AL කොහොම හරි කරලා s3 ගනින්,s3 ගන්න එක නන් අවුලක් නෑ...සීවී එකකට හරි වැදගත්..ජර්මන් ටෙක් ගන්නේ ol වලින්,එක්සෑම් ලියලා දාපන්,වාහන හදන්න යන්න පුලුවන්...තව ජපන් ටෙක් දාපන් ඒකත් හොදයි...ඒත් බැරි නන් ජිනරතනේ ටෙක් එකට දාපන්,ඒකෙත් හොදයි වැඩ...තව තියෙනවා කරන්න දේවල් නන් බන්...