මත එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයෙන් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය සෑම ව්ටම ස්ථාවර බව මෙයින් කියැවේ.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]2.වැඩිවන ආවස්ථික පිරිවැය.[/FONT]

[FONT=&quot]වැඩිවන ආවස්ථික පිරිවැයට බලපාන කරුණු 03 කි.[/FONT]

[FONT=&quot]නිෂපාදන සාධක විකල්ප භාවිතා සඳහා පරිපූර්ණ ලෙස හැඩ ගැසීමට අසමත් වන බව.[/FONT]

[FONT=&quot]යොදා ගන්නා නිෂ්පාදන ක්‍රම ශිල්ප අසමානවන බව.[/FONT]

[FONT=&quot]කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහාවඩාත් යොග්‍ය සාධකයක් වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනෙහිලා එතරම් යොග්‍ය නොවේ.[/FONT]

[FONT=&quot]ඉහත ආර්ථික සිද්ධාර්ත මත ගොඩ නඟනු ලබන නිෂ්පාදන හැකියා මයිමි චක්‍රය මුලයේ සිට බලන විට පිටතට නෙරා ගිය හැඩයක් ඇති අවතල චක්රයකි.[/FONT]

[FONT=&quot]ඉහත මුලයට අවතල චක්‍රෙයන් වැඩෙන ආවස්ථික පිරිවැය නිරැපනය කිරිම සඳහා හැකියා මායිමි මත පිහිටි ලක්ෂයන් කිහිපයක් යොදා ගනි.එහි දී [/FONT]x[FONT=&quot]නිෂ්පාදනයේ අඩු විම සෑම විටම ස්ථාවර යුයි සිතන්න.ඒ අනුව හැකියා මයිමි මත පිහිටි එක් ලක්ෂයක සිට තවත් ලක්ෂයකට ගමන් කිරිමේ දී කිසියමි තෝරා ගැනිමක් වෙනුවෙන් වැඩි වන නිසා මුලට අවතල චක්‍රයට වැඩෙන ආවස්ථික පිරිවැයක් ඇති බව ඹප්පු කළ හැකිය. [/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[QUOTE="rocat90, post: 19919727, member: 452168"] [B] [SIZE=5][FONT="]නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර[/FONT][FONT="][/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]ජීවන තත්ත්වය යනුවෙන් අදහස් කරන්නේ අවශ්‍යතා සපුරා ගත් මට්ටමයි.පුස්ගලයින්ට සිය අවශ්‍යතා සපුරා ගැනීමට බලපාන කරුණු තුනකී.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE][B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE][B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE][B] [SIZE=5][FONT="]01.විභව නිමැවුම[/FONT][FONT="] [/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE][B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE][B] [SIZE=5][FONT="]නිෂ්පාදන ධාරිතාව නිෂ්පාවන ශඛ්‍යතාව හෝ නිෂ්පාදන හැකියාව ලෙස මෙය හැදින්වේ.කෙතරම් භාණ්ඩ ප්‍රමාණයක් ආර්ථිකයට නිපදවා ගැනීමට ශක්තියක් ඇථිද යන්න මෙයින් කියවෙයි.රටක විභව නිමැවුම තීරණය වීමට බලපාන කරැණු දෙකකි.එනම්,[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]සාධක සේවා වෙළඳපොළ.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]සාධක සේවාවල ඵලධායිතාවය.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]ආර්ථික වෘද්ධියක් ලෙස සැලකෙන්නේ රටක මූර්ථ නිමැවුවේ දිගු කාලීන ඉහල යෑමයි.නැතිනම් නිෂ්පාදන හැකියාවේ අඛණ්ඩ වර්ධනයකි.එය සිදු වන්නේ ඉහත කරුණු දෙකෙහි වර්ධනය මඟිනිය.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][B] [/B] [SIZE=5] [/SIZE][B] [SIZE=5][FONT="]02.නිෂපාදන සම්පත්වල උපයෝජනය.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]විභව නිමැවුමෙන් ප්‍රයෝජනයට ගෙන ඇති ප්‍රමාණයද පුද්ගලයින්ගේ ජීවන තත්වවයට ලතපානු ඇත. ව්භව නිමැවුම මුළුමුන්නින්ම ප්‍රෙයා්ජනයට ගත හැකිනම් ඉහළ ජාතික නිමැවුමක් බිහි කළ හැකිය.එය රටක මහජනතාවයට භාවිති කළ හැකිවන අතර එසඟින් ජීවන මට්ටම ඉහළ යනු ඇත.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]නමුත් ලොව කිසිදු රටකට, ප්‍රායෝගික කරුණුමත එසේ සමස්ත නිෂ්පාදන හැකියාවන මුළුමනින්ම භාවිතා කල නොහැකි වේ.ඊට බලපාන කරැණු රාශියක් ඇත.ඒවා අඩු වරඩි වශයෙන් සෑම රකෙටම ක්රියාත්මන වේ.මෙම කරුණු අතර ,[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]සම්පත්වල ඌන උපයෝජනයට බලපාන කරුණු.[/FONT][/SIZE][/B] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [LIST] [*][B] [SIZE=5][FONT="]වැඩ වර්ජන, කම්කරු ආරවුල්, යුධමය තත්වය හෝ සිවිල් අරගල වන නිමැවුම පහල යෑම.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]නියඟය, ජල ගැලීම්, භූමිකම්පා වැනි කරුණු මග කෘෂි නිමැවුවේ පහළ වැටීම.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]අපනයන වලට ඇති ඉල්ලුම අඩු වීම හෝ සමාහාර ඉල්ලුමේ අඩු වීම මග නිමැවුමේ පහළ වැටීම.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]සමස්ථ ආර්ථික සේවා පසු බැස්මක් නිසා භාණ්ඩ ඉල්ලුම අඩු වීමෙන් දේශීය නිෂ්පාදනය පහත වැටීම.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]සම්පත් නාස්තිය හෝ අපතේ යෑම සිදු වීම.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]කළමණාකණය දුබල වීම නිසා සම්පත් භාවිතයේ අකාර්යක්ෂමතා පැවතීම.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5]විදුලිය කපා හැරීම, ජල පහසුකම් විසන්දි කිරීම හෝ කම්හල් වසා දැමීම.[/SIZE][/B] [/LIST] [B][SIZE=5] [/SIZE][/B] [B] [SIZE=5]මෙම කරුණු සියල්ලක්ම[FONT="] [/FONT][FONT="]සාධක සේවා ප්‍රමාණයේ භාවිතය හෝ,[/FONT][/SIZE][/B] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]සාධක සේවාවල ඵලදායිතාවයේ අභාවිතය යනු කරැණු දෙකින් එකකයෙටත්වනු ඇත.මේවා දිගුකාලීන කරුණු නොවන අතර කෙටි කාලීන කරුණු බව සැලකිල්ලට ගත යුතුයි.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]රජයක කාර්යභාරය අතර නිෂ්පාදනය විභව මට්ටමේ හෝ ඊට හැකිතාක් ආසන්නව තබා ගැනීමට ක්‍රියා කිරීමවේ.විභව නිමැවුම මත නිපදවීම ආර්ථික ස්ථායීකරණය වශයෙන් ද විභව නිමැවුමේ වර්ධනය ආර්ථියේ වර්ධනය වශයෙන් ද හැඳින්විය හැකිය.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE][B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE][B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE][B] [SIZE=5][FONT="]03.නිමැවුමේ බෙදී යෑම.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]රටක නිමැවුම කොතරම් ඉහළ මට්ටමක පැවතියත් එය එක් කොටසක් තර සංකේන්ද්‍රණය වන්නේ සෑම දෙනාටම අවශ්‍යතා සපුරා ගැනීමට එය ඉවහල් නොවේ.මේ නිසා පුද්ගල අවශ්‍යතා වඩාත් හොඳින් සපුරා ගැනීමට, නිමැවුම පුද්ගලවින් අතර බේවී යා යුතුයි.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]නිර්වචනය,[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]යම් දෙන ලද අවස්ථාවක ආර්ථියක් සතු වර්තමාන නිෂපාදනය සඳහා යොදා ගත හැකි සියලුම සම්පත් දෙන ලද තාක්ෂන මට්ටමක් යටතේ පූර්ණ වශයෙන් සහ උපරිම කාර්යක්ෂමතාවක් සහිතව උපයෝජනය කරණු ලැබුවහෝත් විකල්ප භාණ්ඩ දෙකෙන් නිෂ්පාදනය කළ හැකි උපරිම භාණ් ඩ හා සේවා සංයෝගය කරමින් අඳින වක්‍රය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය වේ. [/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE][B][SIZE=5] [/SIZE][/B] [SIZE=5] [/SIZE][B] [SIZE=5][FONT="]නිෂ්පාදන හැකියා මායිමකින් පසුපස ඇති උපකල්පන.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]නිෂ්පාදන හැකියා මායිම වැනි සංකල්පයක් විස්තර කිරීමේදී ප්‍රායෝගික ලෝකයේ ඇති සංකීර්ණ බව එලෙසින්ම ගෙන එය සිදු කිරීම අසීරුය.ඒ නිසා පවතින සංකීර්ණ බව වඩාත් සරල කිරීම සඳහා යම් යම් සිතා ගැනීම් කිහිපයක් සිදු කිරීමට සිදු වේ.නැතිනම් යම් යම් සීමාකම් වලට යටත්ව නිෂ්පාදන හැකියාව දැක්වීමට සිදු වේ.ඒවා බොහෝ විට ප්‍රායෝගික නොවිය හැක. එහෙත් එය අපගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවේ.ආර්ථික විද්‍යා සංකල්ප ඉදිරිපත් කිරීමට එය ගැලෙුවක් නොවන බැවින් එකී උපකල්පන වල ප්‍රායෝගික බව ගැටලුවක් නොවේ.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE][B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE][B] [SIZE=5][FONT="]මේ සඳහා ප්‍රධාන වශයෙන් කොටස් 04 පදනම් කර ගෙනය.[/FONT][FONT="] [/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE][B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [LIST=1] [*][B] [SIZE=5][FONT="]සලකා බලන කාල පරිච්ඡේදය තුළ ආර්ථිකයක් සතු සම්පත් සම්භාරය ස්ථාවරව පවත්න බව.(ආර්ථිකය සතු සම්පත් සම්භාරය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව වෙනස් නොවන බව.) [/FONT][FONT="] [/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]සියලුම සම්පත් පූර්ණ සේවා නියුක්තිය සහ නිෂ්පාදන කාර්යක්ෂම තාවය ඉටු වන ලෙස භාවිතා කරන බව.[/FONT][FONT="] [/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]ආදාල කාල පරිච්ඡේදය තුළ තාක්ෂණය නොවෙනස්ව පවතින බව.[/FONT][FONT="] [/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]භාණ්ඩ දෙකක් පමණක් නිෂ්පාදනය කරන බව.[/FONT][/SIZE][/B] [/LIST] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]නිෂ්පාදන හැකියා මායිම මත පිහිටි ලක්ෂයක ක්‍රියා කිරීම[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [/SIZE][/B] [B] [SIZE=5]නිෂ්පාදන හැකියා මායිම මත පිහිටි ලක්ෂයක ක්‍රියා කිරීමෙන් අදහස් වන්නේ එම අවස්ථාවේ දී ආර්ථිකය සියලු නිෂ්පාදන සම්පත් පූර්ණ වශයෙන් සේවා නියුක්ත කර ඇති බවත් ආර්ථිකය නිෂ්පාදන කාර්යක්ෂමතාවේ පසු වන බවයි.පහත සඳහන් අවස්ථාවලදී ආර්ථිකයක් නිෂ්පාදන හැකියා මායිම මත සිටිමින් ක්‍රියා කරයි.[FONT="] [/FONT][/SIZE][/B] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [LIST=1] [*][B] [SIZE=5][FONT="]ආර්ථිකයක් පූර්ණ වශයෙන් උපරිම කාර්යක්ෂමතාවක් සහිතව සම්පත් සේවා නියුක්ත කරන විට.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]සම්පත් පූර්ණ සේවා නියුක්ත කර ඇති විට.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]ආර්ථිකය නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙ පසු වන විට.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]ආර්ථිය පූර්ණ නිෂ්පාදනයක් අත් කර ගන්නා විට.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]ආර්ථිකය උපරිම/ප්රශ්ස්ථ ලෙස තාක්ෂණ භාවිතා කරන විට.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]ආර්ථිකය ප්‍රශස්ථ ධාරිතාවයෙන් ක්‍රියා කරන විට.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]ආර්ථික විභව නිමැවුමේ පවතින විට.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]ආර්ථිකයෙ නිමැවුම් පරතරය ශුන්‍ය වන විට.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]ආර්ථිකය ස්වභාවික සේවා වියුක්තියේ පවතින විට.[/FONT][/SIZE][/B] [/LIST] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE][B] [SIZE=5][FONT="]නිෂ්පාදන හැකියා මායිම ඇතුළත පිහිටි ලක්ෂයක ක්‍රියා කිරීම[/FONT][FONT="][/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B] [SIZE=5][FONT="]නිෂ්පාදන හැකියා මායිම ඇතුළත පිහිටි ලක්ෂයක ක්‍රියා කිරීමෙන් අදහස් වන්නේ එම අවස්ථාවේ ආර්ථිකයේ සියලුම නිෂ්පාදන සම්පත් පූර්ණ වශයෙන් සේවාවට යොදා ගෙන නොමැති බවත් ආර්ථිකය නිෂ්පාදන අකාර්යක්ෂමතාවයේ පවතින බවත්ය.ආර්ථිකයක් නිෂ්පාදන හැකීයා මායිම ඇතුළත පිහිටි ලක්ෂයක ක්‍රියා කරන විට,[/FONT][/SIZE][/B] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [LIST=1] [*][B] [SIZE=5][FONT="]ආර්ථිකය විසින් පූර්ණ වශයෙන් හා උපරිම කාරෟයක්ෂමතාවක් සහිතය සම්පත් භාවිතා නොකරයි.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]සම්පත් ඌණ සේවා නියුක්ත කර ඇත.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]ආර්ථිකය නිෂ්පාදන අකාර්යක්ෂමතාවයෙ පවතින විට.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]ආර්ථිකයක් යම් පසුබැමක් දක්නට ලැබෙන විට.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]ආර්ථිකය ඌණ ධාර්තාවයෙන් ක්රියාකකරන විට.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]ආර්ථිකයේ නිමැවුම් පරතරය සෘණ වේ.[/FONT][/SIZE][/B] [/LIST] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]නිෂ්පාදන හැකියා මායිමට පිහිටි ලක්ෂයක ක්‍රියා කිරීම[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]නිෂ්පාදන හැකියා මායිමට පිහිටි ලක්ෂයක පෙන්නුම් කරන භාණ්ඩ සංයෝගයක් අත් කර ගැනීම.පවත්නා සම්පත් සම්භාරය සහ තාක්ෂණය යටතේ කළ නොහැක.වක්‍රය මත පෙන්නුම් කරන භාණ්ඩ සංයෝගයට වඩා විශාල භාණ්ඩ සංයෝගයක් වක්රෙයන් පිටත පිහිටි ලක්ෂයක දැක්වේ.එබැවින් හැකියා මායිමෙන් පිහිටි පිහිටි ලක්ෂයකින් කියැවෙන්නේ,[/FONT][/SIZE][/B] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [LIST=1] [*][B] [SIZE=5][FONT="]ආර්ථිකයට හිඟකමටකට මුහුණ දී ඇති බවයි.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]අන්වර්ජාතික වෙළඟාම හරහා ඉහළ පාරිභෝජන මට්ටමක් අත්කර ගත හැකි බව.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]ආර්ථිකය අධිධාරිතාවයෙන් ක්‍රියාකරන බව.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]ආර්ථිකයේ විභව නිමැවුමට වඩා සත්‍ය නිමැවුම වැඩි වීම.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]ආර්ථිකයේ නිමැවුම් පරතරය ධන අගයක් ගන්නා බව. [/FONT][/SIZE][/B] [/LIST] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර වීතෑන් වීම.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් වීතෑන් වීමට බලපානුයේ හැකියා මායිම් ආදර්ශයේ දී ගොඩ නගනු ලබන උපකල්පනයක හෝ කිහිපයක බිඳවරටීමකි.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් දකුණට වීතෑන් වීම.[/FONT][FONT="] [/FONT][/SIZE][/B] [LIST=1] [*][B] [SIZE=5]සම්පත් සම්භාරයේ වැඩි විමක්.[FONT="] [/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]තාක්ෂණයේ දියුණුවක්[/FONT][FONT="]. [/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]ඵලදායිතාවයේ වර්ධනයක්.[/FONT][FONT="] [/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]අන්තර්ජාතික හුවමාරැ අනුපාතිකයේ වාසිදායක හැසිරීමක්.[/FONT][FONT="] [/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]පිටරට පුහුණු ශ්‍රමිකයන් මෙරටට පැමිණිමක්.[/FONT][/SIZE][/B] [/LIST] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් වමට වීතෑන් වීම.[/FONT][FONT="] [/FONT][/SIZE][/B] [LIST=1] [*][B] [SIZE=5]සම්පත් සම්භාරයේ අඩුවීමක්.[FONT="] [/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]තාක්ෂණයේ පිරිහිමක්.[/FONT][FONT="] [/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]ඵලධායිතාවයේ අඩු වීමක්.[/FONT][FONT="] [/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]අන්තර්ජාතික ආර්ථික සම්භිධකවලට ගොදුරු වීමක්.[/FONT][FONT="] [/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]ආර්ථික අවපාතයක් හා ආර්ථික පිරිහිමක්.[/FONT][/SIZE][/B] [/LIST] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]ආවස්ථික පිරිවැය සංකල්පයට අනුව හැකියා මායිම් වක්‍ර ගොඩ නැඟීමේ දී වැදගත්වන ප්‍රධාන සංකල්ප 03 කි.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [LIST=1] [*][B] [SIZE=5][FONT="]ස්ථාවර ආවස්ථික පිරිවැය.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]වැඩිවන ආවස්ථික පිරිවැය.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]අඩුවන ආවස්ථික පිරිවැය.[/FONT][/SIZE][/B] [/LIST] [SIZE=5] [/SIZE] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]1.ස්ථාවර ආවස්ථික පිරිවැය.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [B] [SIZE=5][FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][IMG]https://mail.google.com/mail/?ui=2&ik=c19216039c&view=fimg&th=143afa8e5d9befe7&attid=0.1&disp=inline&realattid=f_hqnpzhp10&safe=1&attbid=ANGjdJ8q8XJBNkvd0O977ILEnOmRciK8XCoajMvxnNW5nO9EOzXVFbS_h9BCYAxFucjZNQnSzxUWo7go0hlcjd7oQBmOce0NzKriwQN-S1vP7YlGNoGNggN1LXjD3K0&ats=1390467138457&rm=143afa8e5d9befe7&zw&sz=w1035-h503[/IMG][/SIZE][/B] [B] [SIZE=5][FONT="]ස්ථාවර ආවස්ථික පිරිවැයට බලපාන කරුණු 03 කි.[/FONT][FONT="] [/FONT][/SIZE][/B] [LIST=1] [*][B] [SIZE=5][FONT="]නිෂ්පාදන සාධක විකල්ප භාවිතා සඳහා පරිපූර්ණ ලෙස හැඩ ගැසීමට සමත් වන බව.[/FONT][FONT="] [/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]නිෂ්පාදන ක්‍රම ශිල්ප සමානවන බව.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]එක සමාන කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරන බව.[/FONT][/SIZE][/B] [/LIST] [SIZE=5] [/SIZE] [B] [SIZE=5][FONT="]ස්ථාවර ආවස්ථික පිරිවැයට අනුව අඳින නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් සරල රේඛීය වේ.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE][CENTER] [/CENTER] [SIZE=5] [/SIZE][CENTER] [/CENTER] [SIZE=5] [/SIZE] [CENTER] [SIZE=5] [/SIZE][/CENTER] [CENTER] [/CENTER] [SIZE=5][IMG]https://mail.google.com/mail/?ui=2&ik=c19216039c&view=fimg&th=143afa83e6a2a9d9&attid=0.1&disp=inline&realattid=f_hqnpylnh0&safe=1&attbid=ANGjdJ_auuFiEp4B7AsahiKMmjfe75WiIE5s6VzUZovpL_TKSiuRw4yd_j2sdNMe8B7UiAFHP3hu_d-4OGwWGOgzfOW1zf5988N_7SuFp-Hvug2rOq_WxmqZBo9fc3I&ats=1390467138485&rm=143afa83e6a2a9d9&zw&sz=w1035-h503[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [B] [SIZE=5][FONT="]සරල රේඛීය නිෂපාදන හැකියා මායිම මත එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයෙන් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය සෑම ව්ටම ස්ථාවර බව මෙයින් කියැවේ.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B][SIZE=5] [FONT="] [/FONT][/SIZE][/B] [B] [SIZE=5][FONT="]2.වැඩිවන ආවස්ථික පිරිවැය.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE] [B] [SIZE=5][FONT="]වැඩිවන ආවස්ථික පිරිවැයට බලපාන කරුණු 03 කි.[/FONT][/SIZE][/B] [LIST=1] [*][B] [SIZE=5][FONT="]නිෂපාදන සාධක විකල්ප භාවිතා සඳහා පරිපූර්ණ ලෙස හැඩ ගැසීමට අසමත් වන බව.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]යොදා ගන්නා නිෂ්පාදන ක්‍රම ශිල්ප අසමානවන බව.[/FONT][/SIZE][/B] [*][B] [SIZE=5][FONT="]කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහාවඩාත් යොග්‍ය සාධකයක් වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනෙහිලා එතරම් යොග්‍ය නොවේ.[/FONT][/SIZE][/B] [/LIST] [SIZE=5] [/SIZE] [B] [SIZE=5][FONT="]ඉහත ආර්ථික සිද්ධාර්ත මත ගොඩ නඟනු ලබන නිෂ්පාදන හැකියා මයිමි චක්‍රය මුලයේ සිට බලන විට පිටතට නෙරා ගිය හැඩයක් ඇති අවතල චක්රයකි.[/FONT][/SIZE][/B] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][B] [SIZE=5][FONT="]ඉහත මුලයට අවතල චක්‍රෙයන් වැඩෙන ආවස්ථික පිරිවැය නිරැපනය කිරිම සඳහා හැකියා මායිමි මත පිහිටි ලක්ෂයන් කිහිපයක් යොදා ගනි.එහි දී [/FONT]x[FONT="]නිෂ්පාදනයේ අඩු විම සෑම විටම ස්ථාවර යුයි සිතන්න.ඒ අනුව හැකියා මයිමි මත පිහිටි එක් ලක්ෂයක සිට තවත් ලක්ෂයකට ගමන් කිරිමේ දී කිසියමි තෝරා ගැනිමක් වෙනුවෙන් වැඩි වන නිසා මුලට අවතල චක්‍රයට වැඩෙන ආවස්ථික පිරිවැයක් ඇති බව ඹප්පු කළ හැකිය. [/FONT][/SIZE][/B] [FONT="][/FONT][FONT="][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom