Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
a/l project help :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර්ජාලය යනු පරිගණක ජාල වලින් නිර්මාණය වෙලා තියෙන විශාල ජාලයක් බව අපි හැමෝම දන්නා කරුණක් …

මූලික වශයෙන් අන්තර්ජාලයේ තොරතුරු හුවමාරු වන්නේ ඩේටාග්රෑම් (datagram) හෙවත් පැකට් වශයෙනුයි.. ඩේටාග්රෑම් (datagram) කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක ගැන මේකෙන් අදහසක් ගන්න පුලුවන් වෙයි..

සරලව කියනවනම් මේ datagram හරියට හැසිරෙන්නේ ලියුම් කවරයක දාපු ලියුමක් වගේ …

ලියුම තැපෑලෙන් යනකොට ඒක කාටවත් අතරමඟදි බලන්න බෑනේ ..

ලියුම බලන්න ලැබෙන්නේ ලියුම ලැබිය යුතු නම සහිත පුද්ගලයාටනේ ..

ඉතින් ලියුම ලැබිය යුතු පුද්ගලයා ලියුම කඩල බලනවා වගේ ඩේටාග්රෑම් ක්‍රමයට යවන තොරතුරු ගොනුත් විවෘත වෙන්නේ ඒ තොරතුරු ඉල්ලා සිටි පුද්ගලයා පාවිච්චි කරන පරිගණකයේ …

ඒ කියන්නේ ඩේටාග්රෑම් එක අතරමග තැනකදී විවෘත වීමක් නැති නිසා වේගයෙන් ජාලයේ තියෙන නිශ්චිත පරිගණකයක් වෙත යොමු වෙනවා…

අන්තර්ජාලයේ වෙබ් පිටු පෙන්වන වෙනමම කොටසක් ලෙස ලෝක ව්‍යාප්ත ජාලය (www – world wide web) බිහි කරපු ශ්‍රීමත් ටිම් බර්නර්ස් ලී (Sir Timothy John “Tim” Berners- Lee ) ලෝක ව්‍යාප්ත ජාලයේ පියා පියා ලෙසයි හැඳින්වෙන්නේ…

1. ලෝක ව්‍යාප්ත ජාලය

2. ලෝක ව්‍යාප්ත ජාලයට සහයෝගය දක්වන වෙබ් පිටු සකසන ක්‍රම ලේඛ භාෂාව එච්.ටී.එම්.එල් ( HTML – hyper text markup language)

3. විවිධ පරිගණක භාෂා වලින් ලියා ඇති වෙබ් පිටු පොදු සම්මත ප්‍රමිතියකට ගෙන එන ප්‍රොටොකෝලය වන හයිපර් ටෙක්ස්ට් ට්‍රාන්ස්ෆර් ප්‍රොටකෝලය ( http – hyper text transfer protocol)

4. html අනුව ලියන ලද හෝ http හරහා වෙබ් පිටුවකට ගෙනා තොරතුරු ජාලයෙන් සොයාගැනීමේ ක්‍රමය (url – universal resource locator)

යන සියල්ලම ටිම් බර්නර්ස් ලී විසින්ම සොයා ගත් දේවල්…

ඒ නිසා ඔහුට ලෝක ව්‍යාප්ත ජාලයේ පියා කියන එක හැම අතින්ම සාධාරණයි…

[CODE][URL]http://lyfstyleblog.wordpress.com/2010/04/25/interne/[/URL][/CODE]

[QUOTE="Pink panther, post: 12055387, member: 379901"] [SIZE=5]අන්තර්ජාලය යනු පරිගණක ජාල වලින් නිර්මාණය වෙලා තියෙන විශාල ජාලයක් බව අපි හැමෝම දන්නා කරුණක් … මූලික වශයෙන් අන්තර්ජාලයේ තොරතුරු හුවමාරු වන්නේ ඩේටාග්රෑම් (datagram) හෙවත් පැකට් වශයෙනුයි..[/SIZE] [SIZE=5]ඩේටාග්රෑම් (datagram) කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක ගැන මේකෙන් අදහසක් ගන්න පුලුවන් වෙයි.. සරලව කියනවනම් මේ datagram හරියට හැසිරෙන්නේ ලියුම් කවරයක දාපු ලියුමක් වගේ … ලියුම තැපෑලෙන් යනකොට ඒක කාටවත් අතරමඟදි බලන්න බෑනේ .. ලියුම බලන්න ලැබෙන්නේ ලියුම ලැබිය යුතු නම සහිත පුද්ගලයාටනේ .. ඉතින් ලියුම ලැබිය යුතු පුද්ගලයා ලියුම කඩල බලනවා වගේ ඩේටාග්රෑම් ක්‍රමයට යවන තොරතුරු ගොනුත් විවෘත වෙන්නේ ඒ තොරතුරු ඉල්ලා සිටි පුද්ගලයා පාවිච්චි කරන පරිගණකයේ … ඒ කියන්නේ ඩේටාග්රෑම් එක අතරමග තැනකදී විවෘත වීමක් නැති නිසා වේගයෙන් ජාලයේ තියෙන නිශ්චිත පරිගණකයක් වෙත යොමු වෙනවා…[/SIZE] [SIZE=5]අන්තර්ජාලයේ වෙබ් පිටු පෙන්වන වෙනමම කොටසක් ලෙස ලෝක ව්‍යාප්ත ජාලය (www – world wide web) බිහි කරපු ශ්‍රීමත් ටිම් බර්නර්ස් ලී (Sir Timothy John “Tim” Berners- Lee ) ලෝක ව්‍යාප්ත ජාලයේ පියා පියා ලෙසයි හැඳින්වෙන්නේ…[/SIZE] [SIZE=5]1. ලෝක ව්‍යාප්ත ජාලය[/SIZE] [SIZE=5]2. ලෝක ව්‍යාප්ත ජාලයට සහයෝගය දක්වන වෙබ් පිටු සකසන ක්‍රම ලේඛ භාෂාව එච්.ටී.එම්.එල් ( HTML – hyper text markup language)[/SIZE] [SIZE=5]3. විවිධ පරිගණක භාෂා වලින් ලියා ඇති වෙබ් පිටු පොදු සම්මත ප්‍රමිතියකට ගෙන එන ප්‍රොටොකෝලය වන හයිපර් ටෙක්ස්ට් ට්‍රාන්ස්ෆර් ප්‍රොටකෝලය ( http – hyper text transfer protocol)[/SIZE] [SIZE=5]4. html අනුව ලියන ලද හෝ http හරහා වෙබ් පිටුවකට ගෙනා තොරතුරු ජාලයෙන් සොයාගැනීමේ ක්‍රමය (url – universal resource locator) යන සියල්ලම ටිම් බර්නර්ස් ලී විසින්ම සොයා ගත් දේවල්… ඒ නිසා ඔහුට ලෝක ව්‍යාප්ත ජාලයේ පියා කියන එක හැම අතින්ම සාධාරණයි…[/SIZE] [CODE][URL]http://lyfstyleblog.wordpress.com/2010/04/25/interne/[/URL][/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom