Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L NOTES හොයාගන්න විදියක් නැද්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූ එච්චර හොද එකෙක් නෙමෙයි බන්. ඒකයි මම මුකුත් කිව්වෙ නැත්තෙ. කවුද කොල්ලෙක්ට සල්ලි දෙන්නම් කියල මොනව ද කරගෙන මග ඇරිය කතාවක් දාලා තිබුණ දැක්ක ඉස්සර.

මූට ටියුට් සල්ලි දීල ගන්නවා නම් ඇයි බන් ගීකියනගේ සර්ගෙ පොත් ටික ගන්න බැරි ඔන්ලයන් ඕඩර් කරලා.

එනිවේ කඩ්ඩ බැරි එකෝ, උඹ නෝට් හොයනව නම් බොරු වැඩක්. මම ලගත් නෝට් නෑ. බලන්නෙ වීඩියෝ විතරයි. දර්ශන උකුවෙල සර්ගෙ තියරි ටික. ප්රැක්ටිකල් නම් පුස්සැල්ල සර්ගෙ වීඩියෝ ටික. බහුවරණ වලට කරේ ඉදුනිල් සර්ගෙ එස් මට්ටම, සී මට්ටම , ඒ බී මට්ටම කියල බෙදලා තිබුණ සෙට් එක පිලිවෙළට කරන එක.

Darshana ukuwela

, Sasip , anushka indunil කියල යූටියුබ් එකේ සර්ච් කරලා බලපන්. රෝසා සර්ගෙ බහුවරණ විවරණ ඉදලා ගොඩක් දේවල් පේපර්ස් කෝනර් කියලා ටෙලිග්රෑම් චැනල් එකක තියෙනවා.

කෙමිස්ට්රි බයෝ නම් දන්නෑ. මම ඒ දෙක කරන්නෙ නෑ. නෝට් අරන් ඉස්සර පුරුද්දට පාඩම් කරන්න යනවා නම් උඹ යන්නෙ වැරදි පාරක. මාත් නෝට් වලින් කරන්න ගිහින් වීඩියෝ එකක් දෙකක් බැලුව ම තේරුණා නෝට් එකට වඩා ඒකෙන් හොදට ඔළුවට යනවා කියල. සිලබස් එක nie එකේ සයිට් එකෙන් බලාගෙන පාඩමේ අනුකොටස් ටික ගොනු කරගනින්. උඹ හොයන පිලිවෙලට නෝට් එක තිබ්බට උබේ ඔළුවෙ නෑ කියල තේරෙයි ටික කාලෙකින්. පාඩමක ඕන තැනකින් ප්රශ්නයක් දුන්නම ඒක කොතනින් ද ආවෙ කියන එක ඔළුවට ගියේ ම නැහැ මමත් නෝට් පිලිවෙලට තියන් ඉන්න කාලෙ. දැන් ඔක්කොම තියෙන්නෙ මගේ ඔළුවෙ.

මට හරි ගිය විදිය මේකයි. මට හරි නොගිය විදි ගැන නම් මට උපදෙස් දෙන්න බෑනෙ. So that's all I know about this case

[QUOTE="timetraveler1921, post: 26855467, member: 576898"] [JUSTIFY][FONT=courier new]මූ එච්චර හොද එකෙක් නෙමෙයි බන්. ඒකයි මම මුකුත් කිව්වෙ නැත්තෙ. කවුද කොල්ලෙක්ට සල්ලි දෙන්නම් කියල මොනව ද කරගෙන මග ඇරිය කතාවක් දාලා තිබුණ දැක්ක ඉස්සර. මූට ටියුට් සල්ලි දීල ගන්නවා නම් ඇයි බන් ගීකියනගේ සර්ගෙ පොත් ටික ගන්න බැරි ඔන්ලයන් ඕඩර් කරලා. එනිවේ කඩ්ඩ බැරි එකෝ, උඹ නෝට් හොයනව නම් බොරු වැඩක්. මම ලගත් නෝට් නෑ. බලන්නෙ වීඩියෝ විතරයි. දර්ශන උකුවෙල සර්ගෙ තියරි ටික. ප්රැක්ටිකල් නම් පුස්සැල්ල සර්ගෙ වීඩියෝ ටික. බහුවරණ වලට කරේ ඉදුනිල් සර්ගෙ එස් මට්ටම, සී මට්ටම , ඒ බී මට්ටම කියල බෙදලා තිබුණ සෙට් එක පිලිවෙළට කරන එක. Darshana ukuwela , Sasip , anushka indunil කියල යූටියුබ් එකේ සර්ච් කරලා බලපන්. රෝසා සර්ගෙ බහුවරණ විවරණ ඉදලා ගොඩක් දේවල් පේපර්ස් කෝනර් කියලා ටෙලිග්රෑම් චැනල් එකක තියෙනවා. කෙමිස්ට්රි බයෝ නම් දන්නෑ. මම ඒ දෙක කරන්නෙ නෑ. නෝට් අරන් ඉස්සර පුරුද්දට පාඩම් කරන්න යනවා නම් උඹ යන්නෙ වැරදි පාරක. මාත් නෝට් වලින් කරන්න ගිහින් වීඩියෝ එකක් දෙකක් බැලුව ම තේරුණා නෝට් එකට වඩා ඒකෙන් හොදට ඔළුවට යනවා කියල. සිලබස් එක nie එකේ සයිට් එකෙන් බලාගෙන පාඩමේ අනුකොටස් ටික ගොනු කරගනින්. උඹ හොයන පිලිවෙලට නෝට් එක තිබ්බට උබේ ඔළුවෙ නෑ කියල තේරෙයි ටික කාලෙකින්. පාඩමක ඕන තැනකින් ප්රශ්නයක් දුන්නම ඒක කොතනින් ද ආවෙ කියන එක ඔළුවට ගියේ ම නැහැ මමත් නෝට් පිලිවෙලට තියන් ඉන්න කාලෙ. දැන් ඔක්කොම තියෙන්නෙ මගේ ඔළුවෙ. මට හරි ගිය විදිය මේකයි. මට හරි නොගිය විදි ගැන නම් මට උපදෙස් දෙන්න බෑනෙ. So that's all I know about this case [/FONT][/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom