උ/පෙ ප්‍රතිඵල වලින් දෙන sholarships වලට පිටරට ගිහින් තියෙන අය ඉන්නවනන් මේ thread එකේ comment එකක් දානවද?
දැනගන්න දේවල් ගොඩක් තියනවා! 

අනික් අය bump එකක් දාල යන්ඩෝ....!
දැනගන්න දේවල් ගොඩක් තියනවා! 

අනික් අය bump එකක් දාල යන්ඩෝ....!

දැනගන්න දේවල් ගොඩක් තියනවා! 


1st degree eka gindarata daagaththoth patta schols hoyagaththahaki.. A/L walin passe yana eka risky kiyalai mama hithanne

මචන් මමත් මේ පාර ugc එකෙන් දෙන් ස්කොල් එකකට ඇප්ල්යි කලා. උම්බත් කලාද. ඉන්දියාවෙ it එකකට.

ehemada? mekai machan! mata indian schols dekakin interview call karala thiyanawa! monawa weida danne na! umba danna aya gihin thiyanawada?![]()

ow machan mama danna ekek innawa, mage yaaluwekge bro kenek, mans lankawe hondama technical uni eken degree eka maxxa ekata pass wela new zealand yanna chance ekak hambunalu wife ekkama(with full schol degree for both, phd da koheda) ... mans marry karala hitiye nathi hinda mans witharak gihin...
A/L walin lankawe campus yanna puluwannam ae degree eka aran eeta passe schol ekakata apply karanna. ethakota safe man hithanne..

machan uge SL uni eka mokadda kiyala kiyanna puluwanda? mokadda degree eka?![]()

moratuwa engineering![]()

eekane machaanz! moora ewunta oya wagee eewa set unaata colombo campus computer science wage ewunta eewa hamba wei kiyanna baane!![]()
