නිශ්චලතාවයේ සිට ගුරුත්වය යටතේ නිදහසේ පහත වෑටෙන වස්තුවක් එය පහලට වෑටෙන අන්තිම තත්පරය තුල මුලු දුරින් 19% ගමන් කලේය.
1.වස්තුව පොලවට වෑටීමට ගතවන කාලය ?
2. වස්තුව පොලවට කොපමන උසකින් පිහිටියේද ?
mata me gana hadala hadana widiya kiyala denna puluwanda plzz loku udauwak

1.වස්තුව පොලවට වෑටීමට ගතවන කාලය ?
2. වස්තුව පොලවට කොපමන උසකින් පිහිටියේද ?
mata me gana hadala hadana widiya kiyala denna puluwanda plzz loku udauwak