Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L Fail Malli Meka Ubatama Thamayi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියමයි මචන්.. සහතික ඇත්ත කතාව..

…මම නම් එක පාරයි ඒ/එල් කලේ.. මම "ඒ" බලාපොරොත්තු නොවුනාම නෙමේ.. ඒත් මට සෑහීමකට පත් වෙන්න පුලුවන් රිසල්ට් මට හම්බුනා.ගෙදරින් බොරේ තමයි උබ මොන රිසල්ට් එක ගත්තත් කොල්ලො.. මම ඒ/එල් කරනකොට මම ලව් කරපු කෙල්ල ඉලව් වෙලා ගියා.. හිත හදාගෙන මම ඒ/එල් කලා.. ඒකිත් අවුරුදු 2කට පස්සෙ ඒ/එල් කරල තිබ්බ. එතකොට මම කොම්පුටර් ඉගෙනගන්න යනව, ඒකිගෙ වැඩට යන 1වෙනිම දවසෙ මම ඒකි නැගපු බස් එකේම නැගල තියෙන්නෙ..ඒකි බහින හොල්ට් එකෙන්මයි මමට් බහින්නෙ,ඒකි මගෙ අතින් අල්ලනකම් මම දැක්කෙ නෑ.. කොහොමහරි ඒක අයෙ පටන් ගත්තෙ නෑ.. මට ඒක අයෙ පටන්ගන්න තරම් කික් එකක් තිබ්බෙ නෑ.ඒකිට අවුරුද්දකට විතර පස්සෙ වැඩ කරන තැනම කොල්ලෙක් සෙට් වෙලා.. වඩේ හොඳට ගිහින්..ගෙදරටහ් කියල එහෙම.. ඒත් ඒ කොල්ල බොරු කියල තමයි ගෙදරට කියන්නම් කියල ඒකිට අයුතු යෝජනාවක් කරල.. (කස්ටිය දන්නවනෙ මොනවද කොල්ලට කෙල්ලගෙන් ඕන උනේ කියල..) ඉතින් මට ගිය අවුරුද්දෙ දැනගන්න ලැබුනෙ ඒකිගෙන්ම ඕක නුගේගොඩදි.. මම එවෙලෙ කිව්ව දෙයක් තමයි,මම ඇත්තටම ඈදරය කලා ඔයාට,ඒත් ඔය ඒක සත5කට ගනන් ගත්තෙ නෑ.. මට කරපු දේට ඔය වුනා හොඳ වැඩි කියල..ඒකි මගෙන් සමාව ගත්ත.. එතකොටත් මම හොඳ කොම්පැනි එකක IT Incharge විදියට ජොබක් කලේ..

…මම කියන්නෙ මලේ..කෙල්ලො පස්සෙ යන්නෙ නැතුව උබලගෙ අධ්‍යාපනය හොඳට කරන්න කියලයි.. කෙල්ලො නිකන්ම උබල හොයාගෙන එයි. මටනම් තාම කෙල්ලො නෑ.මොකද මම කෙල්ලො පස්සෙ යන කොල්ලෙක් නෙමේ නිසා.. මමත් කටු නොකාපු පොරක් නෙමේ බස් හොල්ට් වල කෙල්ල එනකන් රටකජු කක,රබර් කෑලි දාන්..ඒ අතීතය සුන්දරයි.. මතක් වෙනකොටත්. මමත් කොල්ලො එක්ක ඉස්කොලෙ කට් කරල වග නාන්න ගිය දවස් ගනන් කරන්න බැරි තරම්..මගෙත් එක්ක එකට නාල,එකට ශොට් එක ගහල,එක බයිට් පැකට් එක කාල එකට විභාගෙ ලිව්වත් බොක්ක වෙනස් වුන් හිටියෙ නැත්තෙ නෑ..ඒක නිසා,උබල මොනව කලත් කරන දේ හරියට කරපන්.. මම දැන් කටාර් වල network administrator ජොබක් කරන්නෙ.. උබල කවදාවත් උබලව අවතක්සේරු කරන්න එපා,මමත් රිසල්ට් රිසල්ට් කිය කිය බල බල හිටියනම් අද මම මෙතන නෑ..උබලට ජය...

[QUOTE="dial1, post: 11760925, member: 1586"] නියමයි මචන්.. සහතික ඇත්ත කතාව.. … …මම නම් එක පාරයි ඒ/එල් කලේ.. මම "ඒ" බලාපොරොත්තු නොවුනාම නෙමේ.. ඒත් මට සෑහීමකට පත් වෙන්න පුලුවන් රිසල්ට් මට හම්බුනා.ගෙදරින් බොරේ තමයි උබ මොන රිසල්ට් එක ගත්තත් කොල්ලො.. මම ඒ/එල් කරනකොට මම ලව් කරපු කෙල්ල ඉලව් වෙලා ගියා.. හිත හදාගෙන මම ඒ/එල් කලා.. ඒකිත් අවුරුදු 2කට පස්සෙ ඒ/එල් කරල තිබ්බ. එතකොට මම කොම්පුටර් ඉගෙනගන්න යනව, ඒකිගෙ වැඩට යන 1වෙනිම දවසෙ මම ඒකි නැගපු බස් එකේම නැගල තියෙන්නෙ..ඒකි බහින හොල්ට් එකෙන්මයි මමට් බහින්නෙ,ඒකි මගෙ අතින් අල්ලනකම් මම දැක්කෙ නෑ.. කොහොමහරි ඒක අයෙ පටන් ගත්තෙ නෑ.. මට ඒක අයෙ පටන්ගන්න තරම් කික් එකක් තිබ්බෙ නෑ.ඒකිට අවුරුද්දකට විතර පස්සෙ වැඩ කරන තැනම කොල්ලෙක් සෙට් වෙලා.. වඩේ හොඳට ගිහින්..ගෙදරටහ් කියල එහෙම.. ඒත් ඒ කොල්ල බොරු කියල තමයි ගෙදරට කියන්නම් කියල ඒකිට අයුතු යෝජනාවක් කරල.. (කස්ටිය දන්නවනෙ මොනවද කොල්ලට කෙල්ලගෙන් ඕන උනේ කියල..) ඉතින් මට ගිය අවුරුද්දෙ දැනගන්න ලැබුනෙ ඒකිගෙන්ම ඕක නුගේගොඩදි.. මම එවෙලෙ කිව්ව දෙයක් තමයි,මම ඇත්තටම ඈදරය කලා ඔයාට,ඒත් ඔය ඒක සත5කට ගනන් ගත්තෙ නෑ.. මට කරපු දේට ඔය වුනා හොඳ වැඩි කියල..ඒකි මගෙන් සමාව ගත්ත.. එතකොටත් මම හොඳ කොම්පැනි එකක IT Incharge විදියට ජොබක් කලේ.. … …මම කියන්නෙ මලේ..කෙල්ලො පස්සෙ යන්නෙ නැතුව උබලගෙ අධ්‍යාපනය හොඳට කරන්න කියලයි.. කෙල්ලො නිකන්ම උබල හොයාගෙන එයි. මටනම් තාම කෙල්ලො නෑ.මොකද මම කෙල්ලො පස්සෙ යන කොල්ලෙක් නෙමේ නිසා.. මමත් කටු නොකාපු පොරක් නෙමේ බස් හොල්ට් වල කෙල්ල එනකන් රටකජු කක,රබර් කෑලි දාන්..ඒ අතීතය සුන්දරයි.. මතක් වෙනකොටත්. මමත් කොල්ලො එක්ක ඉස්කොලෙ කට් කරල වග නාන්න ගිය දවස් ගනන් කරන්න බැරි තරම්..මගෙත් එක්ක එකට නාල,එකට ශොට් එක ගහල,එක බයිට් පැකට් එක කාල එකට විභාගෙ ලිව්වත් බොක්ක වෙනස් වුන් හිටියෙ නැත්තෙ නෑ..ඒක නිසා,උබල මොනව කලත් කරන දේ හරියට කරපන්.. මම දැන් කටාර් වල network administrator ජොබක් කරන්නෙ.. උබල කවදාවත් උබලව අවතක්සේරු කරන්න එපා,මමත් රිසල්ට් රිසල්ට් කිය කිය බල බල හිටියනම් අද මම මෙතන නෑ..උබලට ජය... [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom