A/L Maths

Mchan ubalage clz wala anthima dawase dipu ewa hari.. model papers hari.. A/L sillubus ek yatathe thiyena darunu gane ganan ehema thiyenanwnm dapnko.. PURE MATHS wala.. heta pure ne bn.. Past papers tika hadala iwarai bn.. tikak darunu gane ganan tikak thibboth ela bn.. Bump ekakwth daagena palayn bn hndee..
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය කියන එවා එන්නේ නැ බන් එහෙනම් ඹය ක්ලාස් වලට යන හැම එකාම පාස් වෙන්න එපැ
    ඹව්වා හොය හොය ඉන්න එපා මේ වෙලාවේ හරියට තියර් ටික මතක් වෙන්න හොද ගනන් ටිකක් තොරගෙන හදපන්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අවුලක් ලෑ බං මේකෙ ඕලෙවල් ගණං වත් බැරි ඕලෙවල් වත් නොකල එකෙක් මාසෙට 90 පන්නල හොයනව දේශපාලඥයන්ට කඩේ ගිහිංම :lol: :lol:

    ත්‍රිකෝණමිතිය ගාන බලපං මේ පාර ලේසි වෙන්න ඉඩ තියෙනව.. :dull: :dull:
    අනුකලනය මාපාංක එක්ක අහන්න ඉඩ තියෙනව. නිශ්චිත අනුකලනයෙන් අහන්න ඉඩ තියෙනව.. :dull: :dull:
    අවකලනය ගානත් මේ පාර සැර වෙන එකක් නෑ.. :dull: :dull:
    සංකීර්ණ සංඛ්‍යා නම් බොහෝ විට දරුණු වෙයි. ශුවර් නෑ හරියටම. :dull: :dull:
    ආරංචි විදිහට පේපර් එක හදන ප්‍රොෆෙසර් පී එච් ඩී එක කල්ල තියෙන්නෙ සංකීර්ණ සංඛ්‍යා වලින්ලු :dull: :dull:
    එහෙම කලාම ආසම එක අමාරු කරන්නමයි බලන්නෙ :baffled: :baffled:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    btw හොඳට විභාගෙ ලියල ෆේල් වෙයං :D :D
    ෆේල් වෙන අයට උගන්නන්න ගුරුවරු බලාගෙන ඉන්නව :baffled: :baffled:
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    ඹය කියන එවා එන්නේ නැ බන් එහෙනම් ඹය ක්ලාස් වලට යන හැම එකාම පාස් වෙන්න එපැ
    ඹව්වා හොය හොය ඉන්න එපා මේ වෙලාවේ හරියට තියර් ටික මතක් වෙන්න හොද ගනන් ටිකක් තොරගෙන හදපන්

    :yes::yes::yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    dan darunu ganan hadana kale newei. boge oluwa aul yai :P danna gaanak hadala aathal ekei hitapan :lol:

    mukuth na ban okkoma deela damma
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඹය කියන එවා එන්නේ නැ බන් එහෙනම් ඹය ක්ලාස් වලට යන හැම එකාම පාස් වෙන්න එපැ
    ඹව්වා හොය හොය ඉන්න එපා මේ වෙලාවේ හරියට තියර් ටික මතක් වෙන්න හොද ගනන් ටිකක් තොරගෙන හදපන්

    :yes::yes::yes::yes: