A/L Media & Home Science - Help !!!

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :rolleyes2:


    සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය ( Media )
    ගෘහ ආර්ථික විද්‍යාව ( Home Science )



    මේ පාර A/L කරන ළමයෙකුට මේ theory note ඕන වෙලා තියෙනවා. තියෙන කෙනෙක් comment or PM කරන්න .
    පරණ syllabus එකෙන් ඕන.
    පරණ syllabus නිසා book shop වල පොත් හොයා ගන්න බැරිලු.
    print අරපු පොත් හරි, පංති වල දෙන note හරි, තියෙන කෙනෙක් දෙන්න. Photocpy කරලා ආයෙත් ගෙනත් දෙන්නම්. ලොකු උදව්වක් මචන්.



    :yes::-)