A/L maths ආසයි 🥰🥰

Nilan1987

Well-known member
  • Jun 27, 2023
    392
    453
    63
    මට පොඩි ආසාවක් ආවා ආයිත් මුල ඉදලා AL මැත්ස් ඉගෙන ගන්න. මම පොඩි කාලේ ඉදලා මැත්ස් වලට මාර ආසයි. 8 වසරේ ඉදලා 11 වසර වෙනකන් මම 95 වැඩියෙන් හැමදාම ලකුනු ගන්නවා ඉස්කෝලේ. මට ගානක් දැක්ක ගමන් උත්තරේ පේනවා. මන් මාර ප්‍රැක්ටිකල්. පස්සේ කාලේක ජොබ් එක කරනකොට උනත් තේරෙනවා මම අනිත් අයට වඩා ප්‍රැක්ටිකලි මාර ටැලන්ටඩ් කියලා. ඒත් මම AL ෆේල්. මට හිතාගන්න බෑ මට මොකක්ද උනේ කියලා. මට ඒත් ආසයි ආයිත් මේවා ඉගෙන ගන්න. මම ටික් ටොක් එකෙ මැත්ස් සර්ලා උගන්නන පොඩි පොඩි ක්ලිප් බැලුවා. ඒවා මට මාර විදියට තේරෙනවා. ඉස්සර අපිට ඉගැන්නුව ඒවා මාර complicated වගේ නිකන්.
    මට ආයිත් මුල ඉදලා ඉගෙන ගන්න වීඩියෝ එහෙම තියනවනම් කියන්න ලංකාවේ AL මැත්ස්.. මන් හරි ආසයි ඒවට. මට කරලා බලන්න ඕන මැත්ස් ආයිත් මට ඉස්සර බැරි වුනාට දැන් පුලුවන් කියලා හිතෙනවා. මට අවුරුදු 35 වයස දැන්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,334
    113
    මැදමහනුවර
    5cb53b4e-71c4-4f96-86df-8098bdff992a.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,320
    113
    English shape nn hda poth tikak hoyan kiywnna

    Sinhala video nn DP Education thiyenw.
    ------ Post added on Dec 12, 2023 at 5:33 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,442
    113
    ළමයිත් ඉන්න ඔය වයසේ තාත්තා කෙනෙක් මැත්ස් කරලා මොරටු කැම්පස් සිලෙක්ට් වෙලා උපාධියත් ගත්තා නේද කලකට ඉහත. ඒ මනුස්සයා උසස් පෙළ ෆේල් වෙලා පොඩි රස්සාවක් කර කර ඉදලා තියෙන්නේ. ආර්ථික ප්‍රශ්න, ළමයිගේ වියදම් එද්දී හිතලා අපරාදේ ඉගෙනීම නැවැත්තුවේ කියලා. ඊට පස්සේ මහන්සි වෙලා ආයේ උසස් පෙළ කරලා කැම්පස් ගිහින් උපාධිය අරන් හොද පඩියක් එන රස්සාවක් කරනවා දැන්.

    කැම්පස් එකේ අනික් අය ලොකු අයියා කියලලු පොරට කතා කරේ.

    .....

    මොරටුව සරසවියෙන් ජීවිතය දිනූ ලොකු අයියා...!

    යලිත් නිවැරදි කල හැකි වේදැයි සැක උපදින තරමටම රංජිත්ට ජීවිතය වැරදී තිබුණේය. අනියම් සේවකයෙකි ලෙසින් සුලු රැකියාවක් කරද්දී නිරන්තරයෙන් ඔහුට හැරහුම් අපහාස උහුලන්නට විය.බසයේ තෙරපෙමිබ් උදේ හවස වැඩපොලට යද්දී "කොලඹ විශ්වවිද්‍යාලය" නාම පුවරුව නෙත ගැටෙන විට හැමදාමත් රංජිත් අතීතයට පිය මැන්නේය.
    "මට ඉගෙන ගන්න බැරි උනා.දරුවන්ට කන්න අදින්න දෙන්න හරි හමන් රස්සාවක් මට නැති උනා.." මේ කම්පාව නිසා රන්ජිත් සිය දහස්වර හදවතින් කම්පා විය.

