Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
A/L results delayed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

divaina ....................... dailymirror wage ena dawasak nam dala naha

/පෙළ ප්‍රතිඵල ගැන ඊයේත්

අවසන් තීරණයක් නොගනිති

නිලන්ත මදුරාවල

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඊයේ (07 වැනිදා) පැවැති සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී තිබේ.

සිසුන්ට අසාධාරණයක් නොවන අයුරින් විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රමවේදය සකස් කිරීම සඳහා පත් කළ කමිටුව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා සමග හෙට (09 වැනිදා) සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා "දිවයින" ට ඊයේ (07 දා ) පැවසීය.

උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එම අමාත්‍යාංශ ලේකම්වරයා ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කරන ලද ඉහත කමිටු සාමාජිකයෝ මෙම සාකච්ඡාවට එක්ව නොසිටියහ. එම කමිටුව විභාග කොමසාරිස් ජනරාල්වරයා සමග සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බවට ඊයේ (7 දා) තීරණය විය. හෙට එම සාකච්ඡාව පැවැත්වෙන්නේ ඒ අනුවය.

ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව ඇත්තේ නව හා පැරැණි වශයෙන් විභාග දෙකකට සිසුන් පෙනී සිටීම නිසාය.

[QUOTE="EVC, post: 11566926, member: 125973"] divaina ....................... dailymirror wage ena dawasak nam dala naha [SIZE=5]/පෙළ ප්‍රතිඵල ගැන ඊයේත් අවසන් තීරණයක් නොගනිති නිලන්ත මදුරාවල[/SIZE] [SIZE=5] උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඊයේ (07 වැනිදා) පැවැති සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී තිබේ.[/SIZE] [SIZE=5] සිසුන්ට අසාධාරණයක් නොවන අයුරින් විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රමවේදය සකස් කිරීම සඳහා පත් කළ කමිටුව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා සමග හෙට (09 වැනිදා) සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා "දිවයින" ට ඊයේ (07 දා ) පැවසීය.[/SIZE] [SIZE=5] උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එම අමාත්‍යාංශ ලේකම්වරයා ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කරන ලද ඉහත කමිටු සාමාජිකයෝ මෙම සාකච්ඡාවට එක්ව නොසිටියහ. එම කමිටුව විභාග කොමසාරිස් ජනරාල්වරයා සමග සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බවට ඊයේ (7 දා) තීරණය විය. හෙට එම සාකච්ඡාව පැවැත්වෙන්නේ ඒ අනුවය.[/SIZE] [SIZE=5] ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව ඇත්තේ නව හා පැරැණි වශයෙන් විභාග දෙකකට සිසුන් පෙනී සිටීම නිසාය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom