Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
a/l p6 සති 3න් "s" එකක් දාගමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IT

MCQ නම් පයිතන් වලිං කෝඩ් එකක් දීල වැරදි ඒව හරි ඒව අහනව...

කෝඩ් එකේ වැරදි කියල මොලෙන් රන් කල්ල බලල වැරදි එන කෝඩ් නෙමේ තියෙන්නෙ..

ඉෆ් හරි ලූප් එකක් හරි දීල අග තිත දාන්නැතුව එකක් දෙනව..

අනිවා වැරදියි කියල හැලුවෑකි.

තව ටැබ්ස්පේස් තියන්නැතුව දෙනව අනිවා හැලුවෑකි..

ලේසියෙන්ම ගොඩ දාන්න පුළුවන් ප්රශ්න..

තව sql කුවරියක් දීල හරි වැරදි අහන්න පුළුවන්..

sql කුවරි වල "" පාවිච්චි කරන්නෑ '' පාවිච්චි කරන්නෙ..

ඔන්න ඔය පොයින්ට් එක අල්ලගෙන ප්රශ්න අහන්න පුළුවන්...

AI IS වලිං ප්රශ්න එනව..

බූලියන් සුළු කිරීමක් එනව..

පොඩි සර්කිට් එකක් දීල ඒකට ගැලපෙන සමීකරණෙ අහනව...

සෙකන්ඩ් එකේ නම් ගත්ත ගමං තෝරන්නැතුව ලොජික් සර්කිට් වල ප්රශ්නෙ කල්ල දාපල්ල...

පාඩම් කරන්න කැම්මැලි එකෙක් නම් පයිතන් html er ඩයග්රම් වලිං එන ප්රශ්න කරන්න බලාගෙන පලයං එවෙලෙ හිතල කරන්න තියෙන්නෙ..

තව ip ඇඩ්රස් සබ්නෙට් මාස්ක් හොඳට බලාගෙන පලයල්ල..

මේ දෙකෙන් නම් mcqත් ඇහුවෑකි..

මතක ඇතුව අයිපී ඇඩ්රස් වල ක්ලාසස් බලාගනිල්ල..

තව ඇඩ්රස් එක දීල සබ්නෙට් එක දීල කම්පියුටර්ස් කීයක් ගැහුවෑකිද කියල අහනව..

මතක ඇතුව දෙකක් අඩු කරපල්ල දෙකක් අඩු නොකර අයිපී ගාන තියෙන උත්තරේකුත් තියෙනව..

පාට් බී එකේ නෙට්වර්ක් ප්රශ්නෙ නම් බොහෝ විට ලේසි වෙන්න පුළුවන්..

සමහර විට පින්ග් කමාන්ඩ් එකක් දීල ඒකෙන් ප්රශ්න අහන්න පුළුවන්..

වෙලාව ගැන නං භය වෙන්න එපා වෙලාව වැඩි මිසක් මදිවෙන්නෑ..

ඒ නිසා පාට් බී එකේ පුළුවන්නම් තමන්ට ලේසි ප්රශ්න හතර කල්ල ඉවර වෙලා වැඩිපුර තියෙන වෙලාවෙන් තව ප්රශ්නයක් කරපං..

පිසික්ස් වලත් වෙලා ඇතිවුනොත් වැඩියෙන් එකක් කරපං..

පේපර් බලද්දි පහක් කල්ලනම් පහටම ලකුණු බලල ලකුණු වැඩියෙන්ම තියෙන හතර තෝරගෙන තමා ලකුනු දෙන්නෙ..

[QUOTE="markhaloce, post: 18646155, member: 463845"] [SIZE="3"]IT MCQ නම් පයිතන් වලිං කෝඩ් එකක් දීල වැරදි ඒව හරි ඒව අහනව... කෝඩ් එකේ වැරදි කියල මොලෙන් රන් කල්ල බලල වැරදි එන කෝඩ් නෙමේ තියෙන්නෙ.. ඉෆ් හරි ලූප් එකක් හරි දීල අග තිත දාන්නැතුව එකක් දෙනව.. අනිවා වැරදියි කියල හැලුවෑකි. තව ටැබ්ස්පේස් තියන්නැතුව දෙනව අනිවා හැලුවෑකි.. ලේසියෙන්ම ගොඩ දාන්න පුළුවන් ප්රශ්න.. තව sql කුවරියක් දීල හරි වැරදි අහන්න පුළුවන්.. sql කුවරි වල "" පාවිච්චි කරන්නෑ '' පාවිච්චි කරන්නෙ.. ඔන්න ඔය පොයින්ට් එක අල්ලගෙන ප්රශ්න අහන්න පුළුවන්... AI IS වලිං ප්රශ්න එනව.. බූලියන් සුළු කිරීමක් එනව.. පොඩි සර්කිට් එකක් දීල ඒකට ගැලපෙන සමීකරණෙ අහනව... සෙකන්ඩ් එකේ නම් ගත්ත ගමං තෝරන්නැතුව ලොජික් සර්කිට් වල ප්රශ්නෙ කල්ල දාපල්ල... පාඩම් කරන්න කැම්මැලි එකෙක් නම් පයිතන් html er ඩයග්රම් වලිං එන ප්රශ්න කරන්න බලාගෙන පලයං එවෙලෙ හිතල කරන්න තියෙන්නෙ.. තව ip ඇඩ්රස් සබ්නෙට් මාස්ක් හොඳට බලාගෙන පලයල්ල.. මේ දෙකෙන් නම් mcqත් ඇහුවෑකි.. මතක ඇතුව අයිපී ඇඩ්රස් වල ක්ලාසස් බලාගනිල්ල.. තව ඇඩ්රස් එක දීල සබ්නෙට් එක දීල කම්පියුටර්ස් කීයක් ගැහුවෑකිද කියල අහනව.. මතක ඇතුව දෙකක් අඩු කරපල්ල දෙකක් අඩු නොකර අයිපී ගාන තියෙන උත්තරේකුත් තියෙනව.. පාට් බී එකේ නෙට්වර්ක් ප්රශ්නෙ නම් බොහෝ විට ලේසි වෙන්න පුළුවන්.. සමහර විට පින්ග් කමාන්ඩ් එකක් දීල ඒකෙන් ප්රශ්න අහන්න පුළුවන්.. වෙලාව ගැන නං භය වෙන්න එපා වෙලාව වැඩි මිසක් මදිවෙන්නෑ.. ඒ නිසා පාට් බී එකේ පුළුවන්නම් තමන්ට ලේසි ප්රශ්න හතර කල්ල ඉවර වෙලා වැඩිපුර තියෙන වෙලාවෙන් තව ප්රශ්නයක් කරපං.. පිසික්ස් වලත් වෙලා ඇතිවුනොත් වැඩියෙන් එකක් කරපං.. පේපර් බලද්දි පහක් කල්ලනම් පහටම ලකුණු බලල ලකුණු වැඩියෙන්ම තියෙන හතර තෝරගෙන තමා ලකුනු දෙන්නෙ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom