Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තිමට මාව ඉස්රපිරිතාලෙට ගෙනිහින්.

එක දොස්තර කෙනෙක් මාව බලල කිව්වලු මොකුත් කරන්ඩ අමාරුයි කියල. එහෙම කියල මාව පැත්තකට කරල තිබ්බලු..

වෙන දොස්තර කෙනෙක් ඇවිල්ල බටයක් දාල බඩ හේදෙන විදියට බෙහෙත් ටික අරං.

මට යාන්තමට කල්පනාව ආවෙ පහුවෙනිද හවස..

උඹල දන්නවනෙ මෙහෙම වුණාට පස්සෙ මනෝවෛද්‍යවරයෙක් ගාවට යොමු කරනව කියල

මං හිතන්නෙ එයාල මාව ඩයග්නෝස් කළේ schizophrenia කියල...

ඒත් මට අනං මනං කනට ඇහෙන්නෙ නෑ

කවුරුවත් මාව මරන්ඩ හදනව කියල බොරු දේවල් විස්වාස කලේ නෑ

එකම වැරැද්ද මම කලුයි කැතයි මට මොකුත් බෑ කියන ඍණ සිතුවිල්ල රස කරපු එකයි. මම සමාජෙන් අයින් වෙලා ඉන්ඩ හැදුව. අනිත් ළමයින් වගේ සාමාන්‍ය විදියට හිටියෙ නෑ කියලයි මට දැං හිතෙන්නෙ.. අත පය ගොඩක් හෝදන එක ඒ දවස්වලත් තිබුණ. සාලෙ පුටු හරියටම කෙලින් තියෙන්ඩ ඕන

මට බෙහෙත් විදියට දුන්නෙ antipsychotic එකකුයි (නම හරියට මතක නෑ) artane කියන පෙත්තයි. අම්මෝ ඒව බීල ඉන්ඩ බෑ බං. මුළු ඇඟම හිරිවැටෙනව. එක විදියකට ඉන්ඩම බෑ.

කොහොමත් මම ඒ බෙහෙත් බිව්වෙ නෑ. ඒත් කාලෙ ගෙවිල යද්දි මට ඔය සෘණ අදහස් එන එක ටික ටික අඩු වුණා. මොකක් හරි වැඩක් පලක් කරල අනිත් අය වගේ ඉන්ඩ ඕන කියල හිතුණ. ගෙදර අයත් මාව තේරුම් අරං මට ඕන විදියට ඉන්ඩ දුන්න.

ඔහොම කාලෙ ගෙවිල ගියා. දැං මට තියෙන්නෙ OCD එකයි Social Anxiety කියන එකයි.

කොච්චර බෙහෙත් බිව්වත් හොඳ වුණේ නෑනෙ. පස්සෙ මට දොස්තරල Clomipramine විතරක් දුන්න. අවුරුදු ගාණක් බිව්ව මම ඒක.

තාම ඉතිං OCD, Anxiety වලින් මම පීඩා විඳිනව. ජොබ් එකක් කරගන්ඩත් බෑ..

[QUOTE="AnuradhaRa, post: 22815316, member: 325076"] [SIZE="4"][COLOR="Sienna"]අන්තිමට මාව ඉස්රපිරිතාලෙට ගෙනිහින්. එක දොස්තර කෙනෙක් මාව බලල කිව්වලු මොකුත් කරන්ඩ අමාරුයි කියල. එහෙම කියල මාව පැත්තකට කරල තිබ්බලු.. වෙන දොස්තර කෙනෙක් ඇවිල්ල බටයක් දාල බඩ හේදෙන විදියට බෙහෙත් ටික අරං. මට යාන්තමට කල්පනාව ආවෙ පහුවෙනිද හවස.. උඹල දන්නවනෙ මෙහෙම වුණාට පස්සෙ මනෝවෛද්‍යවරයෙක් ගාවට යොමු කරනව කියල මං හිතන්නෙ එයාල මාව ඩයග්නෝස් කළේ schizophrenia කියල... ඒත් මට අනං මනං කනට ඇහෙන්නෙ නෑ කවුරුවත් මාව මරන්ඩ හදනව කියල බොරු දේවල් විස්වාස කලේ නෑ එකම වැරැද්ද මම කලුයි කැතයි මට මොකුත් බෑ කියන ඍණ සිතුවිල්ල රස කරපු එකයි. මම සමාජෙන් අයින් වෙලා ඉන්ඩ හැදුව. අනිත් ළමයින් වගේ සාමාන්‍ය විදියට හිටියෙ නෑ කියලයි මට දැං හිතෙන්නෙ.. අත පය ගොඩක් හෝදන එක ඒ දවස්වලත් තිබුණ. සාලෙ පුටු හරියටම කෙලින් තියෙන්ඩ ඕන :D මට බෙහෙත් විදියට දුන්නෙ antipsychotic එකකුයි (නම හරියට මතක නෑ) artane කියන පෙත්තයි. අම්මෝ ඒව බීල ඉන්ඩ බෑ බං. මුළු ඇඟම හිරිවැටෙනව. එක විදියකට ඉන්ඩම බෑ. කොහොමත් මම ඒ බෙහෙත් බිව්වෙ නෑ. ඒත් කාලෙ ගෙවිල යද්දි මට ඔය සෘණ අදහස් එන එක ටික ටික අඩු වුණා. මොකක් හරි වැඩක් පලක් කරල අනිත් අය වගේ ඉන්ඩ ඕන කියල හිතුණ. ගෙදර අයත් මාව තේරුම් අරං මට ඕන විදියට ඉන්ඩ දුන්න. ඔහොම කාලෙ ගෙවිල ගියා. දැං මට තියෙන්නෙ OCD එකයි Social Anxiety කියන එකයි. කොච්චර බෙහෙත් බිව්වත් හොඳ වුණේ නෑනෙ. පස්සෙ මට දොස්තරල Clomipramine විතරක් දුන්න. අවුරුදු ගාණක් බිව්ව මම ඒක. තාම ඉතිං OCD, Anxiety වලින් මම පීඩා විඳිනව. ජොබ් එකක් කරගන්ඩත් බෑ.. :([/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom