Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම O/L විතරයි පාස්. A/L කරන්ඩ ගියාට විභාගෙ කළේ නෑ..

මගේ O/L වල රිසල්ස් එක මෙහෙමයි

ගණිතය D

විද්‍යාව D

සාමාජ අධ්‍යයනය හා ඉතිහාසය D

ඉංග්‍රීසි S

අනිත්ව ඔක්කොටම C

මම A/L කරන්ඩ හැදුවෙ Maths

ඒත් Combined Maths මට තේරුම් ගන්ඩ අමාරු වුණා. chemistry, physics හොඳට තේරුණා..

හෙන ආසාවෙන් ඒව ඉගෙන ගත්තෙ..

ඒත් මට ගැටළු විසඳද්දි හිත එක තැන තියාගෙන කල්පනා කරන්ඩ අමාරුයි..

මම එළකිරියෙ දාල තියෙන ත්‍රෙඩ් දැක්කම උඹල මට කියනවනෙ ආයෙ A/L කරන්ඩ කියල. ඒත් පොඩි අවුලක් තියෙනව. මම කිසි දෙයක් එක පාරට හරියට කල්පනාවට එන්නෙ නෑනෙ.

ෆිසික්ස් ගත්තොත් මොකක් හරි එක කරුණක් ගැන ඒ වෙලාවට විතරක් ගැඹුරට හිතන්ඩ පුලුවන්. ඒත් ඒක ඊළඟ දවසට ඉක්මනට ඔලුවට එන්නෙ නෑ. ප්‍රශ්න පත්තරේට එක මාතෘකාවක් විතරක් නෙමේනෙ එන්නෙ. මට කිසි දෙයක් ඉක්මනට මතක් කරගෙන යන්ඩ බෑ.

අනික තමා මට පාඩම් කරන්ඩම බෑ. අමතක වෙනව. ඒ හින්ද වෙන දෙයක්වත් A/L වලට කරන්ඩ බෑ..

උඹලට කියන්ඩ මම අන්තිමට කොමසුත් කළා. අන්තිමට අපේ ගෙදර එකෙක්ගෙන් Logic හිටං ඉගෙන ගත්ත. ඒත් විභාගෙ ලියන්ඩ ඒ වෙලාවට කිසි දෙයක් ඔලුවට කල්පනාවට එන්නෙ නෑ. අමතක වෙනව. මොකක් හරි එක දෙයක් අල්ලං මොහොතකට විතරක් ටික ටික මතක් කරගන්ඩ පුලුවන්.

[QUOTE="AnuradhaRa, post: 22815224, member: 325076"] [SIZE="4"]මම O/L විතරයි පාස්. A/L කරන්ඩ ගියාට විභාගෙ කළේ නෑ.. මගේ O/L වල රිසල්ස් එක මෙහෙමයි ගණිතය D විද්‍යාව D සාමාජ අධ්‍යයනය හා ඉතිහාසය D ඉංග්‍රීසි S අනිත්ව ඔක්කොටම C මම A/L කරන්ඩ හැදුවෙ Maths ඒත් Combined Maths මට තේරුම් ගන්ඩ අමාරු වුණා. chemistry, physics හොඳට තේරුණා.. හෙන ආසාවෙන් ඒව ඉගෙන ගත්තෙ.. ඒත් මට ගැටළු විසඳද්දි හිත එක තැන තියාගෙන කල්පනා කරන්ඩ අමාරුයි.. මම එළකිරියෙ දාල තියෙන ත්‍රෙඩ් දැක්කම උඹල මට කියනවනෙ ආයෙ A/L කරන්ඩ කියල. ඒත් පොඩි අවුලක් තියෙනව. මම කිසි දෙයක් එක පාරට හරියට කල්පනාවට එන්නෙ නෑනෙ. ෆිසික්ස් ගත්තොත් මොකක් හරි එක කරුණක් ගැන ඒ වෙලාවට විතරක් ගැඹුරට හිතන්ඩ පුලුවන්. ඒත් ඒක ඊළඟ දවසට ඉක්මනට ඔලුවට එන්නෙ නෑ. ප්‍රශ්න පත්තරේට එක මාතෘකාවක් විතරක් නෙමේනෙ එන්නෙ. මට කිසි දෙයක් ඉක්මනට මතක් කරගෙන යන්ඩ බෑ. අනික තමා මට පාඩම් කරන්ඩම බෑ. අමතක වෙනව. ඒ හින්ද වෙන දෙයක්වත් A/L වලට කරන්ඩ බෑ.. උඹලට කියන්ඩ මම අන්තිමට කොමසුත් කළා. අන්තිමට අපේ ගෙදර එකෙක්ගෙන් Logic හිටං ඉගෙන ගත්ත. ඒත් විභාගෙ ලියන්ඩ ඒ වෙලාවට කිසි දෙයක් ඔලුවට කල්පනාවට එන්නෙ නෑ. අමතක වෙනව. මොකක් හරි එක දෙයක් අල්ලං මොහොතකට විතරක් ටික ටික මතක් කරගන්ඩ පුලුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom