Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,131
    4,889
    113
    අන්තිම result එක ගැන හිතන්නේ නැතුව වැඩ ටික හරියට කරානම් පුලුවන්
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    562
    503
    93
    First shy Al 3s argena second or 3rd shy hariyt wada krl medicine ,Engineering giya kauruwath nadda🙃.
    අපෝ ඕන තරං ඇති. යූ ටියුබ් එකෙත් එහෙම කට්ටියගෙ ඉන්ටවිව් වීඩියෝ තියෙනව. දන්න අඳුරන අයියලත් ඉන්නව. ඔයා මේ පාර කරන්න ද යන්නේ?
     
    • Love
    Reactions: Parackrama740

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    769
    840
    93
    🇱🇰
    අපෝ ඕන තරං ඇති. යූ ටියුබ් එකෙත් එහෙම කට්ටියගෙ ඉන්ටවිව් වීඩියෝ තියෙනව. දන්න අඳුරන අයියලත් ඉන්නව. ඔයා මේ පාර කරන්න ද යන්නේ?
    Ow me 2 nd eka liyann inne
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    562
    503
    93
    Ow me 2 nd eka liyann inne
    ah. hodata karaganna. telegram channel wala godak videos ehemath thiyenawa. complete lessons. december ne wibage.

    පළමු හදවත් බද්ධය කළ විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම

    https://newswave.lk/21205/

    උපුටා ගැනීම

    මම පළමු වරට උසස් පෙළ විභාගය ලිව්වා ම මට ලැබුණේ සාමාන්‍ය සාමාර්ථ හතරක්. දෙවන වරත් උසස් පෙළ ලිව්වා. ඒ ගමන සාමාන්‍ය සාමාර්ථ තුනක් විතරයි ලැබුණ්. භෞතික විද්‍යාව ෆේල් වුණා.‍

    ඔබට මොකද හිතුණේ?

    ඒත් ඒ ගැන ගාණක් තිබුණෙ නැහැ. මේ අතර මගෙ යාළුවො බහුතරයක් විශ්වවිද්‍යාලයට තේරිලා. මගේ අම්මයි තාත්තයි නිතර මා දිරිමත් කළා. “ඔයා නැවත විභාගය ලියන්න. ඔයාට පුළුවන් පුතා” කියන වචන මට නිතර ඇහුණා.

    උපුටා ගැනීම අවසන්

    කියවල බලන්න. පොඩි මෝටිවේශන් එකක් එයි.
    ------ Post added on Mar 22, 2024 at 10:06 PM
     
    Thank you❤️