Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L Fail Malli Meka Ubatama Thamayi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විසි කරන්න බැරි ත්රේඩ් එකක්.. උඹ සුපිරියට කියන්න ඕන ටික කියලා තියෙනවා.. ඒත් හැට පැනපු එකෙක් පොඩි එවුන්ට මල්ලි මල්ලි කියනකොට වාවන්නෑ මචෝ.. පුතේ කිව්වා නම් දුකක් නෑ..

මෙහෙමයි සෝමෙ.. විභාගෙ කරනවා කියලා පොත අතේ තියාගෙන මුලු පැය විසිහතරෙම ඉඳලා හරියන්නෑ.. එහෙම පාඩම් කරලා වැඩක් වෙන්නෙත් නෑ.. මනසටත් පොඩි නිදහසක් දෙන්න ඕනි.. එතකොට තමා පාඩම් කරන දෙයක් උනත් මොලේට වදින්නෙ..

යාලුවෙක්ගෙ ගෙදරක මරණයක්, මගුලක්, දානයක්, උපන්දිනයක්, උත්සවයක් සෙට් වුනොත් නොගිහින් බෑ.. ලාවට හරි හෙල්ප් එකක් දෙන්න වෙනවා.. නැත්තං ඌ දෙවනි දවසෙ අහක බලාගන්නවා.. ඒ අද සමාජයෙ හැටි.. ඔතන වැරැද්ද වෙන්නෙ එතන ගිහින් බොරුවට කාලෙ කන එක.. අනිවා පාටියක් නම් ෂොට් එක දාන එක අමතක කරන්නෑ..

ආදර සම්බන්ධතා වලින් තමා ගොඩ දෙනෙක් විභාගෙ අනාගන්නෙ.. මම නම් කියන්නෙ ඉගෙනීම ඉවර කරලා කෙල්ලෙක් සෙට් කරගන්න කියලා.. ඔය කාලෙදි අපිට ගෑණු ළමයි මුණගැහෙනවා පට්ට විදියට.. වැඩියක්ම ටියුෂන් ක්ලාස් වලදි.. ඉතිං හැමෝම වගේ කෙල්ලො එක්ක යාලුවෙනවා.. ඔතන වෙන්නෙ රැල්ලට ලවු කිරීමක්.. යාලුවා කෙල්ලෙක් සෙට් කරගත්තම අනිත් එකත් ආසාවට සෙට් කරගන්නවා.. ඔයවගේ සම්බන්ධතා ගොඩක් අඩුවෙන් තමා කසාඳයෙන් අවසන් වෙන්නෙ.. ඒකට හේතුත් තියෙනවා.. උඹ කියලත් තියෙනවා සමහර ඒවා..

කෙල්ලො කියන්නෙ සාමානයෙන් කපටි ජාතියක්.. උන් රැවුලයි කැඳයි දෙකම බේරගන්න හොඳට දන්නවා.. උන් ආදරෙත් කරනවා ඉගෙනීමත් කරනවා.. ආදරේ ඉගෙනීමට කොහෙත්ම බාධාවක් කරගන්නෑ.. කොල්ලො කරන්නෙ ඒකෙ අනිත් පැත්ත මුලු විසි හතර පැයේම කෙල්ල ගැන හිත හිතා ඉන්නවා..

අන්තිමට වෙන්නෙ කෙල්ල විභාගෙ පාස් වෙලා කැම්පස් යනවා.. කොල්ලට යන්න බැරි වෙනවා.. සිරා කෙල්ලෙක් නම් කොල්ලව අමතක කරන එකක් නෑ.. ඒත් ගොඩක් කෙල්ලො කැම්පස් ගියාම එහෙන් අනිවා කොල්ලෙක් සෙට් කරගන්නවා.. ඒක සාමාණ්ය දෙයක්.. ඉතින් අරූට බූට් එක..

සමහර ආදර සම්බන්ධතා උසස් පෙළ ඉවර වුණ ගමන්ම කෙලවෙලා යනවා..

ඒ කරන මෝඩ වැඩ නම් දවසක් උනත් කතා කරන්න පුළුවන්.. ගොඩ දෙනෙක් දැන් දුක් වෙනවා, දෙමාපියන්ගෙන් බැනුම් අහනවා.. ඕක තමා.. දුරදිග හිතන්නැති එකේ අයහපත් ප්රතිඵලය තමා.. අද උඹලට හිතෙන දේවල් ඔයිට අවුරුදු දෙකකට කලින් හිතුවා නම් අද විභාගෙ එකෙන්ම පාස්..

[QUOTE="crazybuddy, post: 14376587, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Blue]විසි කරන්න බැරි ත්රේඩ් එකක්.. උඹ සුපිරියට කියන්න ඕන ටික කියලා තියෙනවා.. ඒත් හැට පැනපු එකෙක් පොඩි එවුන්ට මල්ලි මල්ලි කියනකොට වාවන්නෑ මචෝ.. පුතේ කිව්වා නම් දුකක් නෑ.. මෙහෙමයි සෝමෙ.. විභාගෙ කරනවා කියලා පොත අතේ තියාගෙන මුලු පැය විසිහතරෙම ඉඳලා හරියන්නෑ.. එහෙම පාඩම් කරලා වැඩක් වෙන්නෙත් නෑ.. මනසටත් පොඩි නිදහසක් දෙන්න ඕනි.. එතකොට තමා පාඩම් කරන දෙයක් උනත් මොලේට වදින්නෙ.. යාලුවෙක්ගෙ ගෙදරක මරණයක්, මගුලක්, දානයක්, උපන්දිනයක්, උත්සවයක් සෙට් වුනොත් නොගිහින් බෑ.. ලාවට හරි හෙල්ප් එකක් දෙන්න වෙනවා.. නැත්තං ඌ දෙවනි දවසෙ අහක බලාගන්නවා.. ඒ අද සමාජයෙ හැටි.. ඔතන වැරැද්ද වෙන්නෙ එතන ගිහින් බොරුවට කාලෙ කන එක.. අනිවා පාටියක් නම් ෂොට් එක දාන එක අමතක කරන්නෑ.. ආදර සම්බන්ධතා වලින් තමා ගොඩ දෙනෙක් විභාගෙ අනාගන්නෙ.. මම නම් කියන්නෙ ඉගෙනීම ඉවර කරලා කෙල්ලෙක් සෙට් කරගන්න කියලා.. ඔය කාලෙදි අපිට ගෑණු ළමයි මුණගැහෙනවා පට්ට විදියට.. වැඩියක්ම ටියුෂන් ක්ලාස් වලදි.. ඉතිං හැමෝම වගේ කෙල්ලො එක්ක යාලුවෙනවා.. ඔතන වෙන්නෙ රැල්ලට ලවු කිරීමක්.. යාලුවා කෙල්ලෙක් සෙට් කරගත්තම අනිත් එකත් ආසාවට සෙට් කරගන්නවා.. ඔයවගේ සම්බන්ධතා ගොඩක් අඩුවෙන් තමා කසාඳයෙන් අවසන් වෙන්නෙ.. ඒකට හේතුත් තියෙනවා.. උඹ කියලත් තියෙනවා සමහර ඒවා.. කෙල්ලො කියන්නෙ සාමානයෙන් කපටි ජාතියක්.. උන් රැවුලයි කැඳයි දෙකම බේරගන්න හොඳට දන්නවා.. උන් ආදරෙත් කරනවා ඉගෙනීමත් කරනවා.. ආදරේ ඉගෙනීමට කොහෙත්ම බාධාවක් කරගන්නෑ.. කොල්ලො කරන්නෙ ඒකෙ අනිත් පැත්ත මුලු විසි හතර පැයේම කෙල්ල ගැන හිත හිතා ඉන්නවා.. අන්තිමට වෙන්නෙ කෙල්ල විභාගෙ පාස් වෙලා කැම්පස් යනවා.. කොල්ලට යන්න බැරි වෙනවා.. සිරා කෙල්ලෙක් නම් කොල්ලව අමතක කරන එකක් නෑ.. ඒත් ගොඩක් කෙල්ලො කැම්පස් ගියාම එහෙන් අනිවා කොල්ලෙක් සෙට් කරගන්නවා.. ඒක සාමාණ්ය දෙයක්.. ඉතින් අරූට බූට් එක.. සමහර ආදර සම්බන්ධතා උසස් පෙළ ඉවර වුණ ගමන්ම කෙලවෙලා යනවා.. ඒ කරන මෝඩ වැඩ නම් දවසක් උනත් කතා කරන්න පුළුවන්.. ගොඩ දෙනෙක් දැන් දුක් වෙනවා, දෙමාපියන්ගෙන් බැනුම් අහනවා.. ඕක තමා.. දුරදිග හිතන්නැති එකේ අයහපත් ප්රතිඵලය තමා.. අද උඹලට හිතෙන දේවල් ඔයිට අවුරුදු දෙකකට කලින් හිතුවා නම් අද විභාගෙ එකෙන්ම පාස්.. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom