A/L life......

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
poemofayyavc1.jpg


it came to mind today when i was coming home after work. so i wrote it while i stopped at a few color lights. lucky i didnt get fined.... :P

thanx for aruni nanga for background and sinhala font typing. :)
 

maleemsg

Member
ඇත්තටම....! ඒ වගේ ලස්සන කාලයක් මේ ඡීවිත කාලෙදි ආයේ ලැබෙන එකක් නෑ....!:no: :(

පරණ වෙන්න වෙන්න රස වෙන වයින් බෝතලයක් වගේ ඡීවිතේ කරදර...විවිධ සිදුවීම් වැඩි වෙන්න වෙන්න ඒකාලේ සුන්දරත්වය වැඩිවෙනවා/මතක් වෙනවා වැඩියි...!

ලස්සනයි කූල්...!:)
 

gadol

Active member
  • May 4, 2006
    341
    108
    43
    In her dreams
    මේක කියවනකොට ඇහැට කදුලු එනව.... ඒ වගේ කාලයක් ජීවිතේ තවත් නැහැ... ජීවිතේ බරක් නැතුව නුගේගොඩ චාටර් උන ඒ අවුරුදු 2 තරම් කාලයක් ආයෙ කවදා එයිද?
     

    Dilinichan

    Member
    Dec 30, 2007
    1,306
    0
    0
    38
    Colombo
    CoolCartoon said:
    poemofayyavc1.jpg


    it came to mind today when i was coming home after work. so i wrote it while i stopped at a few color lights. lucky i didnt get fined.... :P

    thanx for aruni nanga for background and sinhala font typing. :)



    A/L karapukale aai mathak una:):):):):):)lassanai.......thawa liyanna
     

    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    Ammata udu.....Janith malli kaviyekuth wela......Ela......nice kaviyak......

    Matanam, A/L kalaya mathakath ne............(A/L kalada kiyala sure ekakuth ne)

    Anyway, good work bro..........keep on writing.......
     

    G2H

    Member
    Apr 21, 2008
    4,179
    32
    0
    40
    Battaramulla
    atheethayata apiwa aragena yana lassana nirmanayak.. attha kisi barapathala kamak gena wetaheemak wath nethuwa a gewunu kale harima sundaraii.. atheethayata ayeth ekka giyata godak sthuthii:)