    එහෙත් ජීවිතය පුදුමාකාරය. නියන්සායෙන් පීඩිතව, ඉරිතලා කර්කශවන වන මහ පොලොව ඉක්බිතිව මහ හඩින් ගුගුරා මහ වැසි ඇද හැලෙන්නේමය. දයිවය සමග සටන් කොට ජය ලැබූ යසසිරි රන්ජිත් නාවලවත්ත තමාගේ ජීවිත කතාව මෙසේ කීය.

    "1975 ජනවාරි 21 වනදා මම උපන්නේ නිවිතිගල පතකඩ කියන ගමේ.අපේ තාත්තා ඒ කාලේ පෑබොටුවාව රාජ්‍ය ව්තුයායේ සහකාර ශෙත්‍ර නිලධාරියෙක්.

    මම සාමාන්‍යපෙල කලේ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන්.1990දී සාමාය පෙලට මට විශිශ්ට සම්මාන 4කුත් සම්මාන 4කුත් ලැබුවා. ඒකාලේ ඒක හොද ප්‍රතිපලයක්."අපේ රංජිත් කොල්ලා ඉගෙන ගන්න හරි දස්සයි" කියල තාත්තා එදා සතුටු උනා මට මතකයි.

    සාමාන්‍ය පෙල ඉහලින්ම සමත් උන නිසා ගමේ හැමෝම මට කිව්වේ ඉංජිනේරුවෙක් වෙන්න කියලා මම උසස්පෙලට ගණතය තෝරා ගත්තා. ඒත් ඒ උනන්දුව තිබ්බේ ටික දවසයි.

    "ගණිත අංශයෙන් උසස්පෙල කරන්න පටන් ගත්තට ටික දවසකින් මම වෙනස් මනුස්සයෙක් වුනා.ගණිතයට වඩා මම සංගීතයට ආදරය කලා.ඊටත් වඩා යාලුවන්ට,ආදරය කලා.යාලුවවො එක්ක රෑට ස්ංගීත බලන්න ගියා.යාලුවන්ට සංගීත කණ්ඩායමක් තිබුණා. ටික කාලයකින් මගේ හීනේ උනේ ඒ සංගීත කණ්ඩායමේ ගිටාර් ගහන්න. ඔහොම කාලය ගෙවුනා.
    මට උසස්පෙල අමතකම උනා. ඒත් ගෙදර මිනිස්සු රවට්ටනන මම විබාගෙට ගියා. ප්‍රතිපලය F4යි. මම නම් ඒ බව කලින්ම දැනගෙන හිටියා.ඒත් තාත්තා හිතන් හිටපු හැටියට F4 කියල කියන්න මට පුලුවන්කමක් තිබුනේ නෑ.පත්තරේ මේ ලිපිය පලවෙන තුරු තවම අපේ ගෙදර අය හිතන් ඉන්නේ 1993 උසස්පෙලින් මට s2ක් ලැබුණා කියලා...."

    විබාගේ ෆේල් වෙලා යාලුවෝ එක්ක සිංදු කිය කිය හිටියට කවුරුත් කන්න අදින්න දෙන්නේ නැති බව මම තේරුම් ගත්තා. ඒත් ඒ වෙනකොට මන් පැරදිලා ඉවරයි. F4ක් ගත්තුමට කිසිම තැනකින් රස්සාවක් ලැබුනේ නෑ. ගෙදරින් සල්ලි ඉල්ලන්නත් බෑ. නොදැනුවත්වම මං මහ ඉලන්දාරියෙක් වෙලා.

    "මම නුගේගොඩ පමුණුවෙන් අඩු ගානට ඇදුම් ටිකක් සල්ලි දීලා ගත්තා.ලොකු බෑග් මල්ලක ටී ශර්ට්, කොට කලිසම් දාගෙන දුශ්කර පැති වලට අරගෙන ගියා. තණ්මල්විල, ලුනුගම්වෙහෙර, අකුරැස්ස වගේ පැතිවල ගෙයක් ගෙයක් ගානේ ඇවිදලා ඒ ඇදුම් විකුනුවා. ඒත් අපේ ගමේ අයට මන් මේ වගක් කිව්වේ නෑ. අපේ තාත්තා ගමේ ජීවත් උනේ බොහොම නම්බුකාර විදියට.ඒ නිසා ගමේ අයට මන් මේක වසන් කරා.."

    අව් කාශ්ටකේ දුක් විදලා මට ජීවිතේ එපා උනා.මට මං ගැන ලොකු තරහක් ඇති උනා. දුකයි වේදනාවයි ජීවිතේ අරක්ගෙන තිබුනා. හැමදාම මේ වැඩේ කරන්න බැරි නිසා මම 1997ගමට ගිහින් සපුගස්කන්ද ඉලෙක්ට්‍රොනික් කාර්මික පුහුණුවක් ලැබුවා.. ජීවිතේ කොහොම හරි ගොඩයන්න ඕන නිසා මම ඒ දේ කැපවීමෙන් ඉගෙන ගත්තා.

    ඊට පස්සේ මට ඒ හරහා පුන්චි රස්සාවක් ලැබුනා. සමාගමක කැඩුනු fax machine හදන්න.ඒත් එතැන සුලු වැරැද්දටත් මම බැනුම් ඇහුවා.මම හරි උපදේශයක් දුන්නත් "තමුසේ හරි උගතෙක් වගෙනේ අපිට උපදෙස් දෙන්නේ" කියල මට බනිනවා. ඉතින් ඒ රස්සාවත් මට එපා උනා.

    1998දී තමයි මට රොශිනී හම්බ උනේ. එයත් දුප්පත් ගමක හැදිච්ච ගෑනු ලමයෙක්.1999මම හිතු මනාපෙට එයාව කසාද බැන්දා.. ඉගන ගන්නේ නැතුව අපට අපහාස කරපු එකා උබ තවත් අපට අපහාස කරනවද කියලා තාත්තා මාව ගෙදරින් පිටමන් කලා. තාත්තා අතට සල්ලි ටිකක් දීලා කුලියට ගෙයක් ගනින් කිව්වා"

    පැදුරක්, හට්ටි මුට්ටි දෙක තුනකුත් අරන් අපි දෙන්නා කුලී කාමරයකට ගියා 2000 අවුරුද්දේ තමයි අපේ ලොකු පුතා උපන්නේ...

    "ඒ අතරේ එදිනෙදා ගතමනාව හොයා ගන්න මම රැකියාවල් කිහිපයක්ම කරා. ඔයාතරේ අපිට දෙවෙනි පුතත් ලැබුණා. දරු දෙන්නත් එක්ක අපි හොදට දුක් වින්දා. අනේ මන් එදා ඉගෙන ගත්තනම් මේ හැම දේම අද මීට වඩා වෙනස් නේද කියලා හිතුනු වාර අනන්තයි. මාත් එක්ක උසස් පෙල කරපු යාලුවෝ උපාදි අරන් ලොකු රස්සා කරා .මා ඒ අය යටතේ සුලු රස්සා කරා.

    දවසක් මම රත්නපුර ඉදන් කොලබ එනකොට මට දයාරත්න සර් මුන ගැහුනා. උසස්පෙල කරන් මුල් කාලයේ දයාරත්න සර් මම දක්ශයෙක් කියල හදුනගෙන තිබුනා. ඒත් මගේ ජීවිතේ අකාලයේ විනාස වෙලා තියනොඉ දැකලා සර් පුදුම උනා. "රන්ජිත් ආපහු උසස්පෙල කරන්න මගේ පන්ති එන්න" සර් මට කිව්වා. ඒත් ඒ වෙනකොටත් මම දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. මුලින් මට ඒක විහිලුවක් උනත් පස්සේ මම ඒක ගැන හිතුවා.

    පහුවදාම මම මේ ගැන ugc එකත් එක්ක කතා කලා.මම දරුවෝ ඉන්න තාත්තස් කෙනෙක් කියල කිව්වා.
    "ඒවා අපට අදාල නෑ උසස් පෙල කරලා campz යන්න ලකුනු ගත්තොත් ඔයාට පුලුවන් උපාධිය කරන්න"
    මම සර්ට පින් දිදී සර් ලග clz ගියා. නොමිලේ අනිත් පන්ති වලටත් යන්න සරි මට හදලා දුන්නා.

    ආපහු ජීවිතේ හදාගන්න clz යනවා කිව්වම රෝහිනි මට උදව් කරා.පසුගිය කලේ මම ඉතුරු කරපු රු120000ක් මගේ පොතේ තිබ්බා. clz යනකොට ජොබ් එකක් කරන්න වෙන් නෑ ඒත් ඒකාලේ රෝහිනී ඒ සල්ලි බොහොම පරිස්සමෙන් වියදම් කරා.

    මම පන්ති යනකොට ඒ පන්තිවල හිටියේ මගේ අක්කගේ පුතාගේ වයසේ දරුවෝ. ඒ අය මට පෙනුනේ මගේම දරුවෝ වගේ. මුලින් ඒ අය මා එක්ක කතා කලේ නෑ. පස්සේ මම ඒ අය එක්ක වැඩ කරන්න පුරුදු උනා..

    තරුණ ලමයින්ට වගේ එක පාර කිසිම දෙයක් මට මතක හිටියේ නෑ.පන්ති ඉවර වෙලා ගෙදර එනකොට රෑ වෙලා. පැය 3ක් විතර නිදා ගෙන රෑ එලි වෙනකන් පාඩම් කරා. සමහරදාට මම ගෙදර එනකොට ලමයි අසනීප වෙලා.ඒ අයට මගේ ආදරේ අඩුවක් දැනෙන්න ඇති. දරුවො එක්ක වෙනදා වගේ විනෝදයෙන් දවස ගෙවන්නේ නැති නිසා වෙන්න ඇති. රොශිනී මේ හැම දේම දරාගෙන මන් වෙනුවෙන් කැපවෙලා හිටියේ.

    සල්ලි අගහිගකම් අනන්තවත් තිබුනා. ඒත් අපි ණය උනේ නෑ. තාත්තයි පුතයි දෙන්නම එකට ස්කෝලෙ යනව කියල මිනිස්සු මට හිනා උනා, සල්ලි හොයන්න මන් පොඩි සබන් business එකකුත් ඔය අතරේ කරා. කඳුරට සබන් නමින් අලුත් සබන් වර්ගයක් විකුණනවා. කොලඹින් තොග මිලට ලොකු සබන් පෙට්ටි දෙකක් බස් එකේ ගෙනල්ලා බයිසිකලේ බැදගෙන ගෙවල්ගානේ සබන් විකුණන්න අරගෙන ගියා.ඒත් එකේ ලාබෙත් සොච්චමයි. රෝෂිණිගේ උදව් නොලැබුණා නම් අද මම මෙතන නැහැ '

    'මම සෑහෙන්න මහන්සි වෙලා උසස්පෙල ලිව්වා.මහන්සියේ තරමට ප්‍රතිපල ලැබුනා. කන්දක් නැග්ගොත් පල්ලමක් තියනවනේ. විද්‍යාවේදී ගෞරව උපාධියට ඇතුලත් වෙන්න මොරටුව විශ්වවිදාලයෙන ලියුම ආපු දවස මට අමතක් කරන්න බෑ. මගේ caurse එක උනේ. ප්‍රවාහන හා සැපයුම් කලමණාකරනය.'

    2005 මැයි ම්ම විශ්ව විද්‍යාලෙට ගියා . මුලින්ම මුහුණ දෙන්න උනේ නවක් වදේට. නවක වදේ දුන්නේ මගේම දරුවො වගේ අය. මගේ card එක "ලොකු අයියා" මම කසාද බැදපු කෙනෙක්.දරුවො දෙන්නෙක් දැනට ඉන්නවා. බිරිදට තුන්වෙනි දරුවා ලැබෙන්න ඉන්නවා කිව්වම ඒ අය පුදුම උනා.ලමයි ඉන්න තාත්තා කෙනෙක් campz ආව කියන ආරංචිය පැයක් ඇතුලත කැම්පස් එක පුරාම පැතිරිලා ගියා. මුලු මොරටුවම මාව හොයන් ඇවිත් මට කතා කරා.

    විශ්ව විදාලයේ පූර්ණ කාලීනව ඉගෙනගත්තු නිසා මට jobak කරන්න උනේ නෑ. ඒ නිසා ගෙදරට සල්ලි ප්‍රශ්න අනන්තයි.යාලුවෝ මට නිරබ්තරයෙන් උදව් කරා.මට ශිශත්ව පවා ලැබුනා.මම උපරිමයෙන් ඒ සල්ලි ඉතිරි කරලා ගෙදරට දුන්නා. විශ්ව විදාලයේ අනධ්‍යන කාර්‍ය මන්ඩලය පවා මට සල්ලි දුන්නා.රෝෂිණී පුදුමාකාර විදියට අරපරිස්සමෙන් ගෙදර දරුවන්ගේ වැඩ කරා.

    එහේ කෑම හරි ලාබයි උදේ කෑම එකක් රු 14 යි දවල් කෑම එකක් රු 20, මම උදේ කෑම එකක්ම දවල්ට කාලා ඉතුරුවා ගෙදර යැව්වා. එහෙම නැතිදාට යාලුවෙක්ගේ පිගානකින් 'අඩුවක්' තමා.අඩුව කාලා වතුර බිව්වම බඩගිණි නැති වෙනවා .

    මම නම් මෙහෙම හරි කනවා .මගේ ලමයි බඩගින්නේ මැරෙනවා කියලා දැනුනාම වාවන් නෑ. විශ්ව විදාලේ තිබ්බ මඤ්ඤොක්කා දලු මැල්ලුම් තමා අපි සමහර දාට කෑවේ.
    රොශිනි මට හැම වෙලාවෙම කිව්වේ ඔයා ඉගෙන ගන්න මම ලමයින්ට කොහොම ගරි කන්න දෙන්නම් කියලා.

    සමහර දවස්වලට මම කොල්ලෝ බීලා තැන තැන දාලා ගියපු අරක්කු බොතල් පවා විකුනුවා. " මට බෝතල පත්තරේ" කියලත් කිව්වා.සමහර ලමයි මට මේ වැඩේට උදව් කරා.

    කොහොමින් කොහොම හරි 2010 සැප්. 23 මම උපාදිය ගත්තා.ඒ වෙනකොට මට රැකියාවක් දෙන්න ආයතන බලාගෙන හිටියා. එදා වගේ තුට්ටුවට දෙකට නෙවේ.අද මම හොද පඩියක් ලැබෙන උසස් රැකියවක් කරනවා සෙත්සිරිපායේ මහාමාර්ග සංවර්ධන අදිකාරියේ ප්‍රවාහන පද්දති විශ්ලේශක. මේ ජීවිතය ගැන මම පුදුම තෘප්තියකින් ඉන්නෙ.අද මම මිනිස්සු ගෙ ගෞරවය දිනාගත්තෙ එදා මම නොසැලෙන අධිශ්ඨානයෙන් ඉගෙනුමට කැපවුණු නිසයි '
    රංජිත් ආඩම්බරකාර සිනාවකින් මුව සරසාගෙන එසේ පවසද්දි කඳුලු අතරින් ජීවිතය ජයගත් මේ සොදුරු මිනිසාට මා සමු දෙන්නේ හද පිරී ගිය ආඩම්බරයකිනි
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,051
    2,373
    113
    22

    RESPECT
     
    • Like
    Reactions: jennt

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    392
    453
    63
    Thanks all.mata igena ganna ona wibaga pass kerenna nemai machan. Mata bari wechcha de kohoma hari aith igena gannawa kiyala hitanne. Mata eka amaru deyak nemai kiyala mage hitata pennaganna ona ban.
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    392
    453
    63
    හුත්තිගේ පුතෝ ටික්ටෝක් වයිරල් වෙන්න පුළුවන් ඕන එකෙක්ට ඒකෙන් කියවෙන්නේ නෑ ඒක සුපිරි නිර්මාණයක් කියල. උදාහරණයක් විදියට ශානුද්රි දැක්කම ලංකාවේ අඩුකුලේ වේසිගෙ පුතාල 90% නගිනවා. ඉතින් ඒකි හොටු කන වීඩියෝ එකක් දැම්මොත් ලංකාවේ මාසයක් එක දිගට trending 1 ඇවිත් මිලියන් ගණන් ලයික් ගන්න පුළුවන්.
    දෙයක් දැක්කම පිළිම හදාගෙන වදින්න කලින් බලපන් මොකක්ද එකේ ඇති ප්‍රයෝජයනය කියල. උබේ කුණු ජාන වලින් ඉල්ලන තෘප්තිය ලැබෙන දෙයක් නම් ඒ දේ ප්‍රතික්ෂේප කරපන් රට ජාතිය වෙනුවෙන් 🙏
    Pissekda ban umba