Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    Me awrudde a/l liyana sonnayek innewa.technology karanne u.ge eha patte inne.e ponna patiyawa mehe ewanawa paadam karana hati kiyala dennalu.mn physics paadam tika kiyala dunna uta.

    U gaawa note ehema okkoma completelu.padam nm karala nalu lokuwata taama.keranne kohomada ahanawa.

    Plan ekak kiyapanko muta campus ekakata yanna goda daala denna.maasa 4 kata hariyana plan nak kiyapan.muta me maasa 4 gemak gahala campus yanna puluwn weida?ntnm second shywalata lasthi wenna kiyannada?

    O/l a7 k gatta kollek bn u.paw wade.wada karanne natuwa idala dan rath wela😂
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    tech නම් බන් පුලුවන් වෙයි
    maths පවා මාස 4න් ගොඩ දාපු එවුන් ඉන්නවා

    කට්ට කන්න බැරිනම් ගෙදර ගිහිල්ලා නිදාගෙන 2nd shy කරන්න කියපන්
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    tech නම් බන් පුලුවන් වෙයි
    maths පවා මාස 4න් ගොඩ දාපු එවුන් ඉන්නවා

    කට්ට කන්න බැරිනම් ගෙදර ගිහිල්ලා නිදාගෙන 2nd shy කරන්න කියපන්
    මන් බන් physics padam 7kda කොහෙද තිබ්බා හොදට කියලා දුන්නා.අනිත් ටික ගොඩ දාගන්න එක තමා seen එක.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මන් බන් physics padam 7kda කොහෙද තිබ්බා හොදට කියලා දුන්නා.අනිත් ටික ගොඩ දාගන්න එක තමා seen එක.
    plan එකක් කියන්න tech syllabus එක නොදනි
    youtube එකේ බැලුවේ නැද්ද
     
    • Sad
    Reactions: Antare 2.0

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    AL කල් ගියා නේද මාස 4ට වඩා කල් තියෙනව ද කොහෙද
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Bump

    ඊට වඩා කල් ගියේ නැද්ද
    තාම ලියපු ළමයින්ගෙ රිසල්ට් ඇවිල්ලත් නෑ නෙ
    Kal yai wage
    ------ Post added on Jun 3, 2022 at 9:49 PM