Machan A/L Physics notes thiyanawanam dennako pdf , pics hari thiyanawanam
P piyadena Active member May 26, 2015 107 59 28 Feb 25, 2017 #1 Machan A/L Physics notes thiyanawanam dennako pdf , pics hari thiyanawanam
DJ_HarDWelL Well-known member Jul 31, 2016 871 155 63 127.0.0.1 Feb 25, 2017 #2 උබට ඩේටා ප්රශ්නයක් නැත්නම් රුපවාහිනී ජාතික පාසල බලපන් තියරි ටිකක් ගොඩ දාගන්න පලුවන් වෙයි. මෙතනින් පලයන් ජාතික පාසල පිසික්ස් සෙක්ෂන් එකට Reactions: rudr@
උබට ඩේටා ප්රශ්නයක් නැත්නම් රුපවාහිනී ජාතික පාසල බලපන් තියරි ටිකක් ගොඩ දාගන්න පලුවන් වෙයි. මෙතනින් පලයන් ජාතික පාසල පිසික්ස් සෙක්ෂන් එකට
P pradeeplk1025 Well-known member May 23, 2007 7,537 3,641 113 Feb 25, 2017 #4 piyadena said: Machan A/L Physics notes thiyanawanam dennako pdf , pics hari thiyanawanam Click to expand... lesi wen na ban hoyaganna. Mokada theory tika hena godak tiyenawa. Syllabus ekai guide ekai wage podi poth newi. Kaden ganin theory poth awashya paadam wala.
piyadena said: Machan A/L Physics notes thiyanawanam dennako pdf , pics hari thiyanawanam Click to expand... lesi wen na ban hoyaganna. Mokada theory tika hena godak tiyenawa. Syllabus ekai guide ekai wage podi poth newi. Kaden ganin theory poth awashya paadam wala.
Absolute Zero Well-known member Mar 31, 2015 13,093 1 16,463 113 −273.15°C Feb 26, 2017 #5 පී.ගීකියනගෙ පොත් සෙට් එක ගනින් ඕනම කරන පාඩම් සෙට් එකට. රු.300 ගානක් වෙන්නෙ එක පොතක්.
ish5501 Junior member Oct 21, 2015 40 36 18 Kandy www.sltraveler.com Feb 26, 2017 #6 මචන් මේ සයිට් එකේ බලපන්... Reactions: rudr@
P pradeeplk1025 Well-known member May 23, 2007 7,537 3,641 113 Feb 26, 2017 #7 ish5501 said: මචන් මේ සයිට් එකේ බලපන්... Click to expand... This must be the theory that you are referring to.
ish5501 said: මචන් මේ සයිට් එකේ බලපන්... Click to expand... This must be the theory that you are referring to.