machnla mata a/l project eka hadanna wela man hadanna wela tyenne internet eka gana mata danna vidiyata help ekak diyallako loku udauwak bn
[URL]http://lyfstyleblog.wordpress.com/2010/04/25/interne/[/URL]
බුදු අම්මෝ................අන්තර්ජාලය යනු පරිගණක ජාල වලින් නිර්මාණය වෙලා තියෙන විශාල ජාලයක් බව අපි හැමෝම දන්නා කරුණක් …
මූලික වශයෙන් අන්තර්ජාලයේ තොරතුරු හුවමාරු වන්නේ ඩේටාග්රෑම් (datagram) හෙවත් පැකට් වශයෙනුයි.. ඩේටාග්රෑම් (datagram) කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක ගැන මේකෙන් අදහසක් ගන්න පුලුවන් වෙයි..
සරලව කියනවනම් මේ datagram හරියට හැසිරෙන්නේ ලියුම් කවරයක දාපු ලියුමක් වගේ …
ලියුම තැපෑලෙන් යනකොට ඒක කාටවත් අතරමඟදි බලන්න බෑනේ ..
ලියුම බලන්න ලැබෙන්නේ ලියුම ලැබිය යුතු නම සහිත පුද්ගලයාටනේ ..
ඉතින් ලියුම ලැබිය යුතු පුද්ගලයා ලියුම කඩල බලනවා වගේ ඩේටාග්රෑම් ක්‍රමයට යවන තොරතුරු ගොනුත් විවෘත වෙන්නේ ඒ තොරතුරු ඉල්ලා සිටි පුද්ගලයා පාවිච්චි කරන පරිගණකයේ …
ඒ කියන්නේ ඩේටාග්රෑම් එක අතරමග තැනකදී විවෘත වීමක් නැති නිසා වේගයෙන් ජාලයේ තියෙන නිශ්චිත පරිගණකයක් වෙත යොමු වෙනවා…
අන්තර්ජාලයේ වෙබ් පිටු පෙන්වන වෙනමම කොටසක් ලෙස ලෝක ව්‍යාප්ත ජාලය (www – world wide web) බිහි කරපු ශ්‍රීමත් ටිම් බර්නර්ස් ලී (Sir Timothy John “Tim” Berners- Lee ) ලෝක ව්‍යාප්ත ජාලයේ පියා පියා ලෙසයි හැඳින්වෙන්නේ…
1. ලෝක ව්‍යාප්ත ජාලය
2. ලෝක ව්‍යාප්ත ජාලයට සහයෝගය දක්වන වෙබ් පිටු සකසන ක්‍රම ලේඛ භාෂාව එච්.ටී.එම්.එල් ( HTML – hyper text markup language)
3. විවිධ පරිගණක භාෂා වලින් ලියා ඇති වෙබ් පිටු පොදු සම්මත ප්‍රමිතියකට ගෙන එන ප්‍රොටොකෝලය වන හයිපර් ටෙක්ස්ට් ට්‍රාන්ස්ෆර් ප්‍රොටකෝලය ( http – hyper text transfer protocol)
4. html අනුව ලියන ලද හෝ http හරහා වෙබ් පිටුවකට ගෙනා තොරතුරු ජාලයෙන් සොයාගැනීමේ ක්‍රමය (url – universal resource locator)
යන සියල්ලම ටිම් බර්නර්ස් ලී විසින්ම සොයා ගත් දේවල්…
ඒ නිසා ඔහුට ලෝක ව්‍යාප්ත ජාලයේ පියා කියන එක හැම අතින්ම සාධාරණයි…
Code:[URL]http://lyfstyleblog.wordpress.com/2010/04/25/interne/[/URL]
මන් දන්නේ ටයිප් කරලා සර්ච් කරන්න විතරයි බන්..බුදු අම්මෝ................
උබ දන්නා දේවල් මල්ලි
ubanam maaraiඅන්තර්ජාලය යනු පරිගණක ජාල වලින් නිර්මාණය වෙලා තියෙන විශාල ජාලයක් බව අපි හැමෝම දන්නා කරුණක් …
මූලික වශයෙන් අන්තර්ජාලයේ තොරතුරු හුවමාරු වන්නේ ඩේටාග්රෑම් (datagram) හෙවත් පැකට් වශයෙනුයි.. ඩේටාග්රෑම් (datagram) කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක ගැන මේකෙන් අදහසක් ගන්න පුලුවන් වෙයි..
සරලව කියනවනම් මේ datagram හරියට හැසිරෙන්නේ ලියුම් කවරයක දාපු ලියුමක් වගේ …
ලියුම තැපෑලෙන් යනකොට ඒක කාටවත් අතරමඟදි බලන්න බෑනේ ..
ලියුම බලන්න ලැබෙන්නේ ලියුම ලැබිය යුතු නම සහිත පුද්ගලයාටනේ ..
ඉතින් ලියුම ලැබිය යුතු පුද්ගලයා ලියුම කඩල බලනවා වගේ ඩේටාග්රෑම් ක්‍රමයට යවන තොරතුරු ගොනුත් විවෘත වෙන්නේ ඒ තොරතුරු ඉල්ලා සිටි පුද්ගලයා පාවිච්චි කරන පරිගණකයේ …
ඒ කියන්නේ ඩේටාග්රෑම් එක අතරමග තැනකදී විවෘත වීමක් නැති නිසා වේගයෙන් ජාලයේ තියෙන නිශ්චිත පරිගණකයක් වෙත යොමු වෙනවා…
අන්තර්ජාලයේ වෙබ් පිටු පෙන්වන වෙනමම කොටසක් ලෙස ලෝක ව්‍යාප්ත ජාලය (www – world wide web) බිහි කරපු ශ්‍රීමත් ටිම් බර්නර්ස් ලී (Sir Timothy John “Tim” Berners- Lee ) ලෝක ව්‍යාප්ත ජාලයේ පියා පියා ලෙසයි හැඳින්වෙන්නේ…
1. ලෝක ව්‍යාප්ත ජාලය
2. ලෝක ව්‍යාප්ත ජාලයට සහයෝගය දක්වන වෙබ් පිටු සකසන ක්‍රම ලේඛ භාෂාව එච්.ටී.එම්.එල් ( HTML – hyper text markup language)
3. විවිධ පරිගණක භාෂා වලින් ලියා ඇති වෙබ් පිටු පොදු සම්මත ප්‍රමිතියකට ගෙන එන ප්‍රොටොකෝලය වන හයිපර් ටෙක්ස්ට් ට්‍රාන්ස්ෆර් ප්‍රොටකෝලය ( http – hyper text transfer protocol)
4. html අනුව ලියන ලද හෝ http හරහා වෙබ් පිටුවකට ගෙනා තොරතුරු ජාලයෙන් සොයාගැනීමේ ක්‍රමය (url – universal resource locator)
යන සියල්ලම ටිම් බර්නර්ස් ලී විසින්ම සොයා ගත් දේවල්…
ඒ නිසා ඔහුට ලෝක ව්‍යාප්ත ජාලයේ පියා කියන එක හැම අතින්ම සාධාරණයි…
Code:[URL]http://lyfstyleblog.wordpress.com/2010/04/25/interne/[/URL]
නෙට් එකෙන් කෙලින්ම ඇදල දාන්න නම් එපා. ගුරුවරු සර්ච් කරලා බලනවා.
ඊ බුක්ස් වලින් අරගන්න. ලින්ක්ස් ටිකක් දෙන්නද ?

A/L projects ehema balanawada ban..... 
වන්නියේ නම් බලන එකක් නැහැA/L projects ehema balanawada ban.....
![]()

english walin liwwoth, colombo and kandy schools godak balanawa. but it depends on the teacher. anyway better to be safe.A/L projects ehema balanawada ban.....
![]()