Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L Maths Failures in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ හීනයක් තිබ්බා civil engineer කෙනෙක් වෙන්න. නමුත් මම මැත්ස් මාස කීපයක් කරලා අතෑරලා දැම්මා. ඕ ලෙවල් හොඳට කරලා 8As and 2Bs ගත්තත් මට ඒ ලෙවල් මැත්ස් දරාගන්න බැරි උනා. තේරුනේ නෑ. ඊට පස්සේ ආට් වලින් 2As and 1B ගත්තා.

මේකට හේතුව තමයි O/L maths/science හා A/L maths stream අතර තියෙන ලොකු පරතරය. O/L එක්ක බලනකොට A/L මැත්ස් නිකන් සාගරයක් වගේ. කිසිම දෙයක් තේරෙන්නේ නෑ. මම මේ කියන්නේ කියන chem, phy, com-maths විශයන් තුන ගැනමයි.

මේකට කරන්න දේවල් කීපයක් තියෙනවා.

A/L මැත්ස් සිලබස් ලේසි කරනවා.

ඉස්සර කාලේ වගේ ol වලින්ම streams තුන තෝරාගෙන ඉස්සරහට යනවා.

O/L ඉවර වෙලා maths foundation එකක් හදාගන්නවා කෙලින්ම A/L වලට බහින්නේ නැතුව. එතකොට එකපාරටම අමාරු ඒවා එන්නේ නෑ නේ.

මම තාම දුක් වෙනවා මට මැත්ස් කරන්න බැරිවෙච්ච එක ගැන. එහෙම කලා නම් මට අද හරියනවා. මැත්ස් කරපු කෙනෙකුට ඕන දෙයක් කරන්න පුලුවන්. අමාරු උනත් මැත්ස් වල තියෙන වාසිය ඒකයි.

[QUOTE="king_pandukabaya, post: 15151248, member: 279674"] [SIZE="4"][COLOR="DarkRed"]මගේ හීනයක් තිබ්බා civil engineer කෙනෙක් වෙන්න. නමුත් මම මැත්ස් මාස කීපයක් කරලා අතෑරලා දැම්මා. ඕ ලෙවල් හොඳට කරලා 8As and 2Bs ගත්තත් මට ඒ ලෙවල් මැත්ස් දරාගන්න බැරි උනා. තේරුනේ නෑ. ඊට පස්සේ ආට් වලින් 2As and 1B ගත්තා. මේකට හේතුව තමයි O/L maths/science හා A/L maths stream අතර තියෙන ලොකු පරතරය. O/L එක්ක බලනකොට A/L මැත්ස් නිකන් සාගරයක් වගේ. කිසිම දෙයක් තේරෙන්නේ නෑ. මම මේ කියන්නේ කියන chem, phy, com-maths විශයන් තුන ගැනමයි. මේකට කරන්න දේවල් කීපයක් තියෙනවා. A/L මැත්ස් සිලබස් ලේසි කරනවා. ඉස්සර කාලේ වගේ ol වලින්ම streams තුන තෝරාගෙන ඉස්සරහට යනවා. O/L ඉවර වෙලා maths foundation එකක් හදාගන්නවා කෙලින්ම A/L වලට බහින්නේ නැතුව. එතකොට එකපාරටම අමාරු ඒවා එන්නේ නෑ නේ. මම තාම දුක් වෙනවා මට මැත්ස් කරන්න බැරිවෙච්ච එක ගැන. එහෙම කලා නම් මට අද හරියනවා. මැත්ස් කරපු කෙනෙකුට ඕන දෙයක් කරන්න පුලුවන්. අමාරු උනත් මැත්ස් වල තියෙන වාසිය ඒකයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom