A long break from ElaKiri...

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    එන ජනවාරි 3 ඉඳල රාජ්‍ය සේවකයො නිවසේ සිට වැඩ කිරීම අහවරයිනෙ. එනිසා නිතර එන්න වෙන්නෙ නැ. අවුරුදු දෙකක් විතර ගෙදර ඉඳන් වැඩ කරේ. වැඩිපුර වැඩ කෙරුනා, එ උනාට බං උදේ පාන්දර නැගිටං දඟලන්න ඕනෙ නැතිකම, පහසු ඇඳුමක් ඇඳන් ඉන්න පුලුවන්කම, ඕනෙ වෙලාවට නැපක් දාන්න පුලුවන්කම වගේ දේවල් සෑහෙන්න මිස් වෙනවා. අනිවාර්යෙන් මේක විශ්‍රාම යනකන්ම සොඳුරු මතකයක් වෙනවා ෂුවර්.

    පාරට පිච්චෙන පැය දෙක තුන ගැන කණගාටුයි, තෙහෙට්ටුවක් නැතිව ඉන්න පුලුවන් උන එක නැති උනාට කණගාටුයි. ට්‍රැෆික් එකේ මටත් නැති රටටත් නැති කාලය අපතේ යෑමක් ඒක. මොක උනත් කරන්ට් බිල බහිනවා ෂුවර්, නෙට් පැකේජ් එකත් ඩවුන්ග්‍රේඩ් කරන්න හැකිවෙයි.

    1428.jpg
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    What do you think about IMF conditions ?
    රාජ්‍ය සේවය පුළුවන් තරම් අඩු කරන්න ඕනෙ බං. මේ ලංකාවෙ හුම්කන්නලා සුභසාධන ආර්ථිකයකට හුරු වෙලා ඉන්නෙ. සමහර රටවල් වගෙ එහෙම කරන්න හරි නිෂ්පාදන ආර්ථිකයක්, හරි බදු ප්‍රතිපත්තියක් අපේ රටට නෑ.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    රාජ්‍ය සේවය පුළුවන් තරම් අඩු කරන්න ඕනෙ බං. මේ ලංකාවෙ හුම්කන්නලා සුභසාධන ආර්ථිකයකට හුරු වෙලා ඉන්නෙ. සමහර රටවල් වගෙ එහෙම කරන්න හරි නිෂ්පාදන ආර්ථිකයක්, හරි බදු ප්‍රතිපත්තියක් අපේ රටට නෑ.
    ඇයි බන් උබ ෆේක් එකෙන් මේවා කියන්නේ ?
     
    • Haha
    Reactions: lilman

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    රාජ්‍ය සේවය පුළුවන් තරම් අඩු කරන්න ඕනෙ බං. මේ ලංකාවෙ හුම්කන්නලා සුභසාධන ආර්ථිකයකට හුරු වෙලා ඉන්නෙ. සමහර රටවල් වගෙ එහෙම කරන්න හරි නිෂ්පාදන ආර්ථිකයක්, හරි බදු ප්‍රතිපත්තියක් අපේ රටට නෑ.
    One honest person :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,780
    31,589
    113
    රාජ්‍ය සේවය පුළුවන් තරම් අඩු කරන්න ඕනෙ බං. මේ ලංකාවෙ හුම්කන්නලා සුභසාධන ආර්ථිකයකට හුරු වෙලා ඉන්නෙ. සමහර රටවල් වගෙ එහෙම කරන්න හරි නිෂ්පාදන ආර්ථිකයක්, හරි බදු ප්‍රතිපත්තියක් අපේ රටට නෑ.
    Samurdiya kiyana pinta deema epada? Atha paya hathara hondata thiyena 60 adu nikammunta meka pallamak wela, deshapaluwata eka illamak. Badu gewana unta henayak.
     
    • Like
    Reactions: NRTG

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    අඩෝ @erozan උබ එන්නේ නෑ කියන්නේ අපි ඇවිල්ලත් වැඩක් නෑ. අපි කාටද අරින්නේ ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113

    ගූ නැව බාන්න ලංකාව ලැට් එකක් නෙවෙයිනෙ අයියෙ.ඉතින් ගුපියො අහනව ගූ ඉම්පෝට් කලේ ඇයි කියල ... :angry:

    redda left udu guwanata

    @nicjosh83 wesa balli kohe giyath nanawa iwarayak nathiwa, mulu kiriya purama gu wela iwarai pons