A/L IT Help

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,512
    6,053
    113
    Machanla.. A/L walata IT main subject 1k widiyata kaloth aulak nadda? Subject 1 amaruda? help... :yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හෙන කට්ටක් කන්න ඕනෙ මචන් ඉගෙන ගන්න. ගොඩක් සෙල්ෆ් ලර්න් කරන්න වෙනවා..

    මොකෝ ඕකෙ හරියට පාස්ට් පේපර්ස් නෑ.. උගන්නන්න හරි හමන් ගුරුවරු නෑ.. සිලබස් එකත් මෙලෝ රහක් නෑ.. හැබැයි උබ කට්ට කාල A or B දාගත්තොත් z score එක වැඩි වෙනවා..

    උබ commerce, arts නං කරන්නෙ, මොරටුව IT යන්න පුලුවන්. CS බෑ.
    උබ Maths නං කරන්නෙ, CS පුලුවන් හැබැයි අපරාදයක් Chem වගේ එකක් අතඇරලා IT කරන එක..
     
    thanx mchn.. mage yaluwekuta. details gana hariyatama danne nathi hinda tikak hoyala baluwe. thanx mchn .. :yes:
     
    Last edited: