මචන්ලා මන් මේ පාර ඕලෙවල් ලියලා ඉන්නේ. ඇත්තම කිව්වොත් මන් කලින් A/L මැත්ස් කරන්න කියලා හිතන් ඉදියේ. ඒත් මන් හරියට වැඩ කරන්නෙ නැතුව ඕලෙවල් මැත්ස් සයන්ස් අනාගත්තා. sure ඔය සබ්ජෙක්ට් දෙකට මට B එකකුයි C එකකුයි තමයි එන්නේ. ඉතින් මට දැන් මැත්ස් කරන්න හිතක් නැහැ.
මන් දැන් ඒලෙවල් වලට Tech කරනවද Commerce කරනවද කියලා හරියටම තීරණයක් ගන්න බැරුව ඉන්නේ. මන් technology , it පැත්තට සෑහෙන්න ආසයි. හැකියාවත් ටිකක් තියෙනවා. ඒත් මට tech කරලා හොඳ තැනකට යන්න පුලුවන්ද කියලා සැකයි. මට commerce ත් හොඳට පුලුවන්.කට්ටක් කාල කොමස් ගොඩ දාගන්න පුලුවන් කියලාත් දන්නවා. ඒත් මන් accouning වගේ ජොබ් එකක් කරන්න කැමති නෑ. ඒත් බිස්නස් වලට ආසාවක් දැනුමක් තියෙනවා. ලන්කාවෙ ටෙක් කරාට තාම ජොබ් මාකට් එකේ ඒකට හොඳ තැනක් නෑ නේද? ඉස්සරහට opportunities එයිද?
commerce කරලා යන්න පුලුවන් සුපිරි ජොබ්ස් මොනවද? Tech කරලා යන්න පුලුවන් සුපිරි තැන් මොනවද?
දන්න එවුන් පොඩ්ඩක් කියහල්ලකෝ;
තව අවුරුදු ගානකින් මට පසු තැවෙන්නෙ නැති වෙන තීරණයක් ගන්න ඕනි.
bump එකකින් හරි help එකක් දෙන්නකෝ. ගොඩක් පින